1. MAHESH80

    නීතිමය උපදෙසක් ඕන

    මුලින්ම ලිකිතව ආයතනය දැනුවත් කරපං.උබට වෙච්ච අසාධාරණේ ට සාධාරණය ඉලලපන්.(එතකොට ආයතනයෙන් ඔය ගැන හොයන්න නිෂ්පාදන විනය පරීක්ෂණයක් කරලා තීරණ ගන්න ඕනා)වැරදි අඩු පාඩු නොවන තැනක් ප්‍රායෝගික නෑ.අඩු පාඩුවක් උනහම එක ගැන හොයල එක නිවැරදි කරගන්න ආයතනයට අවස්ථාවක් දෙන්න ඕන.ඔය අවස්ථාව පාරිබෝගිකයා විසින් ලබා දීල...
  2. MAHESH80

    ලංකාවේ මිනිසුන් වී ඉපදී මාර්ග ඵල ලබාගත්, පෙර ආත්මයේ ගිරවෙක්, ගැරඬියෙක් සහ කිරි වවුලන් 500ක්!

    කාලෙකින් අරිය ධම්ම හාමුදුරුවන්ගේ බණක් ඇහුවේ.ඔබට පිං.
  3. MAHESH80

    ඔන්න පොටෝ එකක් දැම්ම

    අපහාසයකට ,උපහාසයකට නෙමේ මම මේක අහන්නේ හුදු විනෝදාස්වාදය සඳහා පමණයි.ඇත්තට ඕකා p ඩයල් එකක් නෙමේ කියල ෂුවර්ද ?
  4. MAHESH80

    ඔන්න පොටෝ එකක් දැම්ම

    නැත්තන් ඉතිං ගු ලෙවකයි යෑ .🤭🤭🤭
  5. MAHESH80

    True_Story

    ඕක කරන්න පුළුවන් කොන්ද පන තියන නායකයෙක් කියන කෙනෙක් ව හොයා ගන්න ක්‍රමයක් කියන්නකෝ බ්‍රෝ.
  6. MAHESH80

    යෝහානිව ඉන්දියාවේ නතර කරවගන්න අමිතා බච්චගෙන් ලැබුණ ඩීල් එක..

    ඕක තමයි වෙන්න ඕනා.තමන්ට වෙළඳ පොළ වටිනාකමක් තියන තැන ඕන වෙලදාම් කරන්න.මම නිෂ්පාදනය කරන සමහර දේවල් මෙහෙ විකිනුනේ නැති උනාට ඉන්දියාවේ හොද වෙළඳ පලක් හැදිලා තියෙනවා.චීනෙත් වෙළඳ පොළ පට්ට.දුර පොඩ්ඩක් වැඩියි.ඕක ලන්කරන්න ගියහම ලංකාවේ බලධාරීන් කියන එක එකා ගසාකන්න බලනවා. පුජා ඉන්දියාවට වඩා මෙහෙන් හම්බ...
  7. MAHESH80

    ඊයෙ රෑ කැතම සීන් එකක් වුණා අපිට

    ඇත්තමයි මචං තරහ වෙන්න එපා මෙහෙම කිවුවට,උබ ඔය හතරවරන් ප්‍රශ්න අහන එක නැවතුන දාට බල්ලොත් ගූ නොකා ඉදී.
  8. MAHESH80

    100000ක් වගේ ඉන්වෙස්ට් කරලා කරන්න පුලුවන් බිස්නස් එකක්

    හොද මැෂින් එකක් හදාගෙන / ට්‍රික්ස් ඉගෙනගෙන බිට් කොඉන් මයින් කරන්න.
  9. MAHESH80

    කෙරවලපිටිය ගැන පැතුම් ගේ මතය

    කාලෙකින් දැක්ක ඇත්තක්
  10. MAHESH80

    රට ගොඩදාන්න පුළුවන් -පැතුම්

    වැඩ පිළිවෙල කියන්න.අය වැය පරතරය පියවන ක්‍රම හොයන නායකයෙක්ද ?අඩුම තරමේ වැය දන්න ,අය දන්න කෙනෙක් වත් වෙලා ඉන්න ඕන මුලින් .
  11. MAHESH80

    Questions Accident una kakule yatipathulak hadanna Honda Doctor kenek

    ඩොක්ට ආනන්ද පෙරේරා හෝ සිද්දිය වෙලා සති දෙකට අඩුනම් හොරිවිල වේද මහත්තය ගාවට යන්න
  12. MAHESH80

    සම්මා gangster

    අනුවන කමින් අකුසල් කර ගන්න එපා.
  13. MAHESH80

    මං තනිවෙලා වගේ දැනෙනවා

    ඔබේ ජීවිතේ වර්ණවත් වෙලයි ඔය තියෙන්නේ.හැබැයි ඒ වර්ණවත් වීම ඔයාගේ වටේ සමාජයට පොඩි සෙට් වෙන්නේ නැති ගතියකුයි ඔය දැනෙන්නේ .ඔයා වර්ණවත් වෙන්නේ ලොජිකලි.ලොජික් කිවුවහම ගොඩක් ලොජික් තියෙනවනෙ.ඔයාගේ වයසට අනුව දන්න ලොජික් එකේ ප්‍රතිපල තමා ඔය. සමාජක් තුල ඉන්නකොට වර්ණ ගැන්වෙන්න ඕන ලොජික් වලින් නෙමේ...
  14. MAHESH80

    සෑහෙන්න මෝරපු ඇගක් වෙලා

    දයාවතී වගේ.ලස්සනයි
  15. MAHESH80

    බළල් තුමා

    ඔහොම හේදුවොත් නම් පුසගේ එක මයිල් ගහක් වත් ඉතිරිවෙන එකක් නෑ.තට්ට පුසෝ පිරිසිදුයි හැබැයි.කමක්නෑ හෝදමු එහෙනං.
  16. MAHESH80

    Next president රංජා. 🤗

    උබ මේ කියන දේවල් එක්ක උබ අපිට හිතන්න සලස්වන දේ බැලුවහම හංගන්න බෑ උබට දැනුම් තේරුම් තියෙනවා කියල.දැනුම් තේරුම් තියෙන එකෙකුට ඇමතිකමක් දුන්නොත් අපිට ආණ්ඩු කරන්න,හොරා කන්න වෙන්නේ නෑ.ඒකනිසා උබට ඇමතිකමක් දෙන්න බෑ.ඕනනං කතා නායක කම හරි විදේශ තානාපති කමක් හරි දෙන්නං.
  17. MAHESH80

    Next president රංජා. 🤗

    දැන් අවුරුදු 30ක් තිස්සේ තීරණ ගන්නේ එහෙමනේ.පාරේ නිදාගනවා දැකල දුක හිතුනම ගෙයක් දෙනවා.වගා කරන්න බෑ කියල ඇඩුවහම පොර ටික නිකන් දෙනවා.ළමයින්ට පාසැල් යන්න පාරක් නෑ කියල ඇඩුවහම පාර හදනවා.ඔහොමනෙ හැමෝම කලේ.හිතල වැඩක් කරපු මිනිස්සු දැන් මැරිලා ගොඩක් කල්. රන්ජ ජනාදිපති කරලා.GTR ව අගමැති කරමු.මම කෘෂිකර්ම...
  18. MAHESH80

    යොහානි සුපිරි නේද බං...

    ජෝතිපාලටත් සින්දු කියන්න බෑ කියන කට්ටිය තාමත් ඉන්නවා.ඒ හැටි.හැමෝටම හැමදේම පුළුවන් වෙච්ච එකයි මේ රටේ අවුල.
  19. MAHESH80

    මෙන්න මාකටින්

    ඉන්න තැනක් දෙන්නම් කියල,කන්න දෙයක් දෙන්නම් කියල,අදින්න දෙයක් දෙන්නම් කියල මාකටින් කරනවා නම් වහල්ලු කවුද කියල කාටවත් දැනෙන එකක් නෑ.

    No contents