මන් location එකක් add කරන්න යද්දි ඒක හැම වෙලාවෙම not accepted කියල වැටෙනවානේ මේක හදාගන්නේ කොහොමද
වෙන ගූගල් එකවුන්ට් එකකින් ලොග් වෙලා ට්‍රයි කරන්නමන් location එකක් add කරන්න යද්දි ඒක හැම වෙලාවෙම not accepted කියල වැටෙනවානේ මේක හදාගන්නේ කොහොමද
හරි ගියේ නෑ එතකොට එකම තමයි එන්නේවෙන ගූගල් එකවුන්ට් එකකින් ලොග් වෙලා ට්‍රයි කරන්න
මන් දාන්න ගියේ hotel එකක්samahara category accept wenne naa godaak welaawata
hospital/pharmacy/ school/ ATM wagee ewa
Thanks Dan map eke pennanawa 1 week giyata passe details tika add karagannamMata deepan mama karala dennam. PM karapan wisthara.
Awa dan karanna baha... mama podi moderation part ekak karanwa Google Map Eke..ලංකාවේ එවුන් මෝඩ ආතල් නම් දාන්න ගිහින් ගූගල් මැප් චොර කළා. එක එකාගේ ඇරියස් ගූගල් මැප් එකේ නම් වලින් කවර් කරගන්න හැදුවා.
දැන් ලංකාවේ එකෙක් දාන නමක් ඇක්සේප්ට් කරන්නේ නැහැ ලේසියෙන්.