1. TakaTakas

    SLT FREE INTERNET

    කෝ ලින්ක් එක දාපන්කො මචං.මටනම් සෙට් උනේ නෑ
  2. TakaTakas

    ඇන්ඩ්‍රොයිඩ් ඉ‌ගෙනගන්න ‌නම් මොනවද දැගග&

    උපදෙස් දීපු, බම්ප් කරපු සේරටම තෑන්ක්ස්..:love::love:
  3. TakaTakas

    ඇන්ඩ්‍රොයිඩ් ඉ‌ගෙනගන්න ‌නම් මොනවද දැගග&

    ඇන්ඩ්‍රොයිඩ් ඉ‌ගෙනගන්න ‌නම් මොනවද දැගග& කිසිම ‌‌ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එකක් ‌නොදන්න ‌කෙනෙක්ට මුලින්ම ඇන්‌ඩ්‍රොයිඩ් ඉ‌‌ගෙන ගන්න පුළුවන් ‌වෙයිද නැත්නම් ජාවා වගේ එකක් මුලින්ම ඉ‌ගෙන‌ෙගෙන ඉන්න එකද ‌හොද. ‌ප්‍රෝගැමින් වැඩ්ඩොන්‌ගෙන් උපදෙසක් බලාපොරොත්තු ‌වෙනවා මචං
  4. TakaTakas

    ගප්පියා හිතන විදිය

    Respect:yes::yes: Same here :yes:
  5. TakaTakas

    අවුරුදු 20 දි ජීවිතය දිනූ හිතුවක්කාරයා. මූ ක&#

    මොකක්ද බන් ඇප් එක.මූ ඒ තරම් පොඩි වයසකදි ඇප් ඩිවලොපර් කෙනෙක් උනාද?
  6. TakaTakas

    අවුරුදු 20 දි ජීවිතය දිනූ හිතුවක්කාරයා. මූ ක&#

    අවුරුදු 20 දි ජීවිතය දිනූ හිතුවක්කාරයා. මූ ක&# අවු 16-18 දී වගේ පොඩි වයසකදී මූ කරපු ඔන්ලයින් බිස්නස් මොනවද බන්.මෙච්චර සල්ලි හොයන්න තරම් අඩු වයසකදි මූට පට්ට ස්කිල්එකක් තියෙන්න එපැයි.මූ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් පොඩි විස්තරයක් දාපල්ලකො.ඉරිසියාවට නෙමෙයි මූ හොද ආදර්ශයක් හැමෝටම ඒකයි අහන්නෙ. UB-c_Yg00U0
  7. TakaTakas

    VPN එකකින් ඇති Benifits මොනවද ?

    VPN එකක් හරහා සෝෂල් මීඩියා එකවුන්ට්ස්,ඔන්ලයින් මාර්කටින් එකවුන්ට් එහෙම ලොග් උනොත් අවුලක් වෙනවද? අපේ රටේ ගොඩක් ඔන්ලයින් සල්ලි හොයන මල්ටි මිලියනර්ස්ල සල්ලි හොයන්නෙ මේ වගේ සිස්ටම් යූස් කරලද?දන්න අය කියපල්ලකො.
  8. TakaTakas

    Fiverr කොල්ලො වරෙල්ලකො

    ඔය දාන PM එක අපිටත් එවපල්ලා මචං:rolleyes::rolleyes:
  9. TakaTakas

    Erozan Ko???

    ෂූවර් එකටම ඌ රෝසිට ගණන් උගන්වන්න යන්න ඇති. ඒ පැත්තෙ බලපන් :D:D:D
  10. TakaTakas

    YouTube Channel කරන අයට කෙලවෙයිද..?(Article 13)

    ඒ උනාට YouTube එකෙන්, යුරෝපයෙන් පිටත ක්‍රියේටර්ස්ලගෙ වීඩියෝස් යුරොප් ඕඩියන්ස් එකට බ්ලොක් කරන කතාවක් තියනවා.එහෙම උනොත් කොපි කරන්නෙ නැතිව වීඩියෝ කරන එවුන්ටත් මේකෙන් සෑහෙන පාඩුවක් වෙන්නෙ.ක්ලික්ස් වලට එහෙම වැඩිපුර ගෙවන්නෙත් යුරෝප් රටවලින් එන කලික්ස් වලටනෙ.
  11. TakaTakas

    YouTube Channel කරන අයට කෙලවෙයිද..?(Article 13)

    YouTube Channel කරන අයට කෙලවෙයිද..?(Article 13) European Parliament එකෙන් අනුමත කර අැති Article 13 වලට අනුව 2019 ජනවාරි ඉදල යුරෝපයෙන් පිටත නිර්මාන කරුවන්ගේ විඩියෝ යුරෝපිය රටවලට Block කරන සීන් එකක් එනවා කියල ආරංචියක් යනවා.මේගැන උඹල දන්න දේවල් මෙතන දාපල්ලා මචංලා.ලංකාව විතරක් ටාගට් කරන අයට නම්...
  12. TakaTakas

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    එරෝසන් ‌කෙසේ ‌වෙතත් උඹනම් පට්ට ආතල් එකක් ‌ෙදෙනවා පීස් පීස් කිය කිය.:lol::lol::lol:
  13. TakaTakas

    Ielts 8

    Eka witharak thibila be ban. Sole list eka balapan. Student nam yanna lesi wei.
  14. TakaTakas

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ඇයි බන් උඩ ඉදල ගත්ත ඩ්‍රෝන් ෂොට් නැත්තෙ.මෙන්න මේ වගේ
  15. TakaTakas

    BMW i8 Review (Sinhala) by ElaKiri.com

    හා..හා.. ලසානෙ මේ..
  16. TakaTakas

    ජනාදිපති කතෝලික වෙලාද?

    වහ ‌බෝතලයක් තිබුනනම් ඒ ‌මේසෙ උඩ අනිිිිවා ඇදල අරිනවා.ඇයි යකෝ ගෑනිත් ඉස්සරහ තියාගෙන ‌මේ ‌මොන ‌නව නින්ගිරාවක්ද රනිල විදින්නෙ:D:D:D:D
  17. TakaTakas

    නඩු තීන්දුව ?

    දැන් මහින්ද අගමැති වීම නිතිවිරෝධි කියන නඩුවෙ තීන්දුව දුන්‌නෙ නෑනෙ තාම.ඒ නඩුව ඉබේම කැන්සල් ‌වෙනවද අගමැති කමෙන් ඉවත් වීමත් එක්ක....?නීතිය දන්න අය කියන්කො බලන්න

    No contents