කෙල්ල එල්ලිච්ච හින්ද දැන් පිනා ගේ වැරැද්ද. වැරදිලාවත් ඕකිට අවවාදයක් නොකර ඉඳල බඩ වෙලා ඕ ලෙවල් දවසේ ළමයෙක් දෙන්නෙක් වැදුව නං ඒත් කියන්නෙ පිනා දැනගෙන ඉඳල මොකවත් කරේ නෑ කියල.
ටෙලි නාට්‍ය වලින් උදේ ඉඳන් හවස් වෙනකං ලවු කරන හැටි පෙන්නලා කෙල්ලොන්ගෙ ඔලුව කුරෝලු කරලා ඊ ලඟට වැරැද්ද කාගේද කියල හොයන...