Laptop help.....

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මචංලා,dell එකේ තියනවද modle - 3521 කියල 1ක්?ගාන කීයක් විතරද?ලැප් ගැන දන්නා උන් කියපල්ලකෝ..3521-i3 හරි 3521-13 හරි මං හිතන්නේ..මගෙන් අපේ පැත්තේ නංගි කෙනෙක් ඇහුව ගන්න ඕනලු එකක්,එකී හරියට දන්නේ නෑ කියල,අවුල තියෙන්නේ මං දන්නෙත් නැනේ:lol::lol::lol::P:P:P..modle 1, 3521-13 කියල කිවේ අබාන්ස් හරි සිංගර් හරි ad 1ක දැක්ක කියල..මාත් ඕවගේ modle ගැන එහෙම දන්නේ නෑ බන්,මට හිතුනේ ඒක 3521-i3 ද දන්නේ නෑ කියල..ram 4gb,500 hard 1.ම්ම්ම්...ලැප් 1,3rd gen ද 4th gen ද දන්නේ නෑ...අබාන්ස් වල සිංගර් වල ලැප් ගණන් නේද බන්?ගෙවන්නත් නෙමෙයිලු ගන්නේ,ඉතින් වෙන ෂොප් 1කින් ගන්න 1 ලාබයි නේද?ගාන කීයක් වගේ වෙඉද?75ට විතර තියන හොද i5 1ක් නැද්ද?දන්නා දෙයක් කියල දීපල්ලා මචන්:(:(:(,ලකුණු ටිකක් දාගන්න තියන වෙලාවනේ නන්ගිගෙන්.....:yes::yes::P:P:):):):)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංගර් එකෙන් ලැප් ගන්නව නම් නංගිට ලිඳේ පනින්න කියපන් මචෝ..:lol:

    යුරාජ් මාමිව කන්ටැක්ට් කරල බලන්න ඒජන්ට් වොරන්ටි එක්ක සෙට් කරල දෙයි එකක්.:)
     
    • Like
    Reactions: BlueWave

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    සිංගර් එකෙන් ලැප් ගන්නව නම් නංගිට ලිඳේ පනින්න කියපන් මචෝ..:lol:

    යුරාජ් මාමිව කන්ටැක්ට් කරල බලන්න ඒජන්ට් වොරන්ටි එක්ක සෙට් කරල දෙයි එකක්.:)


    ela...onna rep walin salakuwa...:):):)