ඔව්ද කොහෙද මං හිතන්නෙ :eek: ඔය පලාත් සභා ප්‍රාදේශීය සභා වල එහෙම JVP එකේ හොරකම් කරපු බලය අයුතු විදිහට පාවිච්චි කරපු කොමිස් ගහපු ඉන්නවද ? :eek: මං හිතන්නෙ එහෙම නැත්තෙ අනුරල විනය ඉහලිං පවත්වං යන හින්දද කොහෙද :yes: මැයි රැළිය වුනත් තිබ්බාම එතන විනාස කල්ල යන්නෑලු පිරිසිදු කල්ලලු යන්නෙ :yes: අනික්...