1. BlueWave

    අදට 5යි.....

    :):) තෑන්ක්ස්... :):) :yes::yes::yes::yes: :no::no::no: නොවෙන්නම බැරි නෑ...ඒත් මං හිතන්නේ නෑ...මේ අවරුදු පහේදීත් හම්බුනානේ හුගක් අය,ඒත් ඉතින් මට ඉන්න කෙල්ල හොඳයි බං....මං තරම් සුදු නෑ,මං තරම් ඉගනගන නෑ,අපි දෙන්නටම ගොඩක් සල්ලි නෑ,මට හරියට ගෙයක් වත් නෑ...ඊට වැඩිය හැමදේම තියන කෙල්ලේ...
  2. BlueWave

    අදට 5යි.....

    ස්තුතියි සහෝ...
  3. BlueWave

    අදට 5යි.....

    :lol::lol::lol::lol: එල එල සහෝ....තෑන්ක්ස්.....
  4. BlueWave

    අදට 5යි.....

    :):) හදිස්සි නම් නෑ බන්..නිකන් ගණන් හදල බැලුවේ...:):) 23 හමාරක් විතර....:P:P කැම්පස් එකේ තව අවරුදු 3යි....ගේ හදන්න එහෙමත් ඕන බන්....:(:(
  5. BlueWave

    අදට 5යි.....

    මගේ love 1ට අදට අවරුදු 5යි ඔන්න:):):)....එත් ඉතින් බඳින්න තව 5ක් ඉන්න වෙනවා....:(:(:(:(
  6. BlueWave

    පොඩි කාලේ සින්දු කිව්වද ? එහෙනම් වරෙල්ලා !!

    මං නම් නෙමෙයි,අපේ නංගිට පොඩි කාලේ හෙන්රි කල්දේරාගේ සින්දු නැතුව නින්ද යන් නෑ..අර පුංචි ටිකිරි පාද තියා කන්නාඩිය වෙතට ගියා කියන 1 නංගි කීවේ පුංචි කිකිළි පාද තියා කන්නාඩිය වෙතට ගියා කියලා..
  7. BlueWave

    Laptop help.....

    ah ubawa thamai hoya hoya hitiye.....:):):)
  8. BlueWave

    Laptop help.....

    ela...onna rep walin salakuwa...:):):)
  9. BlueWave

    Laptop help.....

    bump 1k wath?
  10. BlueWave

    Laptop help.....

    මචංලා,dell එකේ තියනවද modle - 3521 කියල 1ක්?ගාන කීයක් විතරද?ලැප් ගැන දන්නා උන් කියපල්ලකෝ..3521-i3 හරි 3521-13 හරි මං හිතන්නේ..මගෙන් අපේ පැත්තේ නංගි කෙනෙක් ඇහුව ගන්න ඕනලු එකක්,එකී හරියට දන්නේ නෑ කියල,අවුල තියෙන්නේ මං දන්නෙත් නැනේ:lol::lol::lol::P:P:P..modle 1, 3521-13 කියල කිවේ අබාන්ස් හරි සිංගර්...
  11. BlueWave

    What is your mental age?

    mata 24i,mental age 32ilu :O
  12. BlueWave

    රෙද්ද කඩලයි තියෙන්නෙ

    රෙද්ද කඩලයි තියෙන්නෙ ඕං අපි දන්නෑ කරගන්නදෙයක් තියනවනං කරගන්න එකයි ........... :D ela
  13. BlueWave

    ජීවිතයේ පැරණිම මතකය

    අනේ මන්ද බං...වෙන්න ඇති...නැකත් බලලත් නෑ,හාමුදුරුවෝ එහෙම කියවලත් නෑ..අවුරුදු වැඩ අල්ලන නැකතට අකුරු කියවල තියෙන්නේ..
  14. BlueWave

    ජීවිතයේ පැරණිම මතකය

    මට නම් අකුරු කියෙව්ව දවස මතකයි,අව්රුදු දවසක්...අම්මා අකුරු කියෙව්වේ මට,ගෙදර බිම ඉදගන හිටපු තැනත් මතකයි එවෙලේ...වයස නම් මතක නෑ,සාමාන්යෙන් අකුරු කියවන්නේ මොන වයසේද,අ වගේ වයසකදී තමයි ඉතින් මේක උනේ...:):):)
  15. BlueWave

    Rupiyal 10 kathawa 10 Rupee Story

    pattai bn..
  16. BlueWave

    හීන ඇහිඳින යාලුවෝ අහන අය ඉන්නවද?

    thnx kolla... ow ban eth ada 1 thawama daala na bn..
  17. BlueWave

    හීන ඇහිඳින යාලුවෝ අහන අය ඉන්නවද?

    හීන ඇහිඳින යාලුවෝ අහන අය ඉන්නවද? මචංලා,fm දෙරණ අහන අය ඇතිනේ..එකේ තියනවලු හීන ඇහිඳින යාලුවෝ කියල ප්‍රෝග්‍රෑම් 1ක්...අද,ඒ කියන්නේ මැයි 11 හවස 7,6.45ට වගෙත් ඒක ගියාලු.ඇහුව කෙනෙක් ඉන්නවද?අනේ bump 1ක් හරි දාපල්ලා...ලොකුම ලොකු උදව්වක්...... :(:(:(:(

    No contents