1. Lionzzz

    අනුරයියගේ Internet...🧭

    මචං, පොත් වල ලියපු පලියට දේවල් වෙනවනම් කොච්චර දෙයක්ද. TRC එකේ Telcom License එකට අදාල Agreement එක තියෙනවා. පුලුවන් නම් අරහෙන් මෙහෙන් පොඩ්ඩක් කියවපං. තව Number Portability කියලා එකක් පටන් ගන්න ගියා. ඒකට මොකද උනෙ? මගේ අදහස පොතක ලියපු පලියට කරයි කියන විස්වාසෙ ඉන්න එපා.. ජය
  2. Lionzzz

    Mobitel Signal නැහැ

    සිග්නල් තිබිලා නැති උනානම් TRC එකට Complain දාන්න. මොකද Corona කාලේ Towers වල තියෙන Antenna Re align කරා ලොකු Customer base තියෙන තැන් වලට. දැන් කල් වැඩී හැබැයි. Try එකක් දීලා බලන්න. සිග්නල් තිබ්බෙම නැත්නම් එයාලා Coverage Improve කරන Project එකකට දානවා, ඒවා නම් වෙන දවස් දෙය්යො වත් දන්නෙ නෑ...
  3. Lionzzz

    Mobitel Signal නැහැ

    ටවර් එකේ ඉදලා උබ ඉන්න පැත්තට තියෙන eNode එක down වෙලා ඇති, නැත්නම් adjust කරලා ඇති වෙන පැත්තකට. TRC එකට Complain කරපං විස්තර ටික හරියට දාල Mobitel එක CC කරලා. Tower එකේ දුරත් එක්කම දාපං. ඔය Mobitel රෙද්දලා Tower upgrade කරන්නෙ නෑ බං. සමහර වෙලාවට උන්ට Complain දැම්මට වෑඩ්ක් නෑ.
  4. Lionzzz

    NSB පාරිභෝගිකයිනි

    Down time එක වැඩී තමා.
  5. Lionzzz

    Random කතා - සිංහලු කියන විදියටම friendly ජාතියක්ද?

    සමහරු එහෙම තමයි බං. මං නං වැඩිය හිතන්නෙ නෑ.
  6. Lionzzz

    Ali express tax

    Anker එකක් ගත්තා. ටැක්ස් නම් වැදුනෙ නෑ හැබැයි.
  7. Lionzzz

    සිනි වලට Alternative HELP

    කතාවෙ ඇත්තක් තියෙනවා. ඉස්සර හරි කැමැත්තෙන් බීපු අයිස් කොෆී කටේ තියන්න බෑ (P&S / Fab / Green Cabin ..) . පට්ට අවුල්.
  8. Lionzzz

    සිනි වලට Alternative HELP

    කොහෙද තියෙන්නෙ? කොහෙද තියෙන්නෙ?
  9. Lionzzz

    ටෝක් කරන්න හොදම platform

    සෙට් වෙනෝ. හැබැයි හොද ෆොටෝ ටිකක් දාලා විස්තර ටික පුරවලා තියාගන්න ඕන.
  10. Lionzzz

    ටෝක් කරන්න හොදම platform

    Bumble / Tinder / OKC ඔයිට අමතරව Insta / FB පුලුවන්. Snap එකෙන් නම් සෙට් වෙලාම නෑ. කොහොම කරත් ඉවසීමෙන් හෙමින් ගේම ගහන්න ඕන. Profile එක හොදට හදාගනින්. එතකොට හරි.
  11. Lionzzz

    මේවගේ කපල්වල

    කෙල්ලොත් එහෙම්මම තමා
  12. Lionzzz

    සන්ඩේ ෆක්ඩේ අලුත්ම ලීක

    පරණ සීන් එකක් . ලංකාවෙ නෙවෙයි නේත?
  13. Lionzzz

    Myhub ඩිල්ශාන්ගෙ රෙදි ගලවනව මෙන්න මූ

    මේ ඩයල් එක කියන ඒවා ඇත්තද කියලා නම් දන්නෙ නෑ, මං කොහොමත් Dilshan ගේ වීඩියෝ බලන්නෙ නෑ. මට පෙන්නෙ මේ Video එක දාන්න මුල් වෙලා තියෙන්නෙ දේශපාළන සීන් එක විතරයි, එහෙම නොවුනා නම් අදටත් මූ කියපු කතන්දර ටික කවුරුවත් දන්නෙ නෑ.

    No contents