1. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    යාළුවො එක්ක රවුම් ගහන්න වෙලාවක් ඉතුරු වෙලා නැහැ මචන්.. මට ලොකු exam එකක් ලග එනවා.. මේ මගුල හින්දා එකත් කෙල වෙයිද දන්නේ නැහේ.. :frown: :frown: කරදර එනකොට ඔක්කොම එකපිටනේහ් එන්නෙත්... :growl: :growl: :growl:
  2. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    ඔව් මචන්... අපි මුන්ට හොද වැඩි බන්.. එකයි මෙහෙම ඔලුවට අතහොදන්න එන්නේ.. :frown::frown:
  3. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    ඔව්.. දුක් වෙලා කාලේ නාස්ති කරන එක නම් ගොන් වැඩක්. එත් පොතක් පතක් අතට ගන්න mind එක stable නැහේ.. :( :( :(
  4. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    Thanks Machan.. මන් එයා හීනෙන් වත් හිතපු නැති හොද තැනකට එන එක තමා මචන් එයාට return එක දෙන්න පුළුවන් හොදම විදිහ.. Thanks again bro.. :yes: :yes:
  5. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    ගොඩක් වටිනා අදහස්.. හිස නමා ආචාර කරනවා අදහසට.. දැන් ඉතින් මගේ වැඩ ටික පිළිවෙලක් කරගනන්ව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.. ගොඩක් පින්.. :yes: :yes:
  6. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    අනිවා මචන්... තැන්කු වේවා අදහසට... :yes: :yes:
  7. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    අමුතුවෙන් කවුන්සලින් යන්න ඕනේ නැහේ බන්.. මට උබලා දීපු advice වලින් ගොඩක් හිත හැදුනා මචන්.. ඉතුරු ටික කාලය විසින් හදයි.. :yes: :yes:
  8. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    ඔව් බන්.. රම්පෙට පොරි හැලෙන්න මමත් බූට් කාපු උන්ට advice දුන්නා.. අද තමා මට තක්බිරි උන දවස..:yes: :yes:
  9. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    අනිවා මචන්.. එක මට බුදු sure.. :yes: :yes:
  10. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    ඔව් මචන් වෙන කරන්න දෙයක් නැහැ බන්.. හැමදේම වෙන්නේ හොදටලුනේ :yes: :yes:
  11. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    අනිවාරෙන්ම මචන්.. සහතික ඇත්ත.. :yes: :yes: :yes:
  12. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    ඔව් අයියේ.. හැම අතින්ම එයාට වඩා හොද තැනකට යන එක තමා දෙන්න පුළුවන් හොදම return එක.. ගොඩක් පින් අයියේ උදව් කරාට... :yes: :yes:
  13. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    ගොඩක් පින් මචන්.. ඇත්තටම ගොඩක් වටිනවා සහෝ උබේ අදහස :yes: :yes: මගේ වැඩ ටික ආයිත් එක්කාසුවක් කරගන්න ඕනේ බන්.. එකට ටික කාලයක් යයි වගේ බන්.. මේ ඔක්කොම අමතක කරලා relax mind එකකට බහින්න..
  14. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    2ම එකයි නේ මචන්.. :yes: :yes:
  15. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    අනිවාර්යෙන්ම මචන්.. එත් මේ වෙලාවේ හැටියට මට වෙන කරන්න දෙයක් නැහේ බන්.. එකයි කිරියේ කොල්ලෝ ටිකට හරි ප්‍රශ්නේ කියලා උපදෙසක් ගන්න බැලුවේ මචන්.. :yes: :yes:
  16. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    ගොඩක් පින් අයියේ.. සද්ද වහලා මගේ වැඩ ටික කරන එක වගේ දැන් මට කරන්න පුළුවන් හොදම දේ.. එත් මන් එයාව FB Block කරන්න යන්නේ නැ.. එයා නැතුව මන් ජිවිතේ හදාගන්න විදිහ එයා දකින්න ඕනේ.. අන්න එදාට තම මන් දිනුම් වෙන්නේ.. :yes::yes:
  17. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    Thank u මචන් අදහසට... ගොඩක් පින්.. :yes: :yes: :yes:
  18. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    අපෝ නැහේ බන්.. එච්චර ගොනෙක් නම් නෙමේ.. :yes: :yes: තැන්කු මචන් අදහසට.. :yes: :yes: :lol::lol: :no::no::no::no::no::no::no::no::no::no::no::no::no: :yes::yes: ඕක තමා බන් දැනුත් අහ අහ ඉන්නේ.. :yes: :yes:
  19. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    මචන්ලා reply එන්න late වෙයි... ගණන් ගන්න එපා.. පිස්සුවෙන් වගේ ඉන්නේ.. මට උදව් කරන ඔක්කොමලටම ගොඩක් පින්.. :yes: :yes: :yes:

    No contents