චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..
එළකිරි සහෝදරවරුනි....
මන් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ මචන්ලා :confused::confused::confused:මේක මට පට්ට මානසික වදයක් වෙලා තියෙන්නේ..
මට දැනගන්න ඕනේ මෙච්චරයි මුලදී ආදරේ කරලා පස්සේ වෙනස් වෙලා කොල්ලා දන්නා කියන එකෙක් එක්ක යාලු වෙන්න තරම් චපල උන කෙල්ලෙක්ට දෙන්න...