දැනට Honda fit gp5 එකක් use කරනවා 7 years වගේ හරියට maintain කරනවනම් අවුලක් නැ. මන් ඕක ගන්නකොට බැලුවේ aqua එක නිකමට Fit එකක් දැකල test drive කල ඉට පස්සෙ නම් aqua නම් බැලුවේ වත් නැ option internal space driving power control ඔක්කොම වැඩි gp5 එකේ
දැන් electric එකකටත් යන්න අදහසක් තියෙනව byd dolphin...