KMS or Original ???

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

ලොවෙත් ක්‍රැක් කරපු OS නම් දාන්න එපා. උන් අපිට ආදරේට ක්‍රැක් හදන්නේ නැති බව අපි තේරුම් ගන්න ඕනේ. උන්ට කරගන්න ඕන ඔක්කොම ක්‍රැක් එකත් එක්ක ඉන්ජෙක්ට් කර ගන්නවා. එතකොට අපේ පරිගණකය සම්පුර්ණයෙන්ම උන්ගේ අනසකට නතු වෙනවා.

ඉබේ සිරියල් කිස් නම් අවුලක් නැහැ. නමුත් ගැරන්ට් කරන්නම ආමාරුයි. සමහරක් වෙලාවට කි එක වයලේට් කියල ඩිටෙක්ට් කරන අවස්ථාත් තියනවා.
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලොවෙත් ක්‍රැක් කරපු OS නම් දාන්න එපා. උන් අපිට ආදරේට ක්‍රැක් හදන්නේ නැති බව අපි තේරුම් ගන්න ඕනේ. උන්ට කරගන්න ඕන ඔක්කොම ක්‍රැක් එකත් එක්ක ඉන්ජෙක්ට් කර ගන්නවා. එතකොට අපේ පරිගණකය සම්පුර්ණයෙන්ම උන්ගේ අනසකට නතු වෙනවා.

    ඉබේ සිරියල් කිස් නම් අවුලක් නැහැ. නමුත් ගැරන්ට් කරන්නම ආමාරුයි. සමහරක් වෙලාවට කි එක වයලේට් කියල ඩිටෙක්ට් කරන අවස්ථාත් තියනවා.

    2012 idan owa daanne bn
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලොවෙත් ක්‍රැක් කරපු OS නම් දාන්න එපා. උන් අපිට ආදරේට ක්‍රැක් හදන්නේ නැති බව අපි තේරුම් ගන්න ඕනේ. උන්ට කරගන්න ඕන ඔක්කොම ක්‍රැක් එකත් එක්ක ඉන්ජෙක්ට් කර ගන්නවා. එතකොට අපේ පරිගණකය සම්පුර්ණයෙන්ම උන්ගේ අනසකට නතු වෙනවා.

    ඉබේ සිරියල් කිස් නම් අවුලක් නැහැ. නමුත් ගැරන්ට් කරන්නම ආමාරුයි. සමහරක් වෙලාවට කි එක වයලේට් කියල ඩිටෙක්ට් කරන අවස්ථාත් තියනවා.
    ow ban ebay eke godak un ahu wenawa keys ganna gihin
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ow ban ebay eke godak un ahu wenawa keys ganna gihin

    හොඳම උදාහරණයක් දෙන්නම් . මගේ යාලුවෙක් ඊබේ එකෙන් Windows Pro කි එකක් ගත්තා. හැබැයි උන් කියන්නේ OS එක උන්ගේ සර්වර් එකෙන් Download කරගන්න ඕනලු. Microsoft site එකෙන් ඩිරෙක්ට් download බැහැ ලු. මම හිතන්නේ උන් දෙන්නෙත් ක්‍රැක් ඒවා වගේ.
     
    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    kms danna epa ban
    awulak nathuwa activate wenwa thma
    eth samhra ewage keylogger ehema thiyenwa
    thwa ewa adware malware thiyenwa
    saralwa kiwwoth kachal

    original use karanna balanna puluwan thram

    mamath parana branded pc eheka windows key ekak dagena inne
    virus guard or defender hamathissema update karala thiya ganna

    adware malware තිබ්බොත් Kaspersky, AVGවගේ ( සල්ලිදීලා activeකරපු )VIRUS GUARDවලට අහුවෙන්නෙ නැද්ද​?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    ow ban ebay eke godak un ahu wenawa keys ganna gihin

    හොඳම උදාහරණයක් දෙන්නම් . මගේ යාලුවෙක් ඊබේ එකෙන් Windows Pro කි එකක් ගත්තා. හැබැයි උන් කියන්නේ OS එක උන්ගේ සර්වර් එකෙන් Download කරගන්න ඕනලු. Microsoft site එකෙන් ඩිරෙක්ට් download බැහැ ලු. මම හිතන්නේ උන් දෙන්නෙත් ක්‍රැක් ඒවා වගේ.

    එහෙම නැතුව කෙලින්ම කී එක විතරක් එවන එවුන් ඉන්නවා
    ඔෆීශියලි මයික්‍රොසොෆ්ට් එකෙන් OS එක ඩවුන්ලෝඩ් කරලා කී එක දැම්ම ඇක්ටිවේට් වෙනවා. රුපියල් 500කට වගේ ගන්න කී එකක් අවුරුද්දක් විතර වැඩ කරාම ඇතිනේ බන් ඇක්ටිවේට් වෙනවා ක්‍රැක් නෙමෙයි.
    උන් ඔය අයින් කරන කම්පියුටර් වල කීස් විකුනන්නෙ

    මම Adobe CC සේරම සොෆ්ට්වෙයා ලයිසන් එකක් ගත්තා(අවුරුද්දයි කියලා තිවුනේ) ඩොලර් 25ක් වගේ ගියේ
    උන් ඉන්විටේශන් එකක් එවුවා මාස 10ක් වගේ වැඩ කරා සේරම ඇඩොබි සොෆ්ට්වෙයා තියන එකක්
    2017 මුලදි වගේ ගත්තෙ
     
    මාස 10 න් පස්සේ මොකද උනේ ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo

    adware malware තිබ්බොත් Kaspersky, AVGවගේ ( සල්ලිදීලා activeකරපු )VIRUS GUARDවලට අහුවෙන්නෙ නැද්ද​?

    ඇඩ්වෙයා වගේ නම් අවුලක් නැහැ
    ඒත් සමහර වයිරස් තියනවා වයිරස් එක ආවට පස්සෙ ඇන්ටිවයිරස් එකක් දැම්මොතින් ඇන්ටිවයිරස් එක හරියට වැඩ කරන්නෙ නැති
    එතකොට සල්ලි දීල නෙමයි මොනවා කරලා ඇක්ටිව් කරත් වයිරස් එක අහු නොවෙන්න පුලුවන්
    ඇඩ්වෙයා වගේ නම් අවුලක් නැහැ, ෆ්‍රි ටූල්ස් එහෙමත් තියනවා ඒව අයින් කරන්න නම්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo

    මාස 10 න් පස්සේ මොකද උනේ ?

    කොහොමත් උන් විකුන්නෙ මාස 12ක ලයිසන් එකක් කියලා
    ලයිසන් එක එක්ස්පයර් උනා බන් එකවුන්ට් එකෙන් ලොග් උනාට වැඩ කරන්නෙ නැතිවගියා

    සමහරවිට ඒක ඇක්ටිව් කරලා තියෙන්න ඇත්තෙ මට ඉන්විටේශන් එක එවන්න මාස 2කට කලින් වෙන්න ඇති

    ඒ උනත් ඩොලර් 25කට පට්ටම ලාබයිනේ
    හැබැයි මම නම් යූස් කරේ ටූල්ස් දෙකතුනයි මම ලොකුවටම යූස් කරන්නෙ XD එක

    Photoshop, Illustrator, XD,

    ලගදි ඉදන් XD එක පර්සනලි යූස් කරනවා නම් ෆ්‍රී ඒක නිසා ඒ ප්‍රශ්නෙත් ඉවරයි ෆොටෝ එඩිටින් වලට Pixelmator Pro එක සල්ලි දීල ගත්තා, ලයිෆ්ටයිම් 60$ ක්ද කොහද උනේ
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ms 2017 awe neni bn:angry::angry::angry:

    Sorry 2016 බං,

    2n05ydc.jpg
     
    xaloy

    Member
    May 25, 2018
    11
    0
    0
    kms එක use කරන්නේ බන් vl කී එකක් kms සවර් එක අපි හදාගෙන එකපාරක් microsoft සවර් එක්ක activate කරගන්න ඕනේ ඉටපසේ අපේ local මැෂින් එකෙන් activate කරගන්න පුළුවන් ඔය kms කියලා තියේන ක්‍රැක් එක virtulaly ඔය වැඩේ කරනවා තව mak කියල activation ක්‍රමයකුත් තියෙනවා මේවා පාවිචි කරන්නේ machine එකක් නෙවේ බර ගානක් activate කරන්න
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Koti walige allagaththa wage thama licence gaththama expire wenna wenna renew karanna epai. Salli+danuma thiyena kena licence gannawa. e deka nathi kena crack danawa man hithanne
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    eBay එකේ හොඳට Top Rated එකෙක්ගෙන් ගනින්..මමත් ගත්තා MS Office 2016 එකක්..කිසිම අවුලක් නැහැ..කෙලින්ම ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නෙත් Microsoft එකෙන්මයි..යාලුවෙක්ට ගත්තා Windows 10 Pro එකක්..ඒකත් අවුලක් නැහැ :yes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ebay eke godak un sell karanne MSDN keys ewage kisima awlak na. idala hitala ekek dennek thamai ehema nathuwa wena wena keys sell karanne. hoda seller kenek hoyala ganna one naththam ekama key eka re sell karanna ekek unth kelawenawa key ekata
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0

    adware malware තිබ්බොත් Kaspersky, AVGවගේ ( සල්ලිදීලා activeකරපු )VIRUS GUARDවලට අහුවෙන්නෙ නැද්ද​?

    hodama udaharane me lagadi pc ekakta ohoma malware adware pirila kspersky licensce version ekak dala ayin karanna baluwa
    eth ayin wune na
    eetapasse malwarebyte dala malware tikak ayin kara
    eth browser eke open karama 1-2s walin auto wena search engine walta redirect wena adware ayin wela thibbe na

    passe ithin aayi mula idan windows dala kaspersky dala pc ekama scan karala danna wuna.

    ehema ahuwenne naha virus thiyena ekakata aluthin guard damma kiyala godawelwata parana virus nam ahuweyi

    ehema nathnam virus nathi updated licensce verison thiyena pc ehekata oyage hdd eka gahala scan karala balanna
    samahrawita ahuweyi.

    hondama de pc eke karana wada wala watinakama matha genuine dagannwada kms dagannwada kiyala hithana eka.

    uda kiwwa udaharane pc ekata kelawela thibbe kms eka dala thamyi.

    habayi ehema awul nathuwa kisi akradarayk nathiwa wadakarana kms version hitan thiyenwa

    godak wenne kms hadana kena ho group eka awul nathi version ekak net ekata dammama torrent widiyata wena aya eka downlod krala ekata eyalage virus spamware adware dala aayi torrent eka e naminma reup karanwa

    wadiya hoyala balanne nathi aya ahuwenwa

    kms withrak neme wena godak programme wala crack eka softwear eka exe ekata virus ho wenath eyalage yati aramunu iti akraganna hadapu programme dala thiyenne