අන්න ඒ ගහන උන් තමයි නියම පොන්නයො. උඹත් එයින් එකෙක් බව පේනවා. අපි නං ඉස්කෝලේ යද්දී ඒ මනුස්සයට බයයි. ඔය සමහර ගම් වල තියන තුට්ටු දෙකේ ඉස්කෝල වල ගිය බයියල තමයි ගහන්න යන්නෙ. ඊට පස්සේ අඬනවා "ගමේ ඉස්කෝලෙට තැනක් නෑ ටවුමේ ඉස්කෝලේ ලොකු කරගෙන කියල." තමන්ගේ ඉස්කෝලේ ලොක්කගේ නම්බුව තිබ්බොත් තමයි ඉස්කෝලේ හරියට...