ඇස් ලෙඩ හෙවත් CONJUNCTIVITIS ගැන ඔබ දැනුවත්ද???
ඇස් ලෙඩ හෙවත් CONJUNCTIVITIS ගැන
ඔබ දැනුවත්ද???
කියවා දැනුවත්වන්න..🔥🔥🔥
ඇස් රතුවී කදුළු ගැලීම බහුලව දැකිය හැකි රෝගී තත්ත්වයකි. මෙවැනි ඕනෑම තත්ත්වයක් බොහෝවිට ඇස්ලෙඩ ලෙස සලකනු ලබයි. එහෙත් ඇස් රතුවීම විවිධ හේතු නිසා සිදුවෙයි. ඇතැම් වෛරස් ආසාධන නිසා...