චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ වගේ situation එකකදී මට ගන්න පුලුවන් හොදම decision එක..
    එක්කෝ උන්ට ඕන මගුලක් කරගන්න කියලා අයින් වෙනවද? නැත්තම් ඒ කොල්ලව මීට් වෙන්න ගිහිලා scene එක පහදලා දෙනවද? අන්න ඒ වගේ
    අනිවාර්යයෙන්ම උබ ඕකිගෙන් ගැලවෙන්න ඕනෙ හැබැයි නිකන් නෙමේ මච්න් ඕකිට අරූවත් නැති කරල... ගහගෙන මරාගෙන නෙමේ ඌට සීන් එක කියපන් ඌත් හිලට යට උන එකෙක්නම් සොරි ඌ අගාදයට යයි .. උබ ඔතනින් අයින් වෙලා උබේ තැන හදාගනින්
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මචන්ලා reply එන්න late වෙයි... ගණන් ගන්න එපා.. පිස්සුවෙන් වගේ ඉන්නේ.. මට උදව් කරන ඔක්කොමලටම ගොඩක් පින්.. :yes: :yes: :yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මිත්‍රයා....
    මම ඔබට දේවල් දෙකක් කියන්නම්....මම කිව්ව දෙයක් නෙවෙයි, අලෙක්සැන්ඩර් දියුමා කියන ප්‍රංස ලේකකයා කියපු දේවල් දෙකක්......

    1-පළිගැනීම සුන්දරයි, ජීවිතයටත් මරණයටත්.......

    2-පළිගැනීමේ විශිෂ්ඨතම ක්‍රමය, සමාව දීමයි..............

    අනිවා.......... සමාව දීපන්. ඒක තමයි හොඳම ක්‍රමේ වෙන්නෙ. ඉන් පස්සෙ හිතින් විඳවන්නෙ ඒ කෙල්ලමයි. උඹේ පෙනුමත් වෙනස් වෙන්න ඕන. මට හිතෙන්නෙ උඹ ඔය ගැන හිතලම ඇදිල ගිහින් ඇති. කට්ටිය එහෙම අහනවද? අමතක කරන්න එපා. ඒක එහෙම නොවෙන නිසා.හිත සම්පූර්ණයෙන්ම වෙන දේකට යොදවපන් දැන්. වෙන කෙල්ලො ගැන හිතන්නත් එපා. හිතේ කරදරෙන් ඉන්නෙ ගන්නෙ හරි තීරණ නොවෙන නිසා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බන්.. මටත් එක දැන් දැන් තේරෙනවා.. මෙයාට මට කෙලින් කියන්න බැරුව ඉන්නේ අරු එක්ක afr එකක් තියෙනවා කියලා.. එකයි වහෙන් ඔරෝ මට කියන්න හදන්නේ.. පල නොකියා පලා බෙදනවා වගේ.. :( :( :(
    පලා බෙදුවා නං තවත් මොනවටද බං ඉන්න හදන්නේ යන්නේ නැතුව ?
     
    මෙන්න දැන ගැනීම පිනිස සමාව දෙන හොද ම ක්‍රමය-

    • සද්ද වහල තමන් ගේ වැඩක් බලා ගනින්.....මුලු දවසම ඔකේපයි වෙන වැඩක් පටන් ගනින්, හිතන්න වෙලාවක් දෙන්න එපා. කතා කරන්න, ආයෙ පයුරු පාසානම් වානා. කෙල්ලට ඒකි ගේ ප්‍රේම රාජ්‍යෙය් අභිෂේක වෙලා ඉන්න දීපං හිත හොදින්. උම දිගටම වැඩ කලොත් කවද හරි දවසක උඹ යම් හොද මට්ටමකට එයි. එතකොට ජීවිතේට අළුත් කෙල්ලෙක් එයි. හිතල බලලා පටන් ගනින්. අර කෙල්ල මගදි හම්බ වුණාම දැන් කොල්ලට ඉන්ටර් ඩියුස් කරල දීපං, මේ මගේ එක්ස් ගර්ල් කියලා. එච්චරයි. කියපං මම ඒ දේට ඔයාට සමාව දුන්න කියල එදාට................
    මෙන්න දැන ගැනීම පිණිස පළිගැනීමේ ක්‍රමය.

    මකත තියා ගනින් පළිගැනීමේ හොදම ක්‍රමය තමා විදව විදව ඉන්න සමාව දෙන එක. එහෙම වෙන්න නම් තමන් කළින් හොද තැනකට ඇවිත් ඉන්න ඕන.
    බැදපු අපිට ඔව්වා ලොකු ගේම් නොඋනට මුන්ට මෙව්වා රටක් රාජ්ජයක් බන්.. ලව් එක ඇති උනාම පන දෙන්න ට්‍රයි කරනවා වගේ තමා නැති උනාම පන ගන්න ට්‍රයි.. මූට හොදම වැඩේ එක්කො ටික කාලයක් යාලුවෙක්ගේ ගෙදර පල, උබේ ඩේලි රුටීන් වෙනස් කරපන්, සිම් වෙනස් කරපන්.. බොන්න සෙට් වෙන්න නම් එපා, ඊට පස්සේ ඒක වෙනම කෙලියක් වෙනවා, ඉවසන්නම බැ වගේ නම් කවුන්සලින් පලයන්, ලැජ්ජා වෙන්න එපා, ඒකෙන් සහනයක් තියනවා.. ඔලුව හැදෙනවා
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මකත තියා ගනින් පළිගැනීමේ හොදම ක්‍රමය තමා විදව විදව ඉන්න සමාව දෙන එක. එහෙම වෙන්න නම් තමන් කළින් හොද තැනකට ඇවිත් ඉන්න ඕන.

    :yes::yes::yes: aniwaaa............ 4n ekata ans karanna epa. msg walata repl karanna epa. amaruyi ehema inna. eth hitha thada karaganin. hithen allala badagaththu nisayi apata duka wadiyen danenne. wadaath hodama kenek labei ubata. ethek wada karapan mcn.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙන්න දැන ගැනීම පිනිස සමාව දෙන හොද ම ක්‍රමය-

    • සද්ද වහල තමන් ගේ වැඩක් බලා ගනින්.....මුලු දවසම ඔකේපයි වෙන වැඩක් පටන් ගනින්, හිතන්න වෙලාවක් දෙන්න එපා. කතා කරන්න, ආයෙ පයුරු පාසානම් වානා. කෙල්ලට ඒකි ගේ ප්‍රේම රාජ්‍යෙය් අභිෂේක වෙලා ඉන්න දීපං හිත හොදින්. උම දිගටම වැඩ කලොත් කවද හරි දවසක උඹ යම් හොද මට්ටමකට එයි. එතකොට ජීවිතේට අළුත් කෙල්ලෙක් එයි. හිතල බලලා පටන් ගනින්. අර කෙල්ල මගදි හම්බ වුණාම දැන් කොල්ලට ඉන්ටර් ඩියුස් කරල දීපං, මේ මගේ එක්ස් ගර්ල් කියලා. එච්චරයි. කියපං මම ඒ දේට ඔයාට සමාව දුන්න කියල එදාට................
    මෙන්න දැන ගැනීම පිණිස පළිගැනීමේ ක්‍රමය.
    • සද්ද වහල තමන් ගේ වැඩක් බලා ගනින්.....මුලු දවසම ඔකේපයි වෙන වැඩක් පටන් ගනින්, හිතන්න වෙලාවක් දෙන්න එපා. කතා කරන්න, ආයෙ පයුරු පාසානම් වානා. කෙල්ලට ඒකි ගේ ප්‍රේම රාජ්‍යෙය් අභිෂේක වෙලා ඉන්න දීපං හිත හොදින්. උම දිගටම වැඩ කලොත් කවද හරි දවසක උඹ යම් හොද මට්ටමකට එයි. එතකොට ජීවිතේට අළුත් කෙල්ලෙක් එයි. හිතල බලලා පටන් ගනින්. අර කෙල්ල මගදි හම්බ වුණාම දැන් කොල්ලට ඉන්ටර් ඩියුස් කරල දීපං, මේ මගේ එක්ස් ගර්ල් කියලා. එච්චරයි. කියපං මම ඒ දේට ඔයාට සමාව දුන්න කියල එදාට................
    මකත තියා ගනින් පළිගැනීමේ හොදම ක්‍රමය තමා විදව විදව ඉන්න සමාව දෙන එක. එහෙම වෙන්න නම් තමන් කළින් හොද තැනකට ඇවිත් ඉන්න ඕන.

    මම එලකිරි එකේ දැකපු රත්තරං මනුස්සයෙක් අනිත් කෙනා දැන් වැඩිය පේන්න එන්නෙ නෑ... මගෙ අවුල වෙලාවෙදි මට පෞද්ගලිකව කෝල් කරල දුක සැප හොයල බලන්න තරම් කාරුනික උනා. ඔයාට තියන අත්දැකීම් එක්ක මේවගේ වෙලාවලදි දෙන උපදෙස් කියාගන්න බැටිතරම් වටිනව අයියෙ.. ඇත්තටම පින්
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    දන්න විදියට කිව්වේ මල්ලී.. අපි මෙතන ලොරි ටෝක්ස් දුන්නට වැඩක් නැ.. ඔයාගේ හිත හදාගන්න ඔනේ ඔයාමයි.. අනික ඔයා කොයි විදිහේ ආදරයක් කලාද කියලා අපි දන්නේ නැනේ..කොහොම උනත් ඔනවට වඩා ඔනම දෙයක් ගැන හිතන්න එපා..අලුත් ආදරයකට මුලපුරන්න.. ඔයට එයාව දවස් දෙකෙන් අමතක වෙනවා අනිවා...:yes::yes::yes::yes::yes: :yes::yes:
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    manදman;15897238 said:
    uba me song eke wage gon buru thaka teeru wada ehama karala ahu wennda epaaaaaaaa:growl:

    mehema awot p*ukata pain gahla elavapan:lol:

    අපෝ නැහේ බන්.. එච්චර ගොනෙක් නම් නෙමේ.. :yes: :yes:

    පැටියා;15897240 said:
    ඕනෙ එකෙක්ට උපදෙස් දෙන්න පුලුවන් ඒත් දුක දන්නෙ බූට් එක කාපු එකානෙ.
    මම ඔය සබ්ජෙක්ට් එක ෆේල් බං ඒක නිසා උඹට කියන්න දෙයක් නෑ මට.

    ඔය පරිසරයෙන් ඈති වෙලා ඉන්න පුලුවන් නම් මම හිතන්නෙ දුක අඩු වෙයි උඹට :)

    තැන්කු මචන් අදහසට.. :yes: :yes:

    අපොයි;15897241 said:
    දැන් උබ පොඩ්ඩක් හිතපන්කො ඔය අලුත් කොල්ලා පත්වෙන තත්වේ.. ඌත් එලකිරි එකේ ඉන්න එකෙක් නම් ඌ තව ටිකකින් ත්‍රේඩ් එකක් දායි, මගේ කෙල්ල පරන කොල්ලත් එක්ක කුටු කුටු ගානවා මම මොකද කරන්න ඔනා කියලා

    :lol::lol:

    ඔය වගෙ උන්ගේ සුත්ත වටේ බිබිලි දාලා මැරෙන් ඕනි අම්මප කොල්ලන්ට දුක දෙනවට :eek::eek:

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    අපොයි;15897250 said:
    පව් යකො, එහෙම කියාන එපා, බැදපු උන් නෙමෙයිනේ.. තනිකද කාලෙනේ.. දත් ඇති කල මස් කයි..

    :yes::yes:

    manදman;15897254 said:

    hoda kick ena song tikak 4n ekata pc ekata dagena ahapan:yes:

    ඕක තමා බන් දැනුත් අහ අහ ඉන්නේ.. :yes: :yes:
     
    මචන්ලා reply එන්න late වෙයි... ගණන් ගන්න එපා.. පිස්සුවෙන් වගේ ඉන්නේ.. මට උදව් කරන ඔක්කොමලටම ගොඩක් පින්.. :yes: :yes: :yes:
    ඔක නොර්මල් මචන්.. ගනන් ගන්න එපා, හිතපන් තව අවුරුද්දකින් උබ ඔය ප්‍රශ්නේ ගැන හිතන විදිය ගැන.. උබට එදාට හිනා යයි, මගේ ෆස්ට් ලව දාලා ගිය දවසේ මම ගෙදර ආවේ මැලතයින් කනවා කියලා, හුටා එදා එව්වා ඔක්කොම අම්ම කුබින්ට ගහලා, ඉතින් ඇද උඩට වෙලා ඇඩුවා මෙට්ටේ තෙත් වෙනකන්, දැන් හිනා යනවා මතක් වෙනකොට.. හැබැයි වයිරයක් නැ මචන්.. ඔකට කාලයක් ඔනා එච්චරයි, ඒ කාලේ උබ කොහොමහරි ගෙවන්න ඔනා.. ඒක ශොට් කට් නැ.. ඉවසීම පුහුනු වෙයන්, මොඩ වැඩ කලොත් උබට ආයේ එවා නිවැරදි කරන්න බැ, ඒ නිසා ඉවසපන්, හිතට එන ඔක්කොම කොලේක ලියපන්.. මට අවුරුද්දක් ගියා ඒ මතකෙන් මිදෙන්න. හැබැයි දැන් එයා ප්‍රසිද්ද ගුවන් සමාගමක වැඩ, ලගදිත් හම්බ උනා කතා කරනවා, බැදලා ලමයෙකුත් ඉන්නවා.. ඔක තමා ඉතින්..
     
    මම එලකිරි එකේ දැකපු රත්තරං මනුස්සයෙක් අනිත් කෙනා දැන් වැඩිය පේන්න එන්නෙ නෑ... මගෙ අවුල වෙලාවෙදි මට පෞද්ගලිකව කෝල් කරල දුක සැප හොයල බලන්න තරම් කාරුනික උනා. ඔයාට තියන අත්දැකීම් එක්ක මේවගේ වෙලාවලදි දෙන උපදෙස් කියාගන්න බැටිතරම් වටිනව අයියෙ.. ඇත්තටම පින්
    හා හා.. බටර් ගැවට ඌ නිකන් දත් ගලවන්නේ නැ, සල්ලි දීලා පල
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    ane paduwe ube wedak karagena idapan ban...
    math me EK awe kellekge hutapatayak nisa...namuth meka inna sahadaryo wage set eka mage hitha heduwa...mat thama kellek ne bt ekita wada hemaathinma issarahai innawa den..
    mn free eke innawa.mul kale mind awul thama :(..owa amathaka karala dala 4n eka off karala :)..ube future target walata yana ekata 1st plz dila weda karagena palayan...:)
    genu nisa nahinna epa...:no::no:
    kondak thiyagena jiwath weyan kollo...:dull:
    ubawa epa nisa ne dawask hari uben ain une kello godak un kapati..ubath epa kiyalama paduwe idapan..aye ln unoth modaya wenne uba...amma thaththa gena hithala weda karapan..
    cheeththa keli nisa winasawenne nethiwa

    Thank u මචන් අදහසට... ගොඩක් පින්.. :yes: :yes: :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මම එලකිරි එකේ දැකපු රත්තරං මනුස්සයෙක් අනිත් කෙනා දැන් වැඩිය පේන්න එන්නෙ නෑ... මගෙ අවුල වෙලාවෙදි මට පෞද්ගලිකව කෝල් කරල දුක සැප හොයල බලන්න තරම් කාරුනික උනා. ඔයාට තියන අත්දැකීම් එක්ක මේවගේ වෙලාවලදි දෙන උපදෙස් කියාගන්න බැටිතරම් වටිනව අයියෙ.. ඇත්තටම පින්
    මට තියන අත්දැකීම්............:nerd:
    අවුරුදු එකහමාරක් පාය විසිහතරම බීපු එක ද?
    ජීවිතේ අවදානමට තියපු එකද? (රට වෙනුවෙන්, එක අවුලක් නෑ කියමුකෝ)

    නෑ මචං......එහෙම වැටිල ලේසියෙන් ගොඩ එන්න බෑ......මමත් ජීවිතේ පැත්තට මගේ ජීවිතේ ඇද්දේ පුදුම කට්ටක් කාලා..........
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    sira love karapu kenekuta ohoma karanna ba ,ahala thiyenwada aththen aththata panins kurulla ,hitha hadagannin ,ekege kollata wada saha ekita wada hoda thanakta waren
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අපොයි;15897311 said:
    හා හා.. බටර් ගැවට ඌ නිකන් දත් ගලවන්නේ නැ, සල්ලි දීලා පල

    හ්ෆෝ බටර් නෙමේ සිරාවටම

    මට තියන අත්දැකීම්............:nerd:
    අවුරුදු එකහමාරක් පාය විසිහතරම බීපු එක ද?
    ජීවිතේ අවදානමට තියපු එකද? (රට වෙනුවෙන්, එක අවුලක් නෑ කියමුකෝ)

    නෑ මචං......එහෙම වැටිල ලේසියෙන් ගොඩ එන්න බෑ......මමත් ජීවිතේ පැත්තට මගේ ජීවිතේ ඇද්දේ පුදුම කට්ටක් කාලා..........

    ඒ කාපුකට්ට නිසා තමා අයියෙ අද ඔය වගේ තැනක ඇත්තෙත්..
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මෙන්න දැන ගැනීම පිනිස සමාව දෙන හොද ම ක්‍රමය-

    • සද්ද වහල තමන් ගේ වැඩක් බලා ගනින්.....මුලු දවසම ඔකේපයි වෙන වැඩක් පටන් ගනින්, හිතන්න වෙලාවක් දෙන්න එපා. කතා කරන්න, ආයෙ පයුරු පාසානම් වානා. කෙල්ලට ඒකි ගේ ප්‍රේම රාජ්‍යෙය් අභිෂේක වෙලා ඉන්න දීපං හිත හොදින්. උම දිගටම වැඩ කලොත් කවද හරි දවසක උඹ යම් හොද මට්ටමකට එයි. එතකොට ජීවිතේට අළුත් කෙල්ලෙක් එයි. හිතල බලලා පටන් ගනින්. අර කෙල්ල මගදි හම්බ වුණාම දැන් කොල්ලට ඉන්ටර් ඩියුස් කරල දීපං, මේ මගේ එක්ස් ගර්ල් කියලා. එච්චරයි. කියපං මම ඒ දේට ඔයාට සමාව දුන්න කියල එදාට................
    මෙන්න දැන ගැනීම පිණිස පළිගැනීමේ ක්‍රමය.
    • සද්ද වහල තමන් ගේ වැඩක් බලා ගනින්.....මුලු දවසම ඔකේපයි වෙන වැඩක් පටන් ගනින්, හිතන්න වෙලාවක් දෙන්න එපා. කතා කරන්න, ආයෙ පයුරු පාසානම් වානා. කෙල්ලට ඒකි ගේ ප්‍රේම රාජ්‍යෙය් අභිෂේක වෙලා ඉන්න දීපං හිත හොදින්. උම දිගටම වැඩ කලොත් කවද හරි දවසක උඹ යම් හොද මට්ටමකට එයි. එතකොට ජීවිතේට අළුත් කෙල්ලෙක් එයි. හිතල බලලා පටන් ගනින්. අර කෙල්ල මගදි හම්බ වුණාම දැන් කොල්ලට ඉන්ටර් ඩියුස් කරල දීපං, මේ මගේ එක්ස් ගර්ල් කියලා. එච්චරයි. කියපං මම ඒ දේට ඔයාට සමාව දුන්න කියල එදාට................
    මකත තියා ගනින් පළිගැනීමේ හොදම ක්‍රමය තමා විදව විදව ඉන්න සමාව දෙන එක. එහෙම වෙන්න නම් තමන් කළින් හොද තැනකට ඇවිත් ඉන්න ඕන.

    ගොඩක් පින් අයියේ.. සද්ද වහලා මගේ වැඩ ටික කරන එක වගේ දැන් මට කරන්න පුළුවන් හොදම දේ.. එත් මන් එයාව FB Block කරන්න යන්නේ නැ.. එයා නැතුව මන් ජිවිතේ හදාගන්න විදිහ එයා දකින්න ඕනේ.. අන්න එදාට තම මන් දිනුම් වෙන්නේ.. :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගොඩක් පින් අයියේ.. සද්ද වහලා මගේ වැඩ ටික කරන එක වගේ දැන් මට කරන්න පුළුවන් හොදම දේ.. එත් මන් එයාව FB Block කරන්න යන්නේ නැ.. එයා නැතුව මන් ජිවිතේ හදාගන්න විදිහ එයා දකින්න ඕනේ.. අන්න එදාට තම මන් දිනුම් වෙන්නේ.. :yes::yes:
    උඹ පලිගන්න ක්‍රමයයි සමාව දෙන ක්‍රමයයි දෙකම හොදට බලලා ද ඔය ලියන්නේ..........:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    මුලින්ම මචං මම උදාහරණයකින් පටන් ගන්නම් .ඒ තමා මම දන්න අයියි කෙනෙක් .මූ මචං අවුරුදු 4 ක් කෙල්ලෙක්ට ලව් කලා .ඒ කෙල්ලත් උගේ ගෙට එහා පැත්තේ .හැබැයි ඒ කෙල්ලට ගෙදරින් කැමති උනේ නැහැ .මොකද ඒකිගේ Family Background එක අප්සට්.ඒ කිව්වේ ඒකිගේ අම්මගේ චරිතය අප්සට් .ඒ කෙල්ලගේ ආච්චිත් දෙවෙනි කසාද මිනිහත් එක්ක ඉන්නේ .ඒත් ඒ අයියා එව්වා ගණන් නොගෙන් කෙල්ලට බොක්කෙන්ම ලව් කලා .ඒකිට පට්ටෙටම වියදම් කලා .ඉතිං ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ නේ මචං .කොහොම හරි ඒකී අන්තිමට මූව අතැරලා වෙන කොල්ලේක් එක්ක .(පොළොන්නරුවේ පැත්තක එකෙක් .) හැබැයි ඒකි අර කොල්ලත් එක්ක පැනලා යන දවසෙත් මූට කිසි වෙනසක් පෙන්නලා නැහැ .ඒට් මූ හවස ගෙදර ඇවිල්ලා කෙල්ලට ටෝක් පාර දාන්න කෝල් කරන ක්ota මේකී පැදුරටත් නොකියා ගිහින් .පස්සේ රෑ වෙලා ඒකී අයියිඅට කෝල් එකක් දීලා දෙනවා ඒකී බැන්දා කියලා .ඉතිං උඹ වගේ ඌත් අප්සට් එකෙන් හිටියේ .ඒත් උගෙ පවුලේ අය නම් ඒ වෙච්ච දේට කැමති උනා.මොකද පවුලේ ය කැමති උනේ නැහැනේ මුල ඉඳන්ම මේ සම්බන්දෙට .හැබැයි පවුලේ අය ඒ වෙලාවේ මොළෙ කල්පනා කරලා වැඩ කරා .ඒ කිව්වේ ඌට බනින්න කරන්න ගියෙ නැහැ ඌ කරපු මෝඩ වැඩ ගැන කියලා .නිතරම කලේ ඒ සිද්ධ වෙච්ච දේ හොඳටමයි උනේ කියලා ඒත්තු ගන්වන්න උත්සහ කරපු එක .ඌව තනි කලේ නැහැ .ඌ කියන එව්වට්ත් ඇහුන්කම් දුන්නා .එතනදි තමා අපි මූ කරපු එව්වා දැන ගත්තෙත් .ඌව නිතරම ෆන් මානසිකත්වයේ තියන්න තමා ට්‍රයි කලේ . හැබැයි ඌට නිකන් ඉන්න දුන්නේ නැහැ .උගේ තාත්තට තිබ්බා කඩයක් .එකේ වැඩ කරන්න මූව යැවුවා .මොකද එක තැන නිකන් ඉන්න කොට හිත එහෙ මෙහෙ දුවනවා නේ .ඒක නිසා .වැඩ කරද්දි ඔව්ව එච්චර ඔළුවට එන්නේ නැහැ නේ .හැබැයි අර කෙල්ල බැඳලා හිටියට මොකද මූට කෝල් දෙන්න ගත්තා .ඉඳලා හිටලා ගමට ආපු හැටියේ මූව හොරෙන් Meet වෙලත් තියෙනවා .එක පාරක් මූට කියලා තියෙනවා "අනේ මාව කොහේ හරි ගෙනියන්න.මට මේ ජීවිතේ එපා වෙලා "කියලා .මොකද කෙල්ලෝ කපටී මචං .ඒක නිසා තමා ඔහොම දෙවල් කියන්නේ .හැබැයි අර අයියා එව්වට අහු උනේ නැහැ .පසේ පස්සේ වෙද්දී ඌ කෙල්ලෙක් සෙට් කර ගත්තා .වැඩි කල් යවන්නේ නැතිව මූ ඒකිව බැන්දා .අද මචං ඒ අයියට ළමෙකුත් ඉන්නවා .කිසි කරදර්යක් නැහැ .ඌ මහන්සි වෙලා උගේ කඩේ කරගෙන දියුණු වුනා .යානවාහන ගත්තා ඉඩම් ගත්තා .ඒ වගේ .මොකද ඒ බැඳලා ඉන්න අක්කත් මාර හොඳයි .හැබැයි අර කෙල්ලට මොකද දන්නවද වෙලා තියෙන්නේ .ඒකි පට්ටම අසරණයි .නිකන් ව්වයසට වඩා පෙනුම පේනව දැන් .කුස්සි අම්මා කෙනෙක් වගේ දුක් විඳිනවා .ඉතිං මචං ඔන්න ඕකට තමා කියන්නෙ මෙලොව කරන පව් මෙලොවදීම පල දෙනවා කියලා .:yes::yes::yes::yes::yes:
    (Justin Timberlake සිංදුවකුත් තියෙනවා ඔය වගේ කේස් එකක් ගැන කියපු .නම තමා " Whats goes around Comes around ." එකේන් කියන්නේත් මෙලොව කරන පව් මෙලොවදීම නැවත පෙරලා ලැබෙනවා කියන එකම තමා )
    ඉතිං උඹේ ඔය කියන කෙල්ලටත් ඕක වෙයි .ඒක් නිසා උබ අප්සට් ගන්න ඕනේ නැහැ .උඹට කරන්න තියෙන්නේ උබේ යාළුවන්ට උබේ ගැටළුව කියලා උපදෙස් ගනින් .ගෙදර උන්ටත් කියපන් .මොකද උඹ දරුවා හින්දා උබව නොසළකා හරින එකක් නැහැ .වෙනදා කරන ෆන් වැඩ ආයෙත් කරන්න පටන් ගනින් .ජෝබ් එකකට හරි කෝර්ස් එකකට හරි පලයන් .හිත වෙනස් වෙය් එතකොට .ඔව්ව අමතක වෙලා යයි .මොකද වැඩක් කරද්දි සෙට් එකක් එක්ක ප්‍රශ්න කියන එව්ව ඉබේ ඇරිලා යනවා .ටිකක් කල් ඔහොම යන්න දීලා හොඳ කෙල්ලෙක් බලලා සෙට් කර ගනින්(විසෙන් විස නසන්න පුළුවන් නේ බන් :lol::lol::lol::lol:) .බැරි වෙන එකක් නැහැ නේ .අත්දැකීම් තියෙනවානේ .හැබැයි එක දෙයක් .අර කෙල්ලට උබ වෛර කරන්න යන්න එපා .එහෙම උනොත් වෙන්නේ උබ දුර්වල වෙනවා එකි ශක්තිමත් වෙනවා .එතකොට උඹට කිසිම දෙයක් කරගන්න බැරිව යනවා .උබ කරන්න් ඕනේ මේ වෙච්ච දේ පන්නරයක් කරගෙන ජීවිතේ හදාගන්න එක .ඒක හදාගන්න කරන්න ඕනෙ ටික තමා මම අර කිව්වේ .:yes::yes::yes::yes::yes:
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    අපොයි;15897306 said:
    ඔක නොර්මල් මචන්.. ගනන් ගන්න එපා, හිතපන් තව අවුරුද්දකින් උබ ඔය ප්‍රශ්නේ ගැන හිතන විදිය ගැන.. උබට එදාට හිනා යයි, මගේ ෆස්ට් ලව දාලා ගිය දවසේ මම ගෙදර ආවේ මැලතයින් කනවා කියලා, හුටා එදා එව්වා ඔක්කොම අම්ම කුබින්ට ගහලා, ඉතින් ඇද උඩට වෙලා ඇඩුවා මෙට්ටේ තෙත් වෙනකන්, දැන් හිනා යනවා මතක් වෙනකොට.. හැබැයි වයිරයක් නැ මචන්.. ඔකට කාලයක් ඔනා එච්චරයි, ඒ කාලේ උබ කොහොමහරි ගෙවන්න ඔනා.. ඒක ශොට් කට් නැ.. ඉවසීම පුහුනු වෙයන්, මොඩ වැඩ කලොත් උබට ආයේ එවා නිවැරදි කරන්න බැ, ඒ නිසා ඉවසපන්, හිතට එන ඔක්කොම කොලේක ලියපන්.. මට අවුරුද්දක් ගියා ඒ මතකෙන් මිදෙන්න. හැබැයි දැන් එයා ප්‍රසිද්ද ගුවන් සමාගමක වැඩ, ලගදිත් හම්බ උනා කතා කරනවා, බැදලා ලමයෙකුත් ඉන්නවා.. ඔක තමා ඉතින්..

    අනිවාර්යෙන්ම මචන්.. එත් මේ වෙලාවේ හැටියට මට වෙන කරන්න දෙයක් නැහේ බන්.. එකයි කිරියේ කොල්ලෝ ටිකට හරි ප්‍රශ්නේ කියලා උපදෙසක් ගන්න බැලුවේ මචන්.. :yes: :yes: