un fiverr ekata kaleth ekama tamai.Mu me video eke kiyanawa neda Dilashan NFT market ekama Gu kara kiyala. over expose karala.
eka hariyata hari bn
Lasantha athulu set ekath kale oka thama.
un fiverr ekata kaleth ekama tamai.Mu me video eke kiyanawa neda Dilashan NFT market ekama Gu kara kiyala. over expose karala.
eka hariyata hari bn
Lasantha athulu set ekath kale oka thama.
ආන් අරු legal ඇක්ෂන් ගන්නව කියල දාල
How you say like that? For freelancing money you should show the source.
සිංහලු මොනා කරන්න ගියත් කැත ගති නැතිවෙන්නෙ නෑ. හරියට යූ ටියුබ් කරනවා නම් වෙන්න ඕනෙ තමන්ගේ චැනල් එක පාඩුවෙ කරගෙන ඉන්න එක.
ටික කාලෙකින් එක එකා කල්ලි ගැහෙනවා, සංගම් ගහගන්නවා. ඊටපස්සෙ ඒකෙ නැති එවුන්ව කපන්න ගන්නවා. අනික් උන්ට ඉරිසියා කරන්න ගන්නවා. තව තව කල්ලි ගැහෙනවා. කල්ලි කැඩෙනවා.ඊටපස්සෙ වහල්ලු සෙට් එකක් ෆොර්ම් කරාම ඌ රට හදන්නත් යනවා. වහල්ලුන්ටත් අමතකයි මුං බහුතරයක් ජෝක් කාරයෝ මිසක් රට හදන්න උපදෙස් ගන්න සුදුසු උන් නෙමෙයි කියලා.
------ Post added on Aug 10, 2024 at 11:16 AM

mmm mehemay horek ge gedetta giyahama da hoda nikan mokuth awulk nati geddetta giyamda hoda. common sense mt hithenneකවුද මේ කුහක ජෙප්පා..කාලි අනුරයගේ ස්ටේජ් ඵකකට නැග්ගනම් ඔය මුකුත් නෑ..![]()
mokakda machan channel eka?@DragonD ගේ අනික් අවුල් නන් දන්නේ නෑ පොරගෙ Nft video එක නිසා තමා මට වැඩ ටිකක් ගොඩ දාගන්න clue එකක් ආවේ. මාත් ඒ වෙනකොට crypto ගැන ගොඩක් කරලා තිබ්බ. ඒත් එක පොයින්ට් එකක් පන්නගන්න ඕනි idea එක මට තිබ්බේ නෑ. ඒක ආවේ dilshan ගෙන්.
@DragonD ඒක හොර කරාද නැද්ද කියන එක ගැන මම නොදනී මට උඩව් වෙච්ච විදිය කිව්වේ පොරගෙ වීඩියෝ එකක්.
මුගේ channel එකේ තමා තිබ්බේ. ඔය සීන් එක ගැන කියල දාපුmokakda machan channel eka?
mekata mugen aduwata weda gatta ekekge proof one aruta