1. NEMISIS

    Pixel 3 LEAKED

    මුන් හිතන් ඉන්නෙ iOS/iPhone හදලා තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් කොපි කරලා, ඇන්ඩ්‍රොයිඩ් තිවුනේ නැත්නම් apple එක වත් iphone එක වත් නැහැ කියලා
  2. NEMISIS

    Pixel 3 LEAKED

    ඒක එහෙමයි කියමු iPhone X එක ආවෙ සැප්තැම්බර් 12, එතකොට මාස 3 හමාරකින් ඒක කොපි කරලා iphonex එක හදලා මාස් ප්‍රොඩක්ශනුත් කරා කියලද කියන්නෙ අනික මොකද හැම එකාම essential phone එකේ වගේ notch හදන්නේ නැතිව iphonex එක කොපි කරලා ඒ විදියෙම notch ම හදන්නේ Essential වල notch එක මැයි වල ආව නම් අනෙක් හැම...
  3. NEMISIS

    Pixel 3 LEAKED

    PH1 එක අගෝස්තු වල රිලීස් උනා, iPhoneX එක සැප්තැම්බර් වල රිලීස් උනා එතකොට ඇපල් එක මාසෙන් PH1 එකේ Notch එක කොපි කරාද බන් අනික ඇයි හැම එකාම PH1 එකේ වගේ පොඩි Notch උන්ගෙ ෆෝන් වලට දාන්නෙ නැතිව Apple එකෙන් දාපු විදියෙ පත Notch දාන්නෙ ඇයි බන් #androidLogic :yes::yes: iPhoneX එක ආවම notch එකට බැන...
  4. NEMISIS

    Monitor dead pixel warranty

    :yes::yes: ඩෙඩ් පික්සල් පොලිසි එකක් වෙනම තියනවා වොරන්ටි වලදි මෙන්න මේ වගේ එකක් තියෙන්නෙ අරගෙන මාසයක් (හෝ මාස 3ක්) ඇතුලත එක ඩෙඩ් පික්සල් එකක් ආවත් වොරන්ටි දෙනවා ඊට පස්සෙ වොරන්ටි පීරියඩ් එක ඇතුලත ඩෙඩ් පික්සල් 5,6,7 වගේ ගානක් ආවොත් තමයි වොරන්ටි දෙන්නෙ ඔය පික්සල් ගනන් සහ කාල සීමාවල් එක එක...
  5. NEMISIS

    BOC bank eka hodaida ban!

    බැංකුවක් විදියට හොදටම හොදයි හැබැයි පොඩ්ඩක් පෝලිම් වල එහෙම ඉන්න ඕන ගොඩක් ලොකු බිස්නස් කරන එවුන් ඕකත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ ඩෙබිට් කාඩ් එකෙන් ඔන්ලයින් පේ කරන්න බෑ ඔන්ලයින් බෑන්කින් එක හොදයි අවුලක් නැහැ මගෙත් සේරම එකවුන්ට් තියෙන්නෙ කොමර්ෂල් එකේ, ලෝන් එකක් තියනවා, ඒක ඉවර උනාම සේරම boc එකට...
  6. NEMISIS

    උබුන්ටු 18.04

    :yes::yes: ඇපල් එකෙන් දෙන සොෆ්ට්වෙයා නෙමෙයි බන් අනෙක් ගොඩක් සොෆ්ට්වෙයා හදන එවුන් පවා වින්ඩෝස් වලටත් කලින් මැක් වලට හදන්න තමයි ට්‍රයි කරන්නෙ ලගම උදාහරනෙ, ලගදි රිලීස් උනු Adobe XD එක වින්ඩෝස් වලට රිලීස් කරන්න සෑහෙන කාලෙකට කලින් මැක් ප්‍රීවිව් එක දීල තිවුනා, මයික්‍රෝසොෆ්ට් උනත් ඔෆිස්/Visual...
  7. NEMISIS

    අමුවෙන් කොපි කරලා...

    උන් දන්නෙවත් නැතිව ඇති ඕක මොකද්ද එකසැරයක් මොකක් හරි ෆිල්ම් එකක් ඉන්දියාවෙ රිලීස් උනු ගමන් මෙහෙ කැමරා කොපි ටීවී එකේ පෙන්නුවෙ බන්, සිංදු විතරක් ඔෆීශියල් රිලීස් කරපුවා දාල
  8. NEMISIS

    UCSC CS and Moratuwa IT මෙ දෙකෙන් මොකද්ද හොද

    UCSC CS මොරටුවෙ CSE නම් ucsc එකට වඩා හොදයි, ඒත් IT එකට වඩා ucsc එක හොදයි, IT එකේ z එක වැඩි බයෝ කරන එවුනුත් ඒකට ඇප්‍ලයි කරන නිසා Mora it එකට වඩා ucsc එකට industry එකේ තැන තියනවා, ucsc cs 4th year කරොත් cse ලෙවල් එකටම තමයි සැලරි එහෙම ලැබෙන්නේ ලෙක්චර්ස් ඉංග්ලිශ් වලින් තියෙන්නෙ කොහෙ ගියත්, ලියා...
  9. NEMISIS

    vehicle height

    කාර් වල එහෙම නම් කන්ට්‍රොලින් නම් ටිකක් අඩුවෙනවා විශේශයෙන් වංගු වලදි ඒත් ඕක කැබ් වලට ගොඩක් එවුන් කරනවනේ, අනික කැබ් එකක් කාර් එකක් වගේ වංගු වල වැඩ දාන්න ස්පීඩ් ගිහින් ගන්නෙ එහම අඩුයිනේ ඒක නිසා සාමාන්‍ය ඩ්‍රයිවින් වලදි අගලක් දෙකක් ඉස්සුවා කියලා අවුලක් නැතිවෙයි
  10. NEMISIS

    Honda Civic FD1 or FD4

    කවුරුහරි මගෙන් විසතරයක් PM කරලා තිවුනා මම ඒක යවන්න කලින් PM Clear කරා, එතකොට ඒ එවුපු PM එකත් ක්ලියර් උනා ඒ අහපු එකට උත්තරේ මෙතන දානවා, මේකෙන් වෙන්න ඇති එයා මන් ගැන දැනගන්න ඇත්ත මගේ ලග තියෙන්නෙ FD4 එකක් මැනුවල් ඒක මැනුවල් වෙලත් සිටි එකේ පාගල ගියොත් නම් අනිවාර්යෙන් 7 - 8 තමයි, මම ගනිපු දවස් වල...
  11. NEMISIS

    > IT startup සහ මෝඩ කම :/

    ඇප්ලයි කරද්දි උඹට තියන එක්ස්පීරියන්ස් එකට වඩා අවුරුද්දක් වැඩිපුර ඉල්ලන ඒවට ඇප්ලයි කරපන්. ටිකක් අඩුවෙන් එක්ස්පීරියන්ස් ඉල්ලන ඒවටත් ඇප්ලයි කරපන්. සැලරි ඉල්ලද්දි සෑහෙන ලොකු ගනන් ඉල්ලන්නෙ නැතිව ඔයා යන පොසිශන් එකේ ඇවරේජ් සැලරි එක ඉල්ලපන් ඒකට හේතුව ගොඩක් වෙලාවට අවුරුදු දෙකක් කියලා ඉල්ලන්නෙ අවුරුද්දට...
  12. NEMISIS

    ලබ්බ පෝන්

    iPhone 8 එකක් ගනින් බය නැතිව අවුරුදු 5ක් යනකන් සොෆ්ට්වෙයා අප්ඩේට් එනවා, උඹේ වැඩ ටික සේරම කරන්න පුලුවන් කැමරාවෙත් කිසි අවුලක් නැහැ s8 එකට වඩා හොදයි, DxOMark එකේත් Note 8 එකට පහලින් තියෙන්නෙ නෝට් 8 එකේ ඩුවල් කැමරාත් තිවිලා iPhone8 එකට වඩා පොයින්ට් 2ක් උඩින් තියෙන්නෙ. ඒ කියන්නෙ අනිවා S8 එකට වඩා...
  13. NEMISIS

    Honda Civic FD1 or FD4

    තව සුදු එකක් තිවුනා,දන්න විදියට තිවුනෙ වර්චුසා එකේ වැඩ කරපු කෙනෙක් ලග
  14. NEMISIS

    Outsource karana company ekak through wena company ekaka wada kirima

    මම පොඩි කාලයක් වැඩ කරා. මම නම් පර්මනන්ට් පොසිශන් එකකට ගියේ පිටරට IT කම්පැනියක වැඩ අවුට්සෝස් කරලා තිවුනෙ. ටිකක් විතර ස්ට්‍රික් ඩිරෙක්ට්ලි මෙහෙ කම්පැනියක් එක්ක වැඩ කරනවට වඩා ගොඩක් වෙලාවට ඒ කම්පැනියෙන් අහල තමයි නිවාඩු ගන්න ඕන,සමහර වෙලාවට ලංකාවෙ නිවාඩු උන්ට අදාල නැති වෙන වෙලාවල් තියනවා පිට රට...
  15. NEMISIS

    UPS battery

    අඩෝ මමත් ඔය 1500ට තියන ඒව අරන් දාල තියනවා ඒත් අවුරුද්දක් එක හමාරක් ඇදගන්න පුලුවන්නේ
  16. NEMISIS

    React.js ඉගෙන ගන්ඩ හොඳ source ඒකක් කියන්ඩකෝ

    A71aqufiNtQ මම නම් ඉගෙන ගත්තෙ මෙන්න මේකෙන්. පැය ගනන් ටියුටෝරියල් බලන එක තේරුමක් නැහැ. පැය දෙකකින් විතර එපා වෙලා යනවා බලන එක Crash Course එකක් බලපන් පැයක විතර් ඊට පස්සෙ කෙලින්ම කෝඩ් කරන්න පටන් ගන්න තියෙන්නෙ ටෙස්ට් ප්‍රොජෙක්ට් කරන්නෙ නැතිව මොකක් හරි ෆයිනල් ගෝල් එකක් හිතාගෙන කෙලින්ම ප්‍රොජෙක්ට්...
  17. NEMISIS

    අයිටි වැඩ්දෝ එන්න

    මතක කූරූ :D :D කවුද යකූ මේවා සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්නෙ Memory Stick කියන එක වචනෙන් වචනෙ සිංහලට හරවලා, මීට වඩා හොද නමක් තිබුනෙම නැද්ද මන්දා
  18. NEMISIS

    Iphone 5s screen replacement

    ඔය ඔරිජිනල් කිවුවට ඔරිජිනල් පාට්ස් Apple authorized එවුන්ගෙන පිට එවුන්ට ලැබෙන්නෙ නැහැ ඔරිජිනල් ඩිස්ප්ලේ එක නම් දැක්ක ගමන් අදුනගන්න පුලුවන් ඇපල් ලෝගෝ එක්ක සීරියල් එක ගහල තියනවා හැබැයි මෙහේ ඔරිජිනල් කියන ඒවයෙ එහෙම නැහැ, ඔරිජිනල් කියලා දෙන්නෙ ටිකක් කොලිටි ඩිස්ප්ලේ එකක් හිටපු ගමන් අප්ඩේට් වලදි ඔය...
  19. NEMISIS

    iphone ගැන ඕනේ දෙයක්...

    නොදන්න කෙහෙල්මල් කියන්න එපා බන්, ඇපල් කෙයා තියනවා නම් මෙහේ ඕනම ඇපල් Authorized තැනකින් වොරන්ටි ගන්න පුලුවන් (මම අරගෙන තියනවා තව දන්න අයත් ඕන තරම් අරගෙන තියනවා, මම නම් අරගෙන තියෙන්නෙ ෆියුචර් වර්ල්ඩ් එකෙන්) iPhone විතරක් නෙමෙයි ඕනම ඇපල් ප්‍රොඩක්ට් එකකට ඉක්මන් එකේ එකා දන්නෙනත් නැහැ උඹ දන්නෙත් නැහැ...
  20. NEMISIS

    USB Type C Cable for Galaxy S8

    AliExpress එකෙන් ගනින් Anker,aukey,mi වගේ ඒවයේ ඔෆීශියල් ස්ටෝ තියනව ඒවගේ එකක් ගනින් Anker එක පට්ට කොලිටි

    No contents