1. ROCCO-X

    සිගිති+පාතාලේ යළි හිස එසවීම ගැන හෙළිදරව්&#3520

    සිගිති+පාතාලේ යළි හිස එසවීම ගැන හෙළිදරව්&#3520 සිගිති පාතාලේ යළි හිස එසවීම ගැන හෙළිදරව්වක් HVjFK-wHG6k
  2. ROCCO-X

    Lankawata Niwaduwata ne aawe onna api nam yanawa stay safe bye bye

    නිවාඩුවට ලංකාවට ආ ලාංකිකයින් 100 යළි දකුණු කොරියාවට නිවාඩු මත ලංකාවට පැමිණ සිටි දකුණු කොරියාවේ සේවය කළ ශ‍්‍රීලාංකික සේවකයින් සිය දෙනෙක් සිය පුද්ගලික මුදල් වියදම් කර කටාර් ගුවන් සේවයට අයත් කිවුආර් 655 ගුවන් යානයෙන් අද (30) රාත‍්‍රී 08.15ට කොරියාව බලා පිටත්ව යන බව කොරියා ලංකා සහෝදර එකමුතුව...
  3. ROCCO-X

    Vietnam Coronavirus ඵකට_ගේ‍ම දුන්න හැටි

    Vietnam Coronavirus ඵකට_ගේ‍ම දුන්න හැටි වියට්නාමයේ කොවිඩ් මරණ නැති රහස හෙළිවේ.. ජනගහනය මිලියන 95 යි, ආසාදිතයන් 270 න් 225 ක්ම සුවය ලබයි.. කොවිඩ් මරණ වළක්වා ගැනීමට වියට්නාමයට හැකියාව ලැබී ඇත්තේ එරටේම නිෂ්පාදනයක් වන කෘත්‍රිම පෙණහලු යන්ත්‍ර රෝගීන් සඳහා භාවිත කිරීම නිසා බව විදෙස් පුවත් සේවා...
  4. ROCCO-X

    IDH රෝහලේ_ධාරිතාව ඉක්මවයි

    IDH රෝහලේ_ධාරිතාව ඉක්මවයි IDH රෝහලේ රෝගී ධාරිතාව ඉක්මවයි අද (29) දිනයේදී හදුනා ගත් නව ආසාදිතයින ඇතුළුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 630 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදනය වී මේ වන විට පුර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 136 ක්. වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ තවත් පුද්ගලයන් 487...
  5. ROCCO-X

    තත්වෙ_අවධානම්

    තත්වය අවධානම් ! රට සම්පුර්නයෙන් නිදහස් කිරිම සුදුසු නෑ -රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හරිත අලුත්ගේ.. jYcAyGpExMc
  6. ROCCO-X

    Coronavirus සීතල_යුද්ධය

    කොරෝනා වයිරසයට වැසුණු සීතල යුද්ධය ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ගෝලීය සෞඛ්‍ය හා ආර්ථික අර්බුදයක් මෙන්ම ලෝක දේශපාලනය තුළ බල අරගලයක් ද නිර්මාණය වී තිබේ. මෙම අර්බුදය නිර්මාණය වී ඇත්තේ ලෝක බලවතුන් දෙදෙනා වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතරයි. ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන...
  7. ROCCO-X

    US coronavirus deaths surpass America’s Vietnam war toll

    US coronavirus-related deaths reached a sombre milestone Tuesday, surpassing the number of Americans killed in the Vietnam war. More than 58,355 Americans have died from Covid-19, according to a tally kept by Johns Hopkins University. That compares with the National Archives’ figure of 58,220...
  8. ROCCO-X

    EXCLUSIVE Interview with DIG Ajith Rohana 27/04/2020

    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ "ඇත්ත" හෙළිකරයි.!නිහැඬියාවෙන් පසු ප්‍රථම සමාජ මාධ්‍ය මුහුණට මුහුණ සාකච්ඡාව O1Tx0NjugVI
  9. ROCCO-X

    Apita dan yanna deepalla Holliday ekata ne api aawe

    දකුණු කොරියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයෝ ආපසු යන්න අවසර ඉල්ලති දකුණු කොරියාවේ සේවය කරන ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන්ගේ කොරියා ලංකා සහෝදර එකමුතුව නම් සංවිධානයේ නියෝජිත පිරිසක් විසින් රත්නපුර ප‍්‍රදේශයෙහි පැවත්වූ මාධ්‍ය හමුවකදී පවසා සිටියේ තම රැකියාවන්හි සුරක්‍ෂිත බව සහ ස්ථාවරත්වය...
  10. ROCCO-X

    වැලිසර නාවික සෙබළුන් නිසා රට තුල කොරෝනා අŠ

    වැලිසර නාවික සෙබළුන් නිසා රට තුල කොරෝනා අŠ වැලිසර නාවික සෙබළුන් නිසා රට තුල කොරෝනා අවදානම වැඩිවෙලා.. වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ගේ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිව තිබෙන අවාසනාවන්ත තත්වය හේතුවෙන් මෙතෙක් අවදානම අඩු දිස්ත්‍රික්කවලද වැඩි රෝගීන් ප්‍රමාණයක් හමුවෙමින් ඇති ඇති බව රජයේ වෛද්‍ය...
  11. ROCCO-X

    Olevel result නිකුත්_වේ

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ. www.results.exams.gov.lk වෙත පිවිසෙන්න.
  12. ROCCO-X

    UK wala Lankawe 25k coronavirus hadila මැරිලා

    කොරෝනා ආසාදනයෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකිකයින් 25 දෙනෙකු මිය ගිහින් කොරෝනා වයිරසය. සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින තත්ත්වයක් තුළ එම ⁣වයිරසය ආසාදනය වීමෙන්, බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු මේවනවිට මිය ගොස් ඇතැයි එරට ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග සදහන්...
  13. ROCCO-X

    Duka market karana un lankawe inne

    OOrjluXcr7I
  14. ROCCO-X

    ID අංක_අනුව_ඵළියට

    ID අංක_අනුව_ඵළියට නිවසින් බැහැරව යාමට ඉඩ දෙන්නේ හැඳුනුම්පතේ අවසන් අංකය අනුවයි අත්‍යාවශය කාර්යයන් සඳහා නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා. ඒ අනුව සඳුදා දවස්වල බැහැරයාමට ඉඩ ලැබෙන්නේ අංක 1 හෝ 2...
  15. ROCCO-X

    ලක්විජය බලාගාරයේ ඉන්දීය ජාතිකයින් 31 නිරෝ&#350

    ලක්විජය බලාගාරයේ ඉන්දීය ජාතිකයින් 31 නිරෝ&#350 ලක්විජය බලාගාරයේ ඉන්දීය ජාතිකයින් 31 නිරෝධායනයට නොරොච්චෝල ලක් විජය බලාගාරයට ගල් අගුරු සපයන පත්ල්වල රැකියා කරන ඉන්දියන් ජාතිකයින් 31 ක් නිරෝධායන කටයුතු සදහා යොමු කළ බව කල්පිටිය සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි දම්ශ්‍රී මදුමාල් මහතා පවසයි...
  16. ROCCO-X

    Driving karana gaman කසිප්පු_ගහලා මාට්ටු

    Driving karana gaman කසිප්පු_ගහලා මාට්ටු aqDZUoARzoI
  17. ROCCO-X

    Coronavirus gana lankawe aluthma සොයාගැනීමක්

    Coronavirus gana lankawe aluthma සොයාගැනීමක් ශ්‍රී ලංකාවේ පැතිර යන නව කොරෝනා වෛරසය ගැන සිදු කළ අලුත්ම සොයාගැනීම COVID-19 රෝගය නිසා දිනෙන් දින ලොවට අහිමි වන ජීවිත බේරා ගැනීම සඳහා එන්නතක් හෝ වෙනත් සාර්ථක ප්‍රතිකර්මයක් සොයා ගන්නා තුරු ලොව පුරා ජීවත්වන මිලියන සංඛ්‍යත පිරිසක් දෑස් දල්වා බලා...
  18. ROCCO-X

    China sends team including medical experts to advise on North Korea’s Kim Jong-un

    China has sent a team including medical experts to North Korea to advise on the hermit state’s leader Kim Jong-un, according to three people familiar with the situation. The trip comes amid conflicting reports about Kim’s health, but Reuters was unable to immediately determine what it...
  19. ROCCO-X

    Coronavirus came to USA from Europe not China says Governor Andrew

    Coronavirus came to New York from Europe, not China, and Trump’s travel ban was too late to stop it, says Governor Andrew Cuomo (Reuters) - New York Governor Andrew Cuomo on Friday pointed to research showing that strains of the novel coronavirus entered his state from Europe, not China, and...
  20. ROCCO-X

    Kawuda yako rata ariya kalakanniyo?

    Zj0jG_IoESU

    No contents