1. P

    සමලිංගික ප්‍රජාව vs Iraj විසේකුරුට්ටා

    හරි උන් බලපෑම් කරලා අයින් මානසික රෝග ලිස්ට් එකෙන් අයින් කළාම කියමුකෝ. අයින් කරන්න කලින් මානසික රෝග ලිස්ට් එකට සමලිංගිකත්වය එකතු කරන්න හේතු මොනවාද? :confused: එහෙම එකතු කරන්න සමාජයේ බලපෑම හේතු වුණාද නැද්ද?
  2. P

    සමලිංගික ප්‍රජාව vs Iraj විසේකුරුට්ටා

    :yes::yes::yes: The results: Despite the popular perception, "sexual behaviors involving the anus were least common," researchers found. Around 75 percent of participants reported kissing their partners, giving oral sex, and/or receiving oral sex in their most recent sexual encounters. By...
  3. P

    සමලිංගික ප්‍රජාව vs Iraj විසේකුරුට්ටා

    මේක ගුද සංසර්ගයේ අහිතකර ප්‍රතිඵල ගැන ලියපු ලිපියක් නෙ. :confused:
  4. P

    සමලිංගික ප්‍රජාව vs Iraj විසේකුරුට්ටා

    ප්‍රතිකාර වලට යොමු කල යුත්තේ රෝගී තත්ත්වයකින් පෙළෙන අය. සමලිංගික/උභය ලිංගික භාවයන් රෝගී තත්ත්වයන් ලෙස මනෝ වෛද්‍යවරුන් පිළිගන්නේ නෑ. :)
  5. P

    සමලිංගික ප්‍රජාව vs Iraj විසේකුරුට්ටා

    ලෙඩක් ය කියන්න සාධක මොනවාද? :rolleyes:
  6. P

    සමලිංගික ප්‍රජාව vs Iraj විසේකුරුට්ටා

    https://m.facebook.com/irajw/posts/10158074636760134:0?
  7. P

    භූමිතෙල් තොග වශයෙන් භාජන වලටවත් ගන්න බෑ ක&#353

    "මෙරට වෙළඳපොලේ ලංකා භූමිතෙල් සහ කාර්මික භූමිතෙල් නමින් භූමිලෙත් වර්ග 02ක් අලෙවි කෙරෙනවා.ලංකා භූමිතෙල් යනු රජයේ සහනාධාර යටතේ අඩු ආදායම්ලාභීන්ට හා ධීවර ජනතාව වෙත ලබාදෙන රතු පැහැයෙන් යුක්ත භූමිතෙල් විශේෂයයි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 30ක්. කෙසේ වෙතත් ඇතැම් පිරවුම්හල්වල අධික ලාභ ලැබීමේ...
  8. P

    භූමිතෙල් තොග වශයෙන් භාජන වලටවත් ගන්න බෑ ක&#353

    රතු භූමිතෙල් වලට විතරයි නේ කේස් එක. රජයෙන් අඩු මිලට දෙන සහනාධාර භූමිතෙල් ටික බිස්නස් කාරයෝ විකුන ගන්නවා ඇති. අඩු ආදායම්ලාභී/ ධිවර නොවන අයට කාර්මික භූමිතෙල් තියෙනවානේ. ඒවාට කිසි තහනමක් නෑ
  9. P

    එළකිරි මහාචාර්යවරුන්ට

    සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස මනෝ වෛද්‍ය විශේෂඥයන් පිළි නොගනියි. මෑත කාලීන පර්යේෂණ වලට අනුව ලිංගිකත්වය binary ආකාර (heterosexual/homosexual) ලෙස නොසලකා ව්‍යාප්තියක් ලෙස සලකයි. Sexual Fluidity https://en.wikipedia.org/wiki/Sexual_fluidity Kinsi scale https://en.wikipedia.org/wiki/Kinsey_scale...
  10. P

    මළ ගෙවල් වල අමුතු චාරිත්‍ර

    අඩු කුලවල අය නම්බුවක් විදිහට මුතු කුඩ නෙවෙයි ද මිනියට ඉහලන්නේ? :confused:
  11. P

    මළ ගෙවල් වල අමුතු චාරිත්‍ර

    මළ ගෙවල් වල අමුතු චාරිත්‍ර *මිනිය භූමිදාන කරනව නම් පෙට්ටියත් උස්සගෙන වළ වටේ හතර පස් වටයක් කැරකෙනවා.මේ වෙනකොට මේ චාරිත්රය ආදාහනාගාරය වටේ මිනිය කරකවන තත්වය දක්වා පරිණාමය වෙලා තියෙනවා ඒ මියගිය පුද්ගලයා යළි තමන් ජීවත් වුනු නිවසට පාර හොයාගෙන එන එක නවත්තන්න ලු ඉස්සර කාලෙ වලවල් කැපුවෙ නෑ, මිනී...
  12. P

    කතරගම_පොලිසිය මිනිමරයි

    පොලිස් මිතුරෝ Logic! නිශාන්ත එම් රූපසිංහ:වෙඩි තියන්න එපා නම් නියෝග දෙන්නේ මොකටද අවි සහ උන්ඩ රැගෙන යන්න කියලා. දඩයම් කරන්න නෙවෙයි නේ. අණ නොතකා ගියා නම් අනිවා වෙඩි තියන්න ඕන. Thilini Perera: ඔව් නියෝග දෙන්නේ වෙඩි තියලා මරන්න නෙවෙයි. අවම බලය පාවිච්චි කරලා බැරිම වුණොත් දනහිසෙන් පහළට වෙඩි...
  13. P

    රනිලා_vs_ජපනා

    සිරාවට ඌ ඔහොම කිව්වම යසුශි අකාෂි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කලා කියලා ඔය cable එකේම තියනවා. හොඳ තුරුම්පු පාර්ලිමේන්තු මැතිවරණයකින් රනිල අගමැති වෙනකල් තියාගෙන ඉඳලා ප්‍රාදේශීය සභා මැතිවරණයක්‌ වෙලාවට එළියට දානවා. :rofl:
  14. P

    රනිලා_vs_ජපනා

    SIRASA Newsfirst :lol:
  15. P

    කතරගම_පොලිසිය මිනිමරයි

    :yes::yes::yes: පළා යන වාහනයකට වෙඩි තැබිය හැකිද? මෙය නීති ක්ෂේත්රයේ දැඩි කතාබහකට ලක්වී තිබේ. පළා යන වාහනයකට හදිසි නීතිය යටතේ වෙඩි තැබිය හැකි නමුත් මේ වන විට හදිසි නීතිය ඉවත් කර තිබේ. දැන් ඇත්තේ සාමාන්ය නීතිය පමණි.සාමාන්ය නීතිය යටතේ වාහනයකට වෙඩි තැබීය යුත්තේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරන...
  16. P

    කතරගම_පොලිසිය මිනිමරයි

    කිසියම් අවස්ථාවක මෝටර් වහනයක් පදවන අයෙක් මත්පැන් බි ඇති බවට පොලිස් නිලධාරියෙකු සැක කරන අවස්ථාවක එකී තැනැත්තා අත් අඩංගුවට ගෙන මත්පැන් බි ඇද්දයන්න පරික්ෂ කරන නලය පුම්බා පරීක්ෂාවට ලක්කළ හැක,එසේ එම පරීක්ෂණය කිරීමට විරුද්ධ වන අයෙකු මත්පැන් බි සිටි අයෙකු වශයෙන් පූර්ව නිගමනය කිරීමට පනත මගින් ප්රතිපාදන...
  17. P

    ෆේස්බුක් බැලීමත් කුඩු ගැසීමත් දෙකම එකයි

    කුඩු ගෙන්වලා හම්බ කරන එකා කුඩු ගහන්නේ නෑනේ
  18. P

    හෝර්මෝන_මිත්‍යාව

    පොර සල්ලි දීලා ගත්ත Medical එකයි Medical Journal එකයි පටලං :lol:
  19. P

    unp අක්කා

    ඇත් රැජිණට ලැබෙන like/comments දල පුට්ටුවාට නෑ බ්රෝ :(
  20. P

    උබට A3යි මට S3යි

    යුද්ධ ඇතිවෙන එක වළක්වා ගන්න පුළුවන් නම් මේ දෙගොල්ලොම සතුටෙන් :)

    No contents