මම ගොට ට වත් ,රනිල්ට වත් ,අනුරට වත් , වෙන කාටවත් දේශ පාලන කඩේ යන කෙනෙක් නෙමේ.නමුත් එකක් දන්නවා.මොකක්ද ?කිසිම ආණ්ඩුවක් මහජනයාට කන්න දෙන්න ඕන නෑ.එහෙම ඕනේ ශාරී රික,මානසික දුර්වලතා තියන මිනිස්සුන්ට.කන්න බලාගෙන චන්දෙ භාවිත කලහම දුක් විදින්න වෙනවා.මොකද ?තමන් ගේ කෑම වෙල තමන් ගේ හැකියාව නිසා.එක තම...