රනිල්ගේ_අළුත්ම තත්වය
සිංගප්පූරුවේදී කරන වෛද්‍ය පරීක්ෂණයට අනුව හෘදයට අදාළව දුන් පරීක්ෂණ ප්‍රතිඵලය ගැන වැඩිදුර පරීක්ෂනයක් හරහා දෙවැනි මතයක් ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඇමරිකාව බලා පිටත් විය.ප්‍රෙස්බෙටේරියන් විශ්ව විද්‍යාල රෝහලට ගිය අගමැතිවරයා අදාළ වෛද්‍ය පරීක්ෂනයට යොමුවිය .
හෘදයේ එක් කපාටයක් හා එක් නහරයක් ගැන සිදුකළ දෙවැනි මතය විමසීමේ පරීක්ෂණයේදී එම ශරීරාංගවල ක්රියාකාරීත්වයේ විශාල ප්‍රගතියක් පෙන්නුම් කරන බව හෙළිවිය.ඒ නිසා කිසිදු ශල්‍යකර්මයක් හෝ ‘‘ස්ටෙන්ත්‘‘ උපකරණයක් දැමීමකින් තොරව ඉදිරි කටයුතු කරගෙන යෑමේ නිර්දේශ රනිල්ට ලැබුණේය.රනිල් සමග බිරිය මෛත්රීද අදාළ වෛද්‍ය පරීක්ෂණය සඳහා ඇමරිකාවට ගියාය.
වෛද්‍ය පරීක්ෂනය නිමකළ රනිල් අඟහරුවාදා දිනයේ සමුලුවකටද එක් වී සිටියේය.

Code:
http://nethgossip.lk/article/26494