එහෙම වැරැද්දක් කරන එක කෙල්ලෙක්ව මරන්න හම්බෙන ලයිසන් එකක්ද? මොන වැරැද්ද කලත් කෙල්ලෙක්ව මරන්න පුලුවන්ද එහෙම?
මේ සිද්ධිය ඇවිල්ලා ලෝකෙ හැමතැනම වගේ වෙන සයිකො කාරයෙක් හින්දා නිරපරාදෙ මැරිච්ච කෙල්ලෙක් ගැන සිද්ධියක්.. කෙල්ලෙක්ගෙ මොන වැරැද්ද තිබ්බත් මරන්න තරම් සක්කිලි වැඩක් මොලේ හරියට වැඩ කරන එකෙකුට...