1. NEMISIS

    Huawei android හලයිද?

    මට නම් හිතෙන්නෙ මෙහෙම දෙයක් කොහොමත් චයිනා වල ගූගල් සර්විස් ගොඩක් ඒව බෑන් කරලා තියෙන්නෙ,  play store  උනත් ෆ්‍රී ඇප් විතරයි තියෙන්නෙ, In App Purchase එහෙමත් වැඩ කරන්නෙ නැහැ ඒක හුවාවි වලට ඇඩ්වාන්ටේජ් එකක් වෙයි උන් අලුත් OS එකක් හදනවා නම් අනික උන් OS එකක් හදනවා කිවුවට ඇන්ඩ්‍රොයිඩ් බේස් එකක්මද...
  2. NEMISIS

    MI power bank help..

    Copy eka ganna epa Safety naha,charge karana device eke pichchila yaavi battery fake ewa thiyenne, wali purawapu ewa ekka, eka nisa kiyana capacity eka naha Thawa keeyak hari dala original ekak ganin. original mi 5000mah eka 2600.00 10000mah eka 3500.00
  3. NEMISIS

    කෝපි_ලුවක් ?

    මෙහෙ ඉන්න උගුඩුවො කාලා රීලා තියන කිතුල් ඇට වලිනුනත් කිතුල් ලුවක් හරි මොකක් හරි එකක් හදා ගන්න බැරිවෙයිද දන්නෑ
  4. NEMISIS

    Sri Lanka Telecom - ඇඩෙනවා බන්

    අපෝ ඩයලොග් එකේ ඔය තරම් නහින්න දෙයක් නැහැ FB පේජ් එකේ දාපන් ටිකක් ලොකු කරලා මහා අවුලක් වගේ. උන් ක්‍ශනිකව චැට් එකක් දානව අවුල මොකද්ද අහල, උපරිම පැය දෙකෙන් හදනවා
  5. NEMISIS

    Sri Lanka Telecom - ඇඩෙනවා බන්

    මගේ යාලුවෙක්ට ඔයවගේ කේස් එකක් වෙලා ඌ කම්ප්ලේන් කරලා බැරිම තැන උන්ගෙ ඩිපාට්මන්ට් ගොඩක් CC කරලා මේල් එකක් දාල තිවුනා උන් ඒකට රිප්ලයි එකක් දාල තිවුනා උන්ගෙ Terms and Conditions එකත් ඇටෑච් කරලා,  එකෙ තියනවා කියලා උන්ගෙ සර්විස් එක අන් ඉන්ටරප්ටඩ්  එකක් නෙමයි, ඒක නිසා හදනකන් ඉන්න වෙනවා කියලා
  6. NEMISIS

    Nokia 7 plus HELP

    ඇප් රීලෝඩ් වෙන එක නෙමෙයි මම ස්මූත් කියන එකෙන් අදහස් කරේ මම කලින් ක්මෙන්ට් එකක දැම්මා මම මොනවද කියන්නෙ කියලා ඉමේජ් සූම් කරද්දි ලැග් වෙනවා ගැස්සි ගැස්සි සූම් වෙන්නෙ, මේක හැමතිස්සෙම වගේ වෙනවා ඇප් ඩ්‍රෝවර් එක සහ ගොඩක් ස්ක්‍රොල් කරන්න තියන තැන් ස්ක්‍රොල් වෙද්දි ලැග් වෙනවා හොදට තේරෙන ලෙවෙල් එකට...
  7. NEMISIS

    apple lap ekak

    Future World BT Options Abans Tabz Softlogic (මැක්බුක් කරනවද කියල ශුවර් නැහැ iPhone නම් කරනවා) Future World and BT Option එක්ක ගනුදෙනු කරලා තියනවා සර්විස් එක පට්ට ලංකාවෙ කිසිම තැනකින් ඒ තරම් හොද සර්විස් එකක් ලැබිලා නැහැ කියන්න පුලුවන් (වොරන්ටි වලදි) ඇපල් වල International Warranty කියලා එකක්...
  8. NEMISIS

    BMW i8 ලංකාවට කියක් විතර ඇත්ද?

    නෑ යකූ මට ඕකක් අදුනගන්න බැරිද හරියටම දැක්කෙ කඹුරුගමුව වැව ලගදි මම ගාල්ල පැත්තට එද්දි ඒක වැව ලගදි U ටර්න් එකක් ගහගෙන මාතර පැත්තට ගියා
  9. NEMISIS

    BMW i8 ලංකාවට කියක් විතර ඇත්ද?

    ඕව මම හිතන්නෙ 25ක් 30ක් විතර ඇති ලගදි මම කොල්ලුපිටියෙ ඔයින් දෙකක් එකටම වගේ යනවා දැක්කා මාතරදිත් එකක් දැක්කා
  10. NEMISIS

    apple lap ekak

    එහනම් මචන් අර 15Inch Mid 2015 එක ගනින් පුලුවන් නම් හාඩ් එක 512 දාල ගනනින් ඒ නැතත් 256GB එකත් ඇති හැබැයි ලොකු ෆයිල් ප්‍රොජෙක්ට් වීඩියෝ එහෙම දාගන්න එක්ස්ටර්නල් හාඩ් එකක් ගන්න වෙයි මොකද Android Studio + SDK එකට 10GB විතර යනවා XCode දානවා නම් ඒකටත් 12GB වගේ යනවා AutoCad වලටත් ඒ වගේම ස්පේස් යනවානේ...
  11. NEMISIS

    apple lap ekak

    නෑ මම ඔතනින් අරගෙන නැති නිසා හොද නරක කියන්න දන්නෙ නැහැ, මම නම් කියන්නෙ මොන බඩුව ගත්තත් පොඩ්ඩක් වැඩිපුර හරි දීලා ඒජන්ට්ගෙන් නැත්නම් ශුවර් තැනකින් ගන්න කියලා
  12. NEMISIS

    apple lap ekak

    දැනට තියන Price to Performance හොදම මොඩල් එක Macbook pro 15inch Mid 2015 එක ඒකෙ බේස් මොඩල් එකේ 2.2GHz i7, 16GB RAM, 256 SSD එනවා ඒක ලංකාවෙ ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්නවා නම් 3.30ක් වගේ වෙනවා බය නැතුව තව අවුරුදු 6ක් විතර යූස් කරන්න පුලුවන් මගේ ලග මේකක් තියනවා 512GB SSD එක්ක Mid 2015 13inch එක දැන්...
  13. NEMISIS

    Nokia 7 plus HELP

    ෆෝන් එකේ මොනවා හොද උනත් පර්ෆෝමන්ස් මදි මචන් UI එක ස්මූත් නැහැ, නෙක්සස් එකක් හරි පික්සල් එකක් හරි යූස් කරලා මේක යූස් කරාම එක්ස්පීරියන්ස් එක හරි නැහැ ඒක නිසා ගන්නවා නම් තමන්ම යූස් කරලා බලලා සෙට් වෙනවා නම් ගන්න එක තමයි හොදමදේ යූටියුබ් එකේ රිවීව් වල කියන තරම් පර්ෆෝමන්ස් හොද නැහැ
  14. NEMISIS

    {{අරුම පුදුම Zombifies cockroach ))

    අද දවසට දැකපු තුන්වෙන ත්‍රෙඩ් එක මේක ගැන කොහෙ හරි මොකක් හරි දැකපු ගමන් උස්සලා මේකෙ දානවා
  15. NEMISIS

    Car key lost

    ඔරිජිනල් කී එක තියනවා නම් ප්‍රෝගෑම් කරන එක අපිටම කරන්න පුලුවන් හැබැයි ඒක කාර් එකටම දාල කරන විදියක් තියනවා මගේ නම් මැනුවල් එකේ ස්ටෙප් ටික තියනවා
  16. NEMISIS

    මිරිස්සේ_අතවර

    නීති වල නෙමෙයි ප්‍රශ්නෙ සාමාන්‍යෙන් පිටරට එකෙක්ට ප්‍රශනයක් වෙලා කම්ප්ලේන් කරොත් ගොඩක් වෙලාවට නීතිය හරියට වෙනවා මොකද පොලිසියෙ උනුත් දන්නවා කේස් එක ඇදුනොත් උන්ටත් කෙලවෙනවා කියලා අවුල තියෙන්න පොඩි පොඩි ජොයින්ට් වල උන්ට කම්ප්ලේන් කරන්න බැහැ මොකද උන්ට කිසිම දේකට අවසරයක් නැහැ උන් කම්ප්ලේන් කරන්න...
  17. NEMISIS

    උබුන්ටු 18.04

    එතකොට උඹ වෙබ් බ්‍රවුස් කරන්නෙ, වීඩියෝ බලන්නෙ ටර්මිනල් එකෙන් වෙන්ටැ
  18. NEMISIS

    දෙබරෙක්

    ඉන්නවා ලංකාවෙ .ඔයවගේම මකුළුවො අල්ලගන්න එකෙකුත් ඉන්නවා උගේ පාට වෙනස් ලංකාවෙ ඕකුන්ට කියන්නෙ කැරපොතු මරුවා (මකුළුවො අල්ලන එකා මකුළු මරුවා) මම ඇත්තටම දැකලා තියනවා ඕකුන් මකුලුවො සහ කැරපොත්තො ඇදගෙන යනවා
  19. NEMISIS

    Toyota avanza

    දන්න විදියට ඕකෙ එන්නෙ Toyota Rush එකේ එන එන්ජින් එකමයි එහෙමට ලොකු අවුල් නැහැ හැබැයි තෙල් කරන්නෙ ටිකක් අඩුවෙන් කියලා අහලා තියනවා මට මතකයි එලකිරියෙ ඕක ගැන ත්‍රෙඩ් එකක් ගියා (හරි Rush එක ගැන ත්‍රෙඩ් එකක ඕක ගැන විස්තරයක් දාල තිවුනා) පොඩ්ඩක් සර්ච් කරලා බලපන්
  20. NEMISIS

    Campus Heenayak

    මේවා තමා ටිප්ස් කම්පියුටරයක් තියනවා නම් ඒක විකුනලා දාපන් ඉන්ටනෙට් ක්නෙක්ශන් එක කපලා දාපන් ස්මාට්ෆෝන් එකක් තියනවා නම් ඒක විහික් කරලා දාලා කෝල් ගන්න විතරක් පුලුවන් ෆෝන් එකක් ගනින් ඊට පස්සෙ අර උඩ එවුන් කියලා තියන විදියට පාස් පේපර් ගනන් හදපන්

    No contents