1. WhiteWalker

    ඇයි අපිට මෙහෙම උනේ?

    හාමු මහත්තයො අන්න ජවිපෙ ගොවිගම නායකය නානව :( අපි මොකෑ කරන්නෙ ? :sorry: පද්දොයි රොඩියොයි ඔක්කොම එකතු වෙලා හූ කියන්නෙ :(
  2. WhiteWalker

    livin togeder

    I say you say no bump this because you want bump this :frown:
  3. WhiteWalker

    ප්‍රශ්නයක් ?

    මං ප්‍රකාශයක් කලා උඹ මං කරපු ප්‍රකාශෙටම පක්ශව වෙන විදිහකට තව ප්‍රකාශයක් කලා ඒක දැක්ක විතරයි මට උඹ කියපු දේට විරුද්ධව යන්න ඕනෙ වුනා ඒ යද්දි නිකමට වත් දැනුන්නෑ මං විරුද්ධව යන්නෙ මටමයි කියල :sorry:
  4. WhiteWalker

    ප්‍රශ්නයක් ?

    එතකොට අපි ඡන්දෙ දෙන්නෙ කාටද කියල තීරණය කරන්නෙ කොහොමද ? :eek: කට්ටියකගෙ ප්‍රතිපත්තිය නරකයි වගේ ඒත් ඒ ප්‍රතිපත්තියෙ පිහිටල වැඩ කරනව :yes: අනික් කට්ටියගෙ ප්‍රතිපත්තිය හොඳයි වගේ ඒත් ප්‍රතිපත්තියට අනුව නෙමේ වැඩ කරන්නෙ :no: ඡන්දෙ දෙන්න ඕනෙ කාටද ? :(
  5. WhiteWalker

    ප්‍රශ්නයක් ?

    ඒ වුනාට තමන්ගෙ ප්‍රශ්නෙකට එද්දි අයිඩියොලොජියට විරුද්ධව ක්‍රියා කරලනෙ ? :eek: ඒකනෙ ප්‍රශ්නෙ :confused: මොන රෙද්දක්ද යකෝ දැන් මංනෙ මෙතන අනුර කුමාරගෙ හොඳ කියන්න ඕනෙ උඹ හොඳ කියපු ගමං මං වැරදි කියන්න ගත්තනෙ :shocked: සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක් :eek:
  6. WhiteWalker

    Burger එකේ පනුවෝ

    කෝ පණුවො ? :eek:
  7. WhiteWalker

    ප්‍රශ්නයක් ?

    අනුර කුමාරගෙ පුතා පෞද්ගලික විස්ව විද්‍යාලෙකටලු ගිහිං තියෙන්නෙ තාත්ත පෞද්ගලික විස්ව විද්‍යාල වහන්න කෑ ගහන අතරෙ :yes:
  8. WhiteWalker

    රනිල්ගේ_අළුත්ම තත්වය

    ඉතිං එතකොට අපි ඡන්දෙ දෙන්නෙ කාටද ? හැමෝම එහෙම කරනවනෙ නේ ? :eek:
  9. WhiteWalker

    රනිල්ගේ_අළුත්ම තත්වය

    බෙහෙත් ගන්න ? :eek:
  10. WhiteWalker

    ප්‍රශ්නයක් ?

    ළිඳකට පනිනව කියල එහෙම හිතන්න එපා :no: අනුර කුමාර ගැන ප්‍රශ්නයක් තියෙනව දැනගන්න :sorry: දැන් අනුර කුමාර සමාජවාදෙ ගැන කතා කල්ල පුතා ධනවාදී ක්‍රමේට හැදුව එක වැරැද්දක්නෙ ? :eek: ඉතිං jvp සහෝදරවරු නොවෙන අනික් පක්ශ වල අයත් ඔහොමනෙ ? නේ :nerd: ඉතිං ඒ අතින් අරහෙම කල්ල තිබ්බත් අනික් පක්ශ වල නායකයන්ට වඩා...
  11. WhiteWalker

    Wonder Woman බැලුවද?

    මං LOGAN බලනව :yes:
  12. WhiteWalker

    රනිල්ගේ_අළුත්ම තත්වය

    ඉක්මනට මැරුණ නං අපිට ගුණ වැයුවෑකි :yes:
  13. WhiteWalker

    Game of Thrones Fans

    කොරයි :dull:
  14. WhiteWalker

    Game of Thrones Fans

    ලීක් කරපුව එකක්වත් කිෙයව්ෙව නෑ :D
  15. WhiteWalker

    ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න :baffled:

    ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න :baffled:
  16. WhiteWalker

    ඉවත් කළ යුත්තේ රනිල් ද මා ද

    ජනාධිපතිතුමනි, රනිල් තියාගන්න ඔනා කියන උන් නලින්ට වඩා කැරියෙක්. යන්න රනිල් තියාගන්න ඔනා කියන උන් නලින්ට වඩා කැරියො. ලෙස නිවැරදි විය යුතුයි නේද ? :dull: :sorry: :(
  17. WhiteWalker

    සිදූ එකේ පොඩි ලමයි දෙන්නා ගැන

    කියන්න දෙයක් නෑ උඹ කියල තියෙන කතාව ඇත්ත තමා :sorry:
  18. WhiteWalker

    Anura Disanayaka Christian da?

    නෑ මං ඒ පුතාගෙ තාත්ත :yes: :baffled::rofl: :dull: :oo: :sorry: :(
  19. WhiteWalker

    ඉවත් කළ යුත්තේ රනිල් ද මා ද

    ඉවත් කළ යුත්තේ රනිල් ද මා ද ඉවත් කළ යුත්තේ රනිල් ද මා ද රනිල් ඉවත් කරමු ව්‍යවස්ථාව පරාද කරමු යන තේමාවෙන් ඊයේ (7 වැනි දා) සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ දේශප්‍රේමි භික්‍ෂු පෙරමුණ, රුහැණු රට භික්‍ෂු පෙරමුණ හා චින්තන පර්ෂදය මගින්. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ එහි මුලසුන...

    No contents