ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඩබල එකතු වෙන්න හදනවා කියන්නෙ ඇත්තද බන්? ෆේස් බුක් එකේ නිවුස් කීපයක්ම දැක්කා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලිංගිකව එකතු වෙන්නලු යන්නේ :rofl:

    එහෙම උනොත් නම් මහීන්ඩ ලොක්කට ඇපත් නෑ :P
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Uඇන්පියත් එක්ක ජැක් ගහන් ඉන්නකන් එකතු වෙන්නෙ නෑ කියල චමල් රාජපස්ස කියනව දැක්ක.

    සැටලයිට් ඇන්ටිනම් හිත රිදිල වගේ ගියේ හිටං..
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    ශ්‍රී ලනිපය ඒකාබද්ධය හා එක්වේ- ඊයේ රෑ ජනපති හා කළ සාකච්ඡාවේදී තීරණාත්මක තීන්දුවක් ගනී
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    Uඇන්පියත් එක්ක ජැක් ගහන් ඉන්නකන් එකතු වෙන්නෙ නෑ කියල චමල් රාජපස්ස කියනව දැක්ක.

    සැටලයිට් ඇන්ටිනම් හිත රිදිල වගේ ගියේ හිටං..

    සැටලයිට් මල පැනල නේද ගියේ? Media එවුන් මැඩම් මැඩම් කිය කිය voice cut ගන්න හදනව :lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ශ්‍රී ලනිපය ඒකාබද්ධය හා එක්වේ- ඊයේ රෑ ජනපති හා කළ සාකච්ඡාවේදී තීරණාත්මක තීන්දුවක් ගනී


    hungak aya oka predict kala...

    MY3 sellam ekek newei. Ranilata dunnu gema ekka aaye nagitinna lesi nea.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කීයටවත් MY3 සහ MR එකතු වෙන්නේ නෑ බන්. MY3 එක්ක ඉන්න එකෙක්වත් MR එක්ක සෙට් වෙන්න කැමති නෑ.MR ඒ වැඩේට කැමතිත් නෑ තනතුරු ලැබෙන්නේ නැත්නම්. ඔය එකතුකරවන්න දඟලන්නේ,ප්‍රචාර යවන්නේ MRගේ වටේ ඉන්න ආතක් පාතක් නැති මැක්කෝ ටික.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කීයටවත් MY3 සහ MR එකතු වෙන්නේ නෑ බන්. MY3 එක්ක ඉන්න එකෙක්වත් MR එක්ක සෙට් වෙන්න කැමති නෑ.MR ඒ වැඩේට කැමතිත් නෑ තනතුරු ලැබෙන්නේ නැත්නම්. ඔය එකතුකරවන්න දඟලන්නේ,ප්‍රචාර යවන්නේ MRගේ වටේ ඉන්න ආතක් පාතක් නැති මැක්කෝ ටික.


    මහින්දට තියෙන ජන ප්‍රසාදය මයිත්‍රීට නෑ... හොඳ බේස් එකක් නෑ..
    මයිත්‍රී මහින්ද වෙනම ඉල්ලුවොත් රනිල්ට වාසිය යන නිසා මයිත්‍රී මහින්දගේ එකතුව අවුලක් නොවෙන්න වෙයි හිතෙනවා...
    මහින්ද වටේ ඉන්න අය ලොකු බඩගින්නක ඉන්නේ.. ඒ මදිවට ෆයිල්ස් ඇදෙන්නත් පුලුව්න්නේ...ඒක නිසා මේ දෙගොල්ලට එකතු වෙන්න හේතු තියෙ...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිටන් කැමති නෑ මේ විදියට ගූ නාන්න.... ඌට දැන් ඕන ගොඩයන විදියක් ගැන බලන්න.... එකම ක්‍රමේ මහින්දත් එක්ක එකතු වෙන එක.... බැදුම්කර ප්‍රශ්නෙ යන විදියත් එක්ක පොරට ආයේ යුන්පී එකත් එක්ක එකට දීග කන්න බැරි තත්වයක් තියෙන්නේ... ඒත් ප්‍රශ්නේ සැටලයිට්.... එයාට ඕන රනිල් එක්ක ගමන යන්න... මහින්දට කෙලවන්න.... එහෙම උනොත් අන්තිමට රටටම කෙලවිලයි නවතින්නේ....
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සැටලයිට් මල පැනල නේද ගියේ? Media එවුන් මැඩම් මැඩම් කිය කිය voice cut ගන්න හදනව :lol::lol::lol:


    image0011.jpg


    සැටලයිට් ඇන්ටි අවුරුදු 10ක් ජනාධිපතිකමේ හිටිය කියල එහෙම රටට කරපු දෙයකුත් නෑ යුද්දෙ ඉවර කරෙත් නෑ,UNPය එයාට කලින් රට කරපු හැටියට(88/89 සමග)පිනට වගේ නිකන්ම ලැබුනෙ,වපර ඇන්ටිට මාරත් එක්ක තරහක් තියෙන්නෙ කට ඇරියොත් කියන්නෙ මාර රටත් කෑවලු පස්සෙත් කෑවලු..මාරලට කෙලවන්ඩ පුලුවන්නම් ඕන එකෙක් එක්ක ජැක් ගහයි සැටලයිට් ඇන්ටි :dull::lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මුන් දෙන්න එකතු වෙනවනම් රටට හොදයි බන්.. රටට හොද විපක්ශයක් තියෙන්න ඕනි. දැන් විපක්ශයක් නෑනෙ මචන්.. හැබැයි ඉතින් චන්ද්‍රිකා නම් මොකක්හරි ලෙඩක් අදී..
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එකතු උනා නැතා හිටන්ට ඔය අවුරුදු 4න් පස්සේ ආයේ දේශපාලන ගමනක් නැ.. මිනිහට චන්හ පදනමක් නැ. මහින්ද එකතු වෙනවනම් එකතු වෙන්නේ පක්ශේ වටින නිසා. මොකද මහින්දට පොහොට්ටුවෙන් ඉල්ලලා ගේම ගහන්න ගියොත් යුඇන්පී උන් දිනනවා. සිරා පක්ශේ නායකකමින් ගියදාට මහින්දට සිරාගෙන් වැඩක් නැ. මහින්ද දැන් දාන සෙල්ලම් සිරාට හිටපු ජනාදිපති කෙනෙක් වෙලා දාන්න බැ.. එයාටත් වෙන්නේ චන්ද්‍රීකා මැඩම්ට වගේ කාටහරි පුක දීගෙන ඉන්න. රනිල් කීයටවත් මහින්දටයි සිරාටයි එක්කහු වෙන්න දෙන්නෙත් නැ.