මන් kandy වලින් prime land එකෙන් land එකක් ගන්න කියලා බැලුවේ. මට මෙන්න මේ ටික තමා දැන ගන්න ඕනේ. ගත්ත උන් පොඩි help එකක් දෙන්න 😊
1 උන්ගේ තියෙන interest free installment plan එක දාන එක හොඳයිද එතකොට document handling එහෙම ඔක්කොම වගේ වෙන්නේ Prime land + bank එක අතර නේද? අපිට lawyers ලා පස්සෙ යන්න...