1. NEMISIS

    පට්ට නේ ?

    වේදිකා නාට්‍ය එහෙම වීඩියෝ බැලුවට මෙලෝ ගතියක් නැහැ ඒකෙ ෆුල් ආතල් එක ගන්න ගිහින් බලන්න ඕන, ඒ ආතල් එකෙන් බාගයක්වත් වීඩියෝ එකක් බලලා ගන්න බැහැ බන්
  2. NEMISIS

    vehicle for Home use....

    01.Toyota 141 2010 02.Toyota AXIO 2008 03.Toyota aqva 2013 මේ තුනේම අවුලක් නැහැ ඔය කියන දේවල් වලට ඒ උනාට 141 එක තමයි හොදම, Axio 2008 එක නම් දැන් පට්ට ගහපුවා තියෙන්නෙ අනික අවුරුදු 10ක් පරණ කාර් එකක්නේ දැන්, ඒ අතින් 141 අඩුවෙන් දුවපු සිරා එකක් හොයන්න පුලුවන් වෙයි ඇක්වා එකත් 2013 කියන්නෙ අවුරුදු...
  3. NEMISIS

    Combank

    සැලරි ස්ලිප් තමයි ඕන, 3ක්ද කොහෙද ඕන ගොඩක් කල් බැංකුවත් එක්ක ගනුදෙනු කරලා නැත්නම් එම්ප්ලෝයිමන්ට් කන්ෆර්මේශන් එකකත් ඕන වෙනවා පර්මනන්ට් ජොබක් නැත්නම් ටිකක් අමාරු වෙයි ගන්න එහෙම නැත්නම් සති 2කින් වගේ ගන්න පුලුවන් වෙයි
  4. NEMISIS

    Face ID vs Intelligent Scan Ultimate Comparison - iPhone X vs S9+

    fingerprint එකත් රිලයබල් විදියට හැදුනෙ කම්පෙටිශන් එක හොදට තිබුනු නිසා, 5s එකේ ආවට පස්සෙ හැම කෙනාටම ඕන උනා ෆින්ගර්ප්‍රින්ට් එක ඒ තිබුනු කම්පෙටිශන් එකත් එක්ක පට්ටෙටම ඒක දියුනු උනා (අවුරුදු ගානක් කම්පියුටර් වල තිබුනු ස්ලෝ ඇගිල්ල ස්වයිප් කරන්න ඕන ෆින්ගර් ප්‍රින්ට් එක, ෆෝන් වලට ආපු ගමන් ටච් වුනු ගමන්...
  5. NEMISIS

    Face ID vs Intelligent Scan Ultimate Comparison - iPhone X vs S9+

    ඉතින් ෆික්ස් ෆෝකස් එකක් යූස් කරන්න, ෆෝන් එක හැමතිස්සෙම ඇහේ ඉදන් එකම දුරකින් යූස් කර්න්නෙ නැහැනේ ඉතින් බන් ඔය උන්ම කියලා තියෙන්නෙ ඒක ඇහැට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්, ඒක නිසා ලගට කරලා යූස් කරන්න එපා කියලා අර වීඩියෝ එක බැලුවෙ නැද්ද, ඒකෙ redit එකේ ත්‍රෙඩ් එකක් පෙන්නනවා ඕක යූස් කරද්දි ඇහැට අමාරුයි...
  6. NEMISIS

    අළුතෙන්_හදපු ගේකට

    ටික දවසක් යනකන් බබාව එක්ක යන්න එපා බන් අලුත ඉපදුනු ගමන් පොඩි දෙයක් තිබුනත් ඇති බබාලා ලෙඩවෙන්න (පොඩ්ඩක් ඇත්නම් බිබිලි වගේ එන්න පුලුවන් රෑශ් එහෙම එන්න පුලුවන් අලුත් බබාලගâ), කෙමිකල් එහෙම අනිවාර්යෙන් විසයි, අලුත ඉපදුන ගමන් බබා හුස්ම ගන්නෙ පවා ටිකක් මහන්සි වෙලා ඒක නිසා තමයි කියන්නෙ මුනට රෙදි කෑල්ලක්...
  7. NEMISIS

    Face ID vs Intelligent Scan Ultimate Comparison - iPhone X vs S9+

    ඇත් කරාම වැඩ කරන්නෙ නැහැ, ලගට ගත්තම ඇස් දෙක කණ වෙනන පුලුවන් the most convenient solution #samsungLogic
  8. NEMISIS

    පොඩී කාලේ අපේ සෙල්ලම් බඩු

    ඒ කාලෙ කොම්පියුටරෙයක් තිවුනෙ නැහැ ඔය ජාතියෙ ගේම් මැසිමක් ගන්න ඕන වෙලා තිවුනා ගෙදරින් අරන් දුන්නෙ නැහැ අනෙක් ඒව නම් සේරම තිවුනා
  9. NEMISIS

    සෙමි ලක්සෙරි බස් කම්මුතුයි..

    සිරාවටම හොද වැඩක් දැන් සෙමි වලයි නෝමල් වලයි කිසිම වෙනසක් නැහැ ගොඩක් දුර ගමන් නෝමල් ඒවයෙ සෙමි වලට වඩා හොදයි සමහර වෙලාවට ඒවයෙත් කර්ටන් දාල උස සීට් දාල සිරාවට හදලා තියනවා
  10. NEMISIS

    Software ,Tools for making youtube video

    Most of the times Final cut pro Sometimes iMovie
  11. NEMISIS

    ~ElaKiri Xiaomi Fan Club~

    iphonex එකේ පවර් බටන් එක ඔබන්න ඕන නැහැ, සෙන්සර් වලින් ඩිටෙක්ට් කරනවා අතට ගත්තා කියලා, අතට අරගෙන යූස් කරන්න හදද්දි අන්ලොක් වෙලා ඉවරයි කිසිම බටන් එකක් ඔබන්නෙ නැතිව ටච් එකක් කරන්නේ නැතිව, swipe කරලා හෝම්ස්ක්‍රීන් එකට යන්න තියෙන්නේ පවර් බටන් එක ඔබලා සහ ෆෝන් එකට තට්ටුවක් දාල වේක් අප් කරන්න පුලුවන්...
  12. NEMISIS

    Xiaomi Mi 8 - A Super Flagship

    ඌ හිටියෙ නැත්නම් අපි අදටත් නොකියා ෆෝන් වල බටන් වලට කොට කොටා ඉදීවි
  13. NEMISIS

    Xiaomi Mi 8 - A Super Flagship

    ඒක හරියන්නේ නැහැ. ස්පෙක් මදිනේ මේක ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් එක්ක ආවා නම් පට්ට
  14. NEMISIS

    Xiaomi Mi 8 - A Super Flagship

    Stok android එක ඊට වඩා ලස්සනයි ලේසියි උන් os එකත් ios වගේ කරන්න යනවා නේ, ඒක android වලට සෙට් වෙන්නේ නැහැ, අනික් එක හුවාවි ui එක වෙනකක් තියා, ලගදි MI එවුන් twitter එකේ පොල් එකක් දාලා තිවුනා MI UI ද stock ඇන්ඩ්‍රොයිඩ්ද කියලා , ඒකටත් වැඩිපුරම වෝට් කරලා තිවුනේ ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් කියලා. ඒපාර උන්...
  15. NEMISIS

    Pixel 3 LEAKED

    Exactly Now you can see what is the trend, and who started it.
  16. NEMISIS

    KMS or Original ???

    කොහොමත් උන් විකුන්නෙ මාස 12ක ලයිසන් එකක් කියලා ලයිසන් එක එක්ස්පයර් උනා බන් එකවුන්ට් එකෙන් ලොග් උනාට වැඩ කරන්නෙ නැතිවගියා සමහරවිට ඒක ඇක්ටිව් කරලා තියෙන්න ඇත්තෙ මට ඉන්විටේශන් එක එවන්න මාස 2කට කලින් වෙන්න ඇති ඒ උනත් ඩොලර් 25කට පට්ටම ලාබයිනේ හැබැයි මම නම් යූස් කරේ ටූල්ස් දෙකතුනයි මම ලොකුවටම යූස්...
  17. NEMISIS

    KMS or Original ???

    ඇඩ්වෙයා වගේ නම් අවුලක් නැහැ ඒත් සමහර වයිරස් තියනවා වයිරස් එක ආවට පස්සෙ ඇන්ටිවයිරස් එකක් දැම්මොතින් ඇන්ටිවයිරස් එක හරියට වැඩ කරන්නෙ නැති එතකොට සල්ලි දීල නෙමයි මොනවා කරලා ඇක්ටිව් කරත් වයිරස් එක අහු නොවෙන්න පුලුවන් ඇඩ්වෙයා වගේ නම් අවුලක් නැහැ, ෆ්‍රි ටූල්ස් එහෙමත් තියනවා ඒව අයින් කරන්න නම්
  18. NEMISIS

    KMS or Original ???

    එහෙම නැතුව කෙලින්ම කී එක විතරක් එවන එවුන් ඉන්නවා ඔෆීශියලි මයික්‍රොසොෆ්ට් එකෙන් OS එක ඩවුන්ලෝඩ් කරලා කී එක දැම්ම ඇක්ටිවේට් වෙනවා. රුපියල් 500කට වගේ ගන්න කී එකක් අවුරුද්දක් විතර වැඩ කරාම ඇතිනේ බන් ඇක්ටිවේට් වෙනවා ක්‍රැක් නෙමෙයි. උන් ඔය අයින් කරන කම්පියුටර් වල කීස් විකුනන්නෙ මම Adobe CC සේරම...
  19. NEMISIS

    Pixel 3 LEAKED

    essential phone එක ගැන කොයි තරම් කතා උනාද කියනවා නම් අන්න Essential phone 2 එක කැන්සල් කරලා තව කම්පැනියත් විකුනයිද කියලා ශුවර් නැහැලු, උඹගෙ rss රීඩරේන් ඒවා ආවෙ නැද්ද https://www.theverge.com/2018/5/24/17391734/essential-cancels-phone-development-considers-sale-report...
  20. NEMISIS

    Pixel 3 LEAKED

    There are things apple has copied from android (settings shortcut, multi tasking screen etc) But notch is not one of those things.

    No contents