මම ඉපදුනේ අබ්බගාතයෙක් විදියට.උපතින් පුප්පුසීය දමනිය හීනියි ප්‍රමාණයෙන් බාගෙකට වඩා.අදටත් මගේ නාඩි වැඩකරන්නේ 35-45 අතර.ඔයහෙතු හින්ද අපේ අම්මල මට ඉගෙන ගන්න කරදර කරේ නෑ.(මෙහෙ ඉන්නවා ගොඩක් අකුරු බැරි )මම අකුරු ඉගෙන ගත්තේ සිත්තර,සතුට වගේ චිත්‍ර කතා පත්තර බලන්න.මාව දැක්කහම මිනිස්සු අමුතු වෙනවා.මම...