Poliyata Salli

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,804
    2,365
    113
    පොලියට ගන්ඩ එපා යකෝ.මාසෙකට වගේ නම් රත්තරන් බඩුවක් උකස් කරපන් Bank එක්ක ඒක ලාබයි වගේම safe:):):):)
     
    • Like
    Reactions: nmps

    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    පොලියට ගන්ඩ එපා යකෝ.මාසෙකට වගේ නම් රත්තරන් බඩුවක් උකස් කරපන් Bank එක්ක ඒක ලාබයි වගේම safe:):):):)
    Na mcn ape akkage podi surgery ekakata hadissiyakata hoyanne. tawa 80k wage madi wela tiyenne
     

    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    අංගුලිමාල;16250370 said:
    මම දන්න කෙනෙක් ඉන්නවා. පොලිය නං කීයද දන්නෙ නෑ. ඕන්නං අහන්නං. මොනවා තියලද ගන්න හදන්නෙ?
    Mcn mata eyage details poddak denawada? loku udauwak mcn. Cash Cheque ekak denna puluwan.
     

    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    අංගුලිමාල;16250408 said:
    නොම්මරයක් නං මං ළඟ නෑ.මේ ළඟ ඉන්නෙ. හෙට උදේ හිටියොත් ඉල්ලලා දෙන්නං. උඹ කොහෙද ඉන්නෙ?
    man ubata details pm kara
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කරන්නම දෙයක් නැත්නම් ගනින් මචන් හැබැයි ඔවා මහ කරදර බන් :dull:
    ගෙවල් පැත්තෙ කවුරුවත් නැද්ද:rolleyes:

     
    • Like
    Reactions: nmps

    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    කරන්නම දෙයක් නැත්නම් ගනින් මචන් හැබැයි ඔවා මහ කරදර බන් :dull:
    ගෙවල් පැත්තෙ කවුරුවත් නැද්ද:rolleyes:

    Na ban man danna kaurut na mcn. ekai man me poddak baluwe