1. MAHESH80

    මට තියන ලෙඩ

    බෑ,මොකද ? මොනා නැතත් පිටිපස්සෙන් රෙද්දක් තියෙන්න ඕන,සීසර්ට වගේ වාත ගියහම ගසන්න.රෙදි එල්ලන් ලංකාවේ පාරේ ගියොත් වෙන දේ කියන්න ඕන නැනේ (බැට් මැන් ලංකාවට ආවත්,පොරටත් සොරි )අපි ඉන්නේ ලංකාවේ බරෝ (ලියන්න අමාරුයි බොරෝ ) ඇත්තටම,පොර මාර සංවේදී මනුස්සයෙක් ------ Post added on 1636910065
  2. MAHESH80

    ඔබේ බිරිඳගේ ඉවුම් පිහුම් හැකියාව කොහොමද ?

    උඹට හොඳට උයන්න පුලුවන්ද ? (උඹ කිවුවේ අපේ කමට)
  3. MAHESH80

    ඔබේ බිරිඳගේ ඉවුම් පිහුම් හැකියාව කොහොමද ?

    චීන මිනිස්සු හොඳ වගේම ලංකාවේ මිනිස්සුත් හොඳයි.එක නිසා පැත්තක් අරගෙන තමන්ගේ ජාතියට බනින්න එපා.චීනේ කියන්නේ සුන්දර රටක් වගේම හොඳ මිනිස්සු ඉන්න තැනක්.අපි වගේම අතීතයේ සැහෙන දුක් විඳපු දක්ෂ ජාතියක්.චීන /ඉන්දීයා විරෝදී ගැටුම දේශපාලකයෝම හදපු එකක්.අපි නිවැරදි දේ කරනවා නම් මේකවුරුවත් අපිට ගැටළු ඇති...
  4. MAHESH80

    ඔබේ බිරිඳගේ ඉවුම් පිහුම් හැකියාව කොහොමද ?

    මම කසාද බැන්දේ මාත් එක්කම සැහෙන කාලයක් ගැටුන කෙනෙක්.එයා මට සැහෙන්න ගරු කරනවා.මමත් එහෙමයි.ලිංගිකත්වය පවා ගරුත්වයට යට විය යුතුයි.නැත්නම් නිදහසේ මැරෙන්න ලැබෙන්නේ නෑ.එක නිසා තමන්ට ගරු කරන කෙනෙක්ව කසාද බදින්න.එතකොට කෑම ඉබේම රස වෙයි.
  5. MAHESH80

    ඔබේ බිරිඳගේ ඉවුම් පිහුම් හැකියාව කොහොමද ?

    වෙලාවක එන්න.වල් ඌරු මස් ටිකක් එක්ක කුරක්කන් රොටියක් කාල යන්න.
  6. MAHESH80

    මට තියන ලෙඩ

    මල්ලි උඹටත් ඔය සීන් එක තියෙනවා නේද ? ඕක අදුන ගන්න ලේසි නෑ.විතක්කයේ තීරණාත්මක අවස්ථාව(මැද ) දැන් තමා හොඳම වෙලාව චිත්ත/චෛතිසික තේරුම් ගන්න.කියවන්න රේරුකානේ හාමුදුරුවන්ගේ අභිධර්ම මාර්ගය පොත.
  7. MAHESH80

    පොන්නයෝ මට ඩේටා වැඩියි.

    2020-දශකයේ වලතර ජුනියර්.
  8. MAHESH80

    ගෑනු ළමයෙක්ට බයික් එක පදිද්දි දාගන්න

    සමාවෙයන් මෙහෙම කිවුවට,ගොනෝ උඹ දන්නැති දේ ගැන උපදෙස් දෙන්න යන්න එපා.බල්ලෙක් සර්පයෙක් එහෙම පැනල හැන්ඩ්ල් එක අත ඇරියොත් මැරෙන්න වෙන්නේ.පනින්න ඕන තැන් තියනවා.හොඳ ඉඩ තියෙන තැනකට දාල අට ගහන්න හරියට කියලදියන්.බයික් එක ඈන්ගල් (නවල )හරෝගන්න පුළුවන් වෙන්නේ එතකොට.ගොඩක් කෙල්ලෝ වන්ගුවල යන්නෙත්...
  9. MAHESH80

    ගෑනු ළමයෙක්ට බයික් එක පදිද්දි දාගන්න

    ගොඩක් වෙලාවට වැටෙද්දී කෙල්ලන්ගේ ඔලුව හරි පස්ස හරි තමා මුලින් බිම වදින්නේ.කලාතුරකින් එකෙක් තමා අත් දෙක බිමට තියන්නේ.ඉස්සෙල්ල වැටෙන හැටි කියල දියන්.ඊට පස්සේ මෙට්ටටක් දාල ප්‍රැක්ටිස් කරවහන්.(ස්ටූල් එකක් තියල එකේ දෙපැත්තට කකුල් පුෂ් කරලා පනින්න කියල දියන්)50 kmph වලට වැඩි උනොත් වේගේ ඕව බෑ.ඒකනිසා...
  10. MAHESH80

    ලක්මිණි උඩවත්ත

    සිරස -අවුරුදු 15කට විතර කලින්,මතක විදිහට
  11. MAHESH80

    Cloud ස්පේස් වලට රැවටුණා

    ග්‍රහ මාරුව කලින් වැඩකරන්න පටන් අරන් වගේ.හොඳයි හොදයි.හැබැයි පුතේ එක උපදේසයක් දෙන්නම්,තමන්ට පාලනය කරන්න බැරි දේවල් රෙකමන්ඩ් කරන්න යන්න එපා.
  12. MAHESH80

    තවත් ලොසින්ජර් දෙන්න බැහැ : රාජ්‍ය සේවය රටට බරක් – මුදල් ඇමති කියයි

    ඔන්න ලොක්ක අපේ රටේ මිනිස්සුන්ට පාරවල් ගානේ ගුටිකන්නයි,නාන්නයි වැඩක් ලෑස්ති කළා.ඉස්සෙල්ලම රාජ්‍ය සේවකයෝ - පඩි වැඩි කරපියව්.ඊ ලගට සරසවි සිස්සයෝ - රජයේ රස්සාවල් දියව්.ඔන්න අපේ ජේ වී පී සහෝදරවරුන්ට දෙන අලුත් වැඩ. දැන් ඉතින් බැනපියව්.ඔය මොළ හත තියෙන ලොක්කාගෙන් මෙච්චර කාලෙකට අහපු එකම හොඳ තීරණේ.ට්‍රැක්...
  13. MAHESH80

    තහනම් කරපු පොඩි උන්ට ගහපු පොත ❌

    මේ අද්‍යාපනය දෙන්න ඕනේ අවුරුදු 5 කාලේ ඉඳන්.එතකොට ඕක සමාජමය වශයෙන් අරුමයක් නොවී හරි මාර්ගේකට ලිංගික අද්‍යාපනය ගන්න තිබ්බ.අපි ඕක කිවුවේ 98/99 කාලේ. 2002 අන්තර්ජාලය ජනගත වුනාට පස්සේ රටේ හැමෝම උපදේශකයෝ වෙලා.පොඩ්ඩක් බලනවා කොහෙන් හරි ඒ බලන දේ තමන්ගේ කරගෙන කියවනවා.(කිරියේ අපි එහෙම නෑ හොඳේ ) රනිල්...
  14. MAHESH80

    ✈ ✈ ✈ Passport Office - Normal Service මේ දවස්වල?

    හරි දැක්ක,මචං
  15. MAHESH80

    Best IDE for C programming

    note pad
  16. MAHESH80

    Questions ආත්මාරක්ෂාවට මනුස්සයෙක්ව මැරුවොත්?

    ඔව්.අනික අපි හැම වෙලේම බයේ ඉන්න ජාතියක් වෙන්නේ ඇයි.කාවවත් මරන්න කොටන්න වෙන්නේ අපේ තියෙන අදක්‍ෂ කම හින්දනේ.කතා කරලා හරි වැරදි තේරුම් අරන් ප්‍රශ්න විසඳ ගන්න එක අපිට දැන් මදි කමක් වෙලා.
  17. MAHESH80

    ගොයම් ගස් කහ පාට වෙනවට මොකද කරන්නේ?

    ඇත්තටම අහන්නේ.තරහ ගන්න ඕන නෑ නේ.කොහෙද ? ඒ .හරක් මරණ එක තහනම් කරනවානම් කුකුල්ලු මරණ එකත් තහනම් කරන්න ඕනෙද ? නැද්ද ?ඇයි හරක් ට විතරද ?පන තියෙන්නේ.ප්‍රාණ ගාතය කොහේ කවුරු කලත් වැරදි නැද්ද ? ප්‍රාණ ගාතය හැමදාම වෙනවා .හැම තැනම වෙනවා.හා නැද්ද ?එතකොට කොහෙද ?වැරැද්ද .දැන ගන්න කැමති.
  18. MAHESH80

    Questions ආත්මාරක්ෂාවට මනුස්සයෙක්ව මැරුවොත්?

    ඒ කාලේ ගියා.දැන් ඒවා කරන්නේ නෑ.ඒක හරි හොඳයි බං.කුට්ටම නැතත් ජීවත් වෙන්න ලැබෙනවනේ.දැන් වැලිගම්පිටි තමයි.ඊට පස්සේ පිහිට වෙන්නේ ඉන්නකන් කලදේ විතරයි සමනල්ලු ටිකද්ද ?හොරකම් කරලා තියෙන්නේ.මට අදාළ නැති දෙයක් ඇහුවේ.සමාවෙන්න (මම අද වෙනකං දැකල නෑ පේපර් ක්ලිප් එකක තරම් වත් දෙයක් හොරකම් කරපු නැති...
  19. MAHESH80

    Questions ආත්මාරක්ෂාවට මනුස්සයෙක්ව මැරුවොත්?

    එහෙම අල්ලන්න පුළුවන් රාජපක්ෂ කෙනෙක් ඔයවගේ හැසිරුනොත් තමයි ඉතින්.එත් ප්‍රශ්නේ තියෙන්නේ ඔතන නෙමේ.වැලිකඩ යන එක දාහෙන් සම්පතයි.මුල්ලේරියාවේ යනවට වැඩිය.ගිහිලා තියෙනවද ?බලන්න වත්? වැරදි කියමනකින් වැරදි පෙළඹවීමක් ඇති උනා ද දන්නේ නෑ.මොලයක් ඇති සියල්ලෝ අකුසලෙන් මිදෙත්වා! මරණ දඬුවමෙන් ජීවිතෙන්...

    No contents