මචන් සිරා කතාව බන්.. උබේ කතාවෙන් මන් හිතන විදිහ completely වෙනස් උනා බන්.. :yes::yes:
මාත් දැන් හොදවයින් එකක් කාල ඉන්නේ.. තාම full හොල්මන්.. :confused:
කොහෙවත් යන්න ගැනියෙක් හින්දා තමන්ගේ හොද ගති ගුණ නැති කරගන්න එක නම් පාපයක්.:yes::yes:
මට හිතෙන විදිහට දාල ගිය එකියට රිදන්න පුළුවන් හොදම...