රවුටර්(monthly rental)
cons-
*පාවිච්චි කලත් නැතත් බිල ගෙවන්න ඕනෙ.
*සිග්නල් තියෙන තැන්වලට,අපිට ඕන ඕන තැන්වලට ගෙනිහින් use කරන්න බෑ.(බැටරි නැති ඒවා)
*මාස ගානක බිල් නොගෙවා හිටියොත් බඩු බනිස්! නඩු දානවා කියලා බියවැද්දවීම් කෙරෙනවා.
(blacklist එහෙම දැම්මොත් ආය තමන්ගෙ නමට සිම් එකක් ගන්නත් බෑ)...