1. TakaTakas

    Mathematics

    මේ පිළිවෙල වැරදියි. ව,න්,ගු,බෙ,ද,රි විය යුතුයි නේද? = (x - 1)[(x + 2)1 + 3] ඔය රතුපාටින් තියන 1ඉලක්කම තියනවා කියල හිතා ගනින්.එතකොට වරහන ඉවත් කරන්න 1න් වැඩි කරනවා.දැන් තියන්නෙ (x - 1)[x + 2 + 3] එතකොට = (x - 1)[x + 5] හරි නේද.
  2. TakaTakas

    [Udemy] Forex Price Action Tutorials Pack

    තෑන්ක්ස් මචං. බාගෙන බලන්න ඕන.
  3. TakaTakas

    ඔය ගොල්ලො ජාව ඉගෙනගත්ත හැටි

    එල එල තෑන්ක්ස් මචං.ඌ IT පැත්තටනම් ආසයි.කරල බලන්න කිව්වා.මැත්ස් පැත්ත තමයි කෙලෝගත්තොත් ඉතිං.
  4. TakaTakas

    ඔය ගොල්ලො ජාව ඉගෙනගත්ත හැටි

    ජාවා ඉගෙන ගත්ත සේරම කට්ටිය A/L මැත්ස් කරපු අයද? අනිත් ෆීල්ඩ් වලින් A/L කරපු අය ජාවා කරන්න ගියොත් කෙලවෙයිද? (මේපාර A/L කරපු එකෙක්ට ජාවා කරන්න අහනවා. ඌ කොමස් කලේ)
  5. TakaTakas

    කඩ්ඩ

    Harry Potter 1 to 7 Books කියවපන්.
  6. TakaTakas

    තිස්සමහාරාමයේ පිළිකා වෙදමත්තයා හොයාගන්&#

    දන්න කවුරුවත් නෑ වගේ නේද?
  7. TakaTakas

    තිස්සමහාරාමයේ පිළිකා වෙදමත්තයා හොයාගන්&#

    තිස්සමහාරාමයේ පිළිකා වෙදමත්තයා හොයාගන්&# පහුගිය මාස කිහිපය ඇතුලත FB එකේ පිලිකාවක් හොද වෙච්චි ලේඩි කෙනෙක් එක්ක තිස්සමහාරාම පන්සලේ ඉදල කරපු සාකච්ඡාවක වීඩියෝ එකක් තිබුනා.මෙකෙ ඉන්න අය ඒක දැකල ඇති කියල හිතනවා. පුළුවන්නම් ඒ වීඩියෝ ලින්ක් එක දෙන්න. ලොකු උදව්වක් වගේම පිනක්.
  8. TakaTakas

    ඈත අභ්‍යවකාශයෙන් විහිදුණු ගුවන් විදුලි ස

    මේක නම් චතුරයගෙ වැඩක් වෙන්න ඇති :D:D
  9. TakaTakas

    මාසෙට ලක්ෂ 2ක් විතර හොයන්න

    මේක දැන් ලංකාවට ඇප්රූවල් දේන්නෙ නෑ නේද? කරපු එවුන්ටත් දැන් කෙලවිලා තියන්නෙ‍
  10. TakaTakas

    Youtube Channel approvals

    පිංතූර දාල හදන වීඩියෝද තියන්නෙ.එහෙනම් ඇප්රුවල් ‌දෙනව අඩුයිලු දැන්. උඹ රට දැම්මෙ USA විදියටද? කැනඩා දාල බලපන්.සමහර එවුන් සති ‌ෙදෙකෙන් තු‌ෙනෙන් ඇපුරුවල් අරන් තිබුනාා ඒ විදියට.අත්හරින්න එපා දිගමට ට්‍රයි කරපන්
  11. TakaTakas

    SLT Free ‌ඩේටා වලින් ජීවිතයට ‌පොඩි තල්ලුවක් දා ග&#35

    සතියක් ෆ්‍රී. 2019-01-07 රෑ 12 ‌ෙවෙනකන්.
  12. TakaTakas

    SLT Free ‌ඩේටා වලින් ජීවිතයට ‌පොඩි තල්ලුවක් දා ග&#35

    SLT Free ‌ඩේටා වලින් ජීවිතයට ‌පොඩි තල්ලුවක් දා ග&#35 A/L ‌ෆේල් එවුන් ‌,මොනව කලත් වැඩක් නෑ හරියන්නෙනෑ කිය කිය ඉන්න එවුන් ‌, රීල පුක ‌හෝදන්නත් කම්මැලි එවුන් ‌මේ දවස් වල ‌‌‌ඩේටා ‌ෆ්‍රී ‌දෙන එකේ ‌මේ චැනල් එකේ ‌සේරම වීඩියෝ ටික ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන නිතර නිතර බලපල්ලා.SLTනැත්නම් තියෙන එකෙක්ට කියල බා...
  13. TakaTakas

    SLT Unlimited Social offer එකෙන් අලුත් දෙයක් ඉගෙන ගමුද ?

    උඹල දන්න ‌‌මෙන්න ‌මේව ගැන ‌හොද චැනල් ‌මෙතන දාපල්ලකො 01. ‌ඔන්ලයින් මාරක්ටින් ගැන ටියුටෝරියල් තියන චැනල් 02. ෂෝෂල් මීඩියා එකවුන්ට් ‌මේන්ටෙයින්(US,UK කන්ට්‍රිවල විදියට ) 03. කීවර්ඩ් රිසර්ච් වගේ ‌දේවල් තියන චැනල්
  14. TakaTakas

    SLT free social media week: site list

    මම 1GB විතර සෙට් වෙන්න දාල බෑව. කැපිල නම් නෑ. මුන් එකතු කරල එකපාර වැඩේ දෙයිද දන්නෙ නෑ. මම නම් බෑවෙ JDownloader2 එකෙන් ඒක ටොරන්ට් වගේ සෙට් කරල තියල බාන්න පුළුවන්.
  15. TakaTakas

    aussie , student යාම

    ගියපු එකෙක්වත් දාල ඇවිත් තියනව කියල මම නම් අහල නෑ බන්.ඕන රෙද්දකට රෙඩිවෙලා පලයන්.
  16. TakaTakas

    Tsunami wela Aurudu 10i Paraliya pics out for the first time: Viwes Disgration advise

    මේ සෙට් එකේ පිංතූර 130+ තිබුනා FB එකේ දාල
  17. TakaTakas

    VPN එකකින් ඇති Benifits මොනවද ?

    ගොඩක් ස්තූතියි. සමහර එවුන් Facebook / Twitter එකවුන්ට් හදනවා මෙම්බර්ස්ල විදියට පිටරට සුද්දො ඉන්න ඒවා. අපි කොච්චර ට්‍රයි කලත් ඒවගේ එකවුන්ට් එකක් හදා ගන්න බෑ.ලංකාවෙ එවුන්මයි සෙට්වෙන්නෙ. මම ඇහුවෙ මචං ඒවගේ ෂෝෂල් මීඩියා එකවුන්ට් එහෙම හදාගන්නෙ VPN එකක් යූස් කරලද කියල.
  18. TakaTakas

    SLT FREE INTERNET

    එල එල තෑන්ක්ස්. ගියපාරත් 100 GB විතර බෑවා. මේපාරත් දෙනව බැටේ.
  19. TakaTakas

    ඇස්දෙකට මාර සනීපයි...

    blackhat ෆෝරුම්එක නම් මේ වගේ හදාගනෙ ගොඩක් කල්.මේකත් පට්ට. තෑන්ක්ස්

    No contents