ළිඳකට පනිනව කියල එහෙම හිතන්න එපා
අනුර කුමාර ගැන ප්රශ්නයක් තියෙනව දැනගන්න
දැන් අනුර කුමාර සමාජවාදෙ ගැන කතා කල්ල පුතා ධනවාදී ක්රමේට හැදුව එක වැරැද්දක්නෙ ?
ඉතිං jvp සහෝදරවරු නොවෙන අනික් පක්ශ වල අයත් ඔහොමනෙ ? නේ
ඉතිං ඒ අතින් අරහෙම කල්ල තිබ්බත් අනික් පක්ශ වල නායකයන්ට වඩා අනුර කුමාර හොඳයි නේද ? 

මොන රෙද්දක්ද යකෝ දැන් මංනෙ මෙතන අනුර කුමාරගෙ හොඳ කියන්න ඕනෙ උඹ හොඳ කියපු ගමං මං වැරදි කියන්න ගත්තනෙ
සෑහෙන්න බොන්න ඕනෙ ප්රශ්නයක් 