1. calm manner

    කෙල්ලගේ ප්‍රශ්නයක්

    ඔව් මචන්. කෙල්ල මන් ඒ කොල්ලට වචනෙකින් වත් මුකුත් කියනවටත් කැමති නැ බන්. අනිවා love 1ක් ඇති බන්. හොදම වැඩේ දැන්ම අයින් වෙන එක තමා. නැත්තම් මට ජීවිත කාලෙටම විදවන්න වෙයි යටි හිතින් වෙන එකෙක්ට love කරන කෙල්ලෙක් බැදගෙන..
  2. calm manner

    ආදරනීය මල්ලියේ..

    ඇත්තටම ගොඩක් වටිනවා අයියෙ.. මාත් මේ ටිකේ කෙල්ලක් හින්දා ගොඩක් හෙම්බත් වෙලා ඉන්නේ. මන් දන්නවා අද හෙටම එයා මාව දාලා යයි අනිවරෙන්ම. එත් මන් එයාට වැඩිකල් යන්න කලින් පෙන්නනවා එයා කරපු ගොන් වැඩේ තරම. මන් දන්නවා අනාගතේ මට ගොඩක් හොද තැනකට එන්න පුළුවන් කියලා.. එත් කවදාවත් ආයිත් මන් එයාව මගේ ජීවිතේට ලංකර...
  3. calm manner

    කෙල්ලගේ ප්‍රශ්නයක්

    වෙලාවකට මට එහෙම හිතෙනවා බන්. එත් මෙයා මැතක් වෙනකන් මන් හින්දා නොසහෙන්න දුක් විද විද මාත් එක්කම හිටියා බන්.:( තව ටිකක් හොයල බලන එක තමා හොදම වැඩේ. මොකද කේලම් කියවලා කොටවන උනුත් ඉන්නවනේ ඉරිසියාවට.. thanks for the advice machan.. :D:D
  4. calm manner

    කෙල්ලගේ ප්‍රශ්නයක්

    ඔව් බන්. එත් අනේ මන්දා.. පණ වගේ love කරපු කෙනෙක්ගේ අතින් ignore වෙනකොට හිතට මාරම අමාරුයි බන්.. :(:(:(
  5. calm manner

    කෙල්ලගේ ප්‍රශ්නයක්

    ඔව් බන්. ඒ අතින් නම් මගෙන් පට්ට වැරදි උනා කෙල්ලට. ඉස්සර මන් කොච්චර එයාව අඩෙව්වත් එයා මාව දාල ගියේ නැ බන්. මගේ වැරදි හින්දම මෙහෙම උනාද දන්නා නැ. එත් බන් දැන් එයා මාව පට්ට විදිහට ignore කරනවා ..
  6. calm manner

    කෙල්ලගේ ප්‍රශ්නයක්

    thanks මචන්.. සමහරවිට මන් මෙයාලගේ friendship එක වැරදියට තේරුම් අරගෙනද දන්නේ නැ.. thanks again machan..
  7. calm manner

    කෙල්ලගේ ප්‍රශ්නයක්

    කෙල්ලගේ ප්‍රශ්නයක් මචන්ලා මට උබලගෙන් පොඩි advice 1k ඕනේ. :( :(මන් කෙලින්ම scene එකට enter වෙන්නම්. :oo::oo: :(:(:(:(:(:(:(:( මන් දැන් 1 year වලට කලින් affair 1ක් පටන් ගත්තා.. කෙල්ලත් සිරාවටම බොක්කෙන් love කරා.. එත් දැනට මාස 6කට වගේ කලින් කෙල්ල degree එක කරන්න institute එකකට ගියා.. එත්...

    No contents