1. NEMISIS

    Quitting medicine and becoming a software engineer

    If you are going to follow private IT cource, currently IIT is the most recognized private institute in the industry, Most companies consider IIT as the best private IT institute.
  2. NEMISIS

    Angular or React ද ඉස්සෙල්ලා පටන් ගන්නවනම් හොඳ

    දැන් ට්‍රෙන්ඩ් එක රියැක්ට් වලට, එහෙම උනා කියල ඇන්ගියුලර් වලට තියන තැනේ අවුලක් නැහැ නොඩ් කියන්නෙ උඩ දෙකත් එක්ක කම්පෙයා කරන්න පුලුවන් එකක් නෙමෙයිනේ. ඒ දෙකත් එක්කම නොඩ් යූස් කරනවා
  3. NEMISIS

    LG G4 Motherboard

    ලංකාවෙ නම් ශුවර් නැහැ ඕක ගන්න තියෙද කියලා
  4. NEMISIS

    OnePlus 6

    හැමදාම උන්ගෙ ස්පෙක් නම් එහෙම තමයිනේ ඒ කාලෙ තියන හොදම ෆ්ලෑග්ශිප් ස්පෙක් තියනවා රැම් එහෙම අනෙක්වටත් වඩා ආවනේ හැමදාම වගේ උන් තමයි ඉස්සෙල්ම 8GB එක්ක ෆෝන් එකක් රිලීස් කරේ මට මතක විදියට උන්ගෙ බිල්ඩ් කොලිටි හොදයි ඒත් සැම්සුන්ග් වගේ බ්‍රෑන්ඩ් තරම් නම් හොද නැහැ ගොඩක් වෙලාවට පිට තියන ප්ලාස්ටික් එහෙම ඒ...
  5. NEMISIS

    ලැප් තියෙන අය

    2009 ගනිපු එකක් තාම වැඩ කරනවා 2015 ගනිපු එකක් තාම වැඩ කරනවා, ගත්ත දවසෙ වගේමයි තාම ස්ලෝ වෙලා කියලා දැනෙන්නෙ නැහැ දෙකම ඇපල් මැක්බුක් ප්‍රෝ තව 2010 ගනිපු ඒසර් ලැපක් තියනවා, බැටරියට නම් කෙලඋනා තව කීබෝඩ් එකේ ෆන්‍ශන් කී 2ක්ද කොහෙද වැඩ කරන්නෙ නැහැ අලුතෙන් බැටරියක් දැම්ම තාම වැඩ
  6. NEMISIS

    Sniper Elite 4

    ඇයි ස්ටීම් එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැද්ද?
  7. NEMISIS

    iphone bio protect

    ඕකට ටච් ID එක අනිවාර්යෙන් ඕන නේද iPhone 5 එකට දාන්න විදියක් නැහැ
  8. NEMISIS

    Honda Civic FD1 or FD4

    2005 දි FD ආවෙ නැහැ, ඒ කාලෙ තිවුනෙ ES සීරීස් එක FD1, FD4 දෙකම 2007 ඉදන් 2011 වෙනකන් ආව මගේ ලග තියෙන්නෙ 2008, FD4 එකක්
  9. NEMISIS

    HONDA_FD4_Review

    නැහැ FD3 හයිබ්‍රිඩ් එකක් කන්වර්ට් කරලා තියෙන්නෙ මැනුවල් වලට ඒ කන්වර්ට් කරපු කාර් එක FD ෆෑන්ස් ලා අතර ටිකක් ෆේමස් එහෙම එකෙක් ඉන්වා නම් අහල බලපන් ගොඩක් වෙලාවට දන්නවා ඇති. අහලා තියෙන්නෙ ලංකාවටම ඒක විතරයි FD2 කියන්නෙ වෙනමම එකක්නේ බන්
  10. NEMISIS

    Honda Civic FD1 or FD4

    මගෙ ලග තියනවා, මම කාලෙකට කලින් ත්‍රෙඩ් එකක් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?t=1680741 මොනවද දැනගන්න ඕන? ඕක ට්‍රැෆික් එකෙත් පාගලා එලෙවුවොතින් 7-8 තමයි කරන්නෙ පිලිවෙලකට එලෙවුවොතින් 9-10 තමයි උපරිම දුර හයිවේ වගේ නම් 15ක් වගේ එහෙම නැත්නම් 13 වගේ
  11. NEMISIS

    iMac Help!!!!

    ලංකාවෙ Apple Authorized හැම එකා ලගම එකම ගාන ගාන නම් ටිකක් වැඩියි තමයි ඒත් ඔය හැම Apple Authorized එකාම ඇපල් වලට දෙන වොරන්ටි සහ සර්විස් පට්ටම හොදයි
  12. NEMISIS

    ලෙඩෙකු ගෙන් පාඩම්

    සිරාවට අදමයි ඇහුවෙ
  13. NEMISIS

    iMac Help!!!!

    මචන් iMac එකක් ගනිද්දි අනිවාර්යෙන් Fusion Drive තියන 16GB RAM තියන එකක් ගනින් ඒක නෝමල් හාඩ් එන එකට වඩා පට්ටම ස්පීඩ් අනිවාර්යෙන් කාලයක් යූස් කරන්න පුලුවන් දැන් එන iMac වල මොනවත් පස්සෙ අප්ග්‍රේඩ් කරන්න බැහැ, ඒක නිසා පුලුවන් නම් i7 තියන Fusion Drive, 16GB තියන එකක් ගනින් අනිවාර්යෙන් අවුරුදු 6ක්...
  14. NEMISIS

    LG UHD Monitor

    :yes::yes: ඔයිට වඩා ප්‍රොඩක්ටිව් 1080p දෙකක් ගත්තා නම්, අසූස් එහෙම Curved 1080p තියනවා ඔය තරම් Curve නැහැ ඒත් දෙකක් සෙට් කරාම පට්ටම සිරා එක්කො 4K තනි මොනිටරයක් ගන්න ඕන. මොකද දැන් සේරම වගේ ෆිල්ම් TV සීරිස් එහෙම 4K එනවා ග්‍රැෆික් කෝඩින් දෙකටම ලොකු තනි මොනිටරේට වඩා මොනිටර් දෙක තමයි ගානට සෙට් වෙන්නෙ
  15. NEMISIS

    SLT WIFI

    ඕක ගැන හෙන ලොකු ත්‍රෙඩ් එකක් ගියා ඒක සර්ච් කරලා බලපන් ඒකෙ අන්තිමට කවුරුත් කිවුවෙ මේක ගොඩක් අය ඩේටා යූසේජ් එජ මනින ටූල්ස් වලින් පෙන්නන යූසේජ් එක වැරදියි. වින්ඩෝස් අප්ඩේට් ඩවුන්ලෝඩ් වෙන ඩේටා ප්‍රමානෙ ගොඩක් ටූල්ස් වලින් මෙශර් කරලා නැහැ ගොඩදෙනෙක්ට වෙලා තිවුනෙ වින්ඩොස් අප්ඩේට් එකට හිතන්නෙ නැති ඩේටා...
  16. NEMISIS

    X trail or a Harrier

    හැරියර් එක ගැන නම් දන්නෙ නැහැ ඒත් මමත් ඔය X trail එක ගැන හෙවුවා කාලෙකට කලින් ඕකේ තෙල් වැඩ කරන්නෙ නැති කේස් එක තමයි කවුරුත් කියන්නෙ, ඩීසල් එකකුත් එනවා ඒක පොඩ්ඩක් වැඩිපුර තෙල් කරනවා. හැබැයි මෙහෙ තියනවා පෙට්‍රල් ආපු ඒව ලංකාවෙදි කන්වර්ට් කරපුවා ඒවා නම් මල වාත කේස් හීට් වෙන කේස් අනම් මනම් තියවා බොඩි...
  17. NEMISIS

    Phone shop help

    TRCSL එකෙන් වොරන්ටි Approve කරන්නෙ නැහැ යකෝ TRCSL Approval එකෙන් කියන්නෙ හරියට කස්ටම් ක්ලියර් කරලා ටැක්ස් ගෙවලා TRCSL එකෙන් Approve කරලා ලංකාවට ගෙනාපු ඩිවයිස් එකක් කියලා ඒජන්ට් ගෙන් වොරන්ටි ගන්න පුලුවන්ද කියලා කියන්න පුලුවන් වෙන්න ඒක ලංකාවෙ ඒජන්ට් හරහා ආපු එකක් නම් විතරයි. සොෆ්ට්ලොජික් නම්...
  18. NEMISIS

    DSLR කෑමරා වලට 64 GB විතර SDXC card එකක් දෑම්මොත් ස්ලොව් ව&#3546

    මම කැමරා ගැන නම් මෙලෝ හත්තිලවුවක් දන්නෙ නැහැ හැබැයි සොලිඩ් ස්ටේට් ස්ටෝරේජ් වල කැපෑසිටි එක වැඩි වෙන්න වැඩි වෙන්න රීඩ් රයිට් ස්පීඩ් පොඩ්ඩක් වැඩි වෙනවා. ඒක නිසා ඔය කැපෑසිටි එක ඩිවයිස් එක සපොට් කරනවා නම් එහෙම ස්ලෝ වෙයි කියලා හිතන්න අමාරුයි
  19. NEMISIS

    Assignment help

    PM එකක් දාපන් එසයින්මන්ට් කරලා නම් දෙන්නෙ නැහැ තනියම කරගන්න එවුන්ට උදවු නම් කරනවා
  20. NEMISIS

    ලේසර් ප්‍රින්ටර්

    කාඩ් වගේ හාඩ් දේවල් උඩ නෝමල් ලේසර් ප්‍රින්ටර් වලින් ප්‍රින්ට් කරන්න බැහැ නේද අනික විසිටින් කාඩ් ප්‍රින්ට් කරලා ලැමිනේටින් කරනවානේ ඒක නිසා විසිටින් කාඩ් ප්‍රින්ට් කරන ඒව කරන්නෙ ටිකක් ලොකු තැන් වල නේද (Softwave, Kent සහ ප්‍රින්ටින් විතරක්ම කරන තැන් වල) අනික විසිටින් කාඩ් මෙටීරියල් බර ගානක...

    No contents