අසිරිමත් ඊශ්‍රායලය !

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    කාලෙකින් දැකපු පට්ටම ත්‍රේඩ් එකක් මචන්:D
    16+
    11.gif
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මo අහල තියනව ඊශ්‍රායෙල් වීසා පොතට ගහගත්තොත් වෙන මැද පෙරදිග රටවල් වීසා දෙන්නැ කියල

    ඒ වගේම ඊශ්‍රායල කෙනෙක් අවට අරාබි රටකට ගිහිල්ලා ආපහු ඊශ්‍රායලයට ඇවිල්ලා මාට්ටු උනොත්
    හිරෙ !
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ වගේ තව ලියපු ලිපි දාලා Blog එකක් කරන්න අදහසක් තිබේ

    නමක් තමයි නැත්තෙ :D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මුලු ලිපියම එක හුස්මෙට කියෙව්වා.:):)
    කියන්න වචන නෑ මචන්.
    ඒ තරම් හොදට මේ ලිපිය ලියල තියෙනවා.:yes:
    9+
     

    dslasa

    Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    පට්ටම ත්‍රෙඩ් එක, BUMP//REP+

    සුපිරිම සුපිරි
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    හරිම අපූරුයි යාලුවා. ඒවගේම හරිම වැදගත් නූලක් - ස්තූතියි අපිත් එක්ක බෙදා හදා ගත්තට. - අලුත් දේවල් දැන ගත්තා!:yes::yes:
    මම දන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නවා ඊශ්‍රායල් මෙහේ - මම දන්න එකම ඊශ්‍රායල් කෙනා - එයා ඇත්තටම මාරම හොදයි පුද්ගලයෙක් විදිහට වගේම වැඩ වලිනුත්. අපිට අමුත්තන් විදිහට වඩා හරිම ලග හිතවතෙක් විදිහට සැලකුවේ හම්බවෙලා ටික දවසක් යද්දිම. වැඩත් හරි පිලිවෙලයි!:love:
     

    ChampB

    Member
    Apr 12, 2015
    137
    19
    0
    Kandy
    පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා ........සුපිරි බුවාලා ඉන්න සුපිරි රටක්....