වෛද්‍ය ක්ෂේත්‍රයේ මතය තමන්ගේ එකට ගැලපෙන්නේ නෑනේ. එව්වා propaganda.තමන් තර්ක කරන point එකට support කරන sources නැතුව කොහෙන් හරි link ටිකක් copy paste කරලා වැඩක් නෑ.
සමාජ රෝග ගැන කලින් උත්තර දීලා තියෙන්නේ.
Transgenders, pedophilia, incest, Polygamy, Bestiality කියන්නේ homosexuality වලට මෙලො අදාළ...