tinnitus හෙවත් කනේ ශබ්ද ඇතිවීම

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    මගෙත් ඕක තියනව බන්.
    බේත් නම් නැහැ දන්න විදියට. ඒක ගැන හිතුවොත් තමයි ඉතින් ඇහෙන්නෙ.
    නැත්තම් එහෙමට ගානක් නෑ.

    පොඩි පොඩි exercises තියනව. වැඩිය හිතන්න එපා ඕක ගැන ඉතින්.

    උබට කොච්චර කල් ඉදල තියේද ?
    . දවස පුරා නොනවත්වා තියෙනවද
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Matat thiynawa bn mama kalyak headphones earphones use kara eka effect ekak kiyla hitanna
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබට කොච්චර කල් ඉදල තියේද ?
    . දවස පුරා නොනවත්වා තියෙනවද

    කාලෙ නම් මතක නෑ බන් අවුරුදු බර ගානක්.
    ඔව් නොනවත්වා තියනව.
    ඒක ගැන හිතන්නෙ නැති නිසා අවුලක් නෑ පුරුදු වෙලා.
     
    • Like
    Reactions: kinkon

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    අවුලක් නෑ බන් නින්ද යනව .හිතුවොත් තමා ප්‍රශ්නෙ

    උබ මුකුත් බෙහෙතක් හෝ වෙන දෙයක් try කරේ නැද්ද
    ------ Post added on Jan 28, 2023 at 10:40 PM
    නෑ බන්, මගෙනං කරන්න දෙයක් නෑ මොලේට යන ස්නායුවල අවුලක් තියෙන්නෙ කිව්වා
    රෝගලක්ෂණ එකවගේ වුනාට එක එකාට තියෙන කේස් එක වෙනස් වෙන්න පුලුවන්නෙ ඩොකෙකුට පෙන්නපන් ent clinic දැම්මොත් හරියටම දැනගන්න පුලුවන් වෙයි
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,653
    113
    Hearing test ekak karala balanna. Mageth awwilla thiyanawa. tiak welawakin anthiwa yanawa. E kane dan high frequencies ahenawa adui. anith kana hondata ahena nisa normally therenne naha. Vertigo haduna passe. Sema wadi unahamath ohoma wenawa.

    ඇහෙන එක අඩු වේගෙන යන්නෙ මගෙනං neural කේස් එකක් හින්දා :no:
    කීං ගාන සද්දෙ ඇහෙනවා අවුරුදු 3ක් 4ක් ඉදන්..
    sound of metal movie එකේ කියනවා වගේ පොඩි frequency range එකක අන්තිම සද්දෙද දන්නෙත් නෑ මේ ඇහෙන්නෙ:sorry:
    doctor kenkta pennewe nadda. ENT specialit Mrs. Chandra Jayasuriya hondayi kiyanawa.
    ------ Post added on Jan 29, 2023 at 8:50 AM
     
    • Love
    Reactions: Samaposha

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    Maget kane oya kiin gana eka enawa seconds ganakin aith nati wela yanwa. Mama me moth eke mulama full body checkup eka kala ekedi hearing ekat tibba kisi aulak une naha test eka pass una. Ubat nikamata karala balapan
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    Hearing test ekak karala balanna. Mageth awwilla thiyanawa. tiak welawakin anthiwa yanawa. E kane dan high frequencies ahenawa adui. anith kana hondata ahena nisa normally therenne naha. Vertigo haduna passe. Sema wadi unahamath ohoma wenawa.

    doctor kenkta pennewe nadda. ENT specialit Mrs. Chandra Jayasuriya hondayi kiyanawa.
    ------ Post added on Jan 29, 2023 at 8:50 AM
    පෙන්නුවා මචන් අවුරුදු ගානක් තිස්සෙ clinic ගියා.. දැනට තියෙන ටෙක්නොලජීස් අනුවනම් තවමත් සොලුශන් එකක් නෑ ඉස්සරහට එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා ENT specialit Mrs. Chandra Jayasuriya ලඟටත් ගියා දිගටමනං යන්න බැරි උනා
     
    • Like
    Reactions: monson

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    පෙන්නුවා මචන් අවුරුදු ගානක් තිස්සෙ clinic ගියා.. දැනට තියෙන ටෙක්නොලජීස් අනුවනම් තවමත් සොලුශන් එකක් නෑ ඉස්සරහට එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා ENT specialit Mrs. Chandra Jayasuriya ලඟටත් ගියා දිගටමනං යන්න බැරි උනා
    හේතුව මොකක් ද කිව්වෙ උබට .හේතුව අනුව වෙන්ඩ ඇති නේ තීරනය වෙන්නෙ පුලුවන් ද බැරිද කියන එක

    Up
    ------ Post added on Jan 29, 2023 at 2:48 PM
     
    • Sad
    Reactions: Samaposha

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    හේතුව මොකක් ද කිව්වෙ උබට .හේතුව අනුව වෙන්ඩ ඇති නේ තීරනය වෙන්නෙ පුලුවන් ද බැරිද කියන එක

    Up
    ------ Post added on Jan 29, 2023 at 2:48 PM
    හේතුවක් දන්නෙ නෑ මචන් ඩොක්ටර්ස්ලටත් අයිඩියා එකක් නෑ :no:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,100
    113
    34
    Kalutara
    මටත් ඇහෙනවා හිටපූ ගමන් කලාතුරකින් තත්පර පහකට වගේ. අර ෆිල්ම් වල කන ගාව බෝම්බයක් පිපිරුවට පස්සේ කනේ ඇහෙන සද්දේ තමා ඇහෙන්නේ.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    Suwasewane innwa demala namak thiyana doc kenek ( ramanadan wage namak)
    ENT specialist kenek
    Nuwara nam eya hodai
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    Suwasewane innwa demala namak thiyana doc kenek ( ramanadan wage namak)
    ENT specialist kenek
    Nuwara nam eya hodai
    පොරට තමා මං මුලදිම 2010 දි වගේ පෙන්නුවේ.පොර මුකුත් අවුලක් නෑ කිව්ව.
     
    • Wow
    Reactions: Yakka putha

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    tinnitus හැදිච්ච උන් ඉන්නවද ? කනේ කීන් ගාල සද්දයක් එන එක තමා මේකෙදි වෙන්නෙ. හැදිච්ච කවුරු හරි ඉන්නව නම් විස්තර කියපල්ලකො .

    මට දැන් අවුරුදු 10 ක් විතර ඉදන් සද්දයක් එනව එක දිගට කනෙන් .මොන මගුලක් ද මන්ද?

    Google search කරද්දී තමා දැන ගත්තෙ tinnitus කියල කියන්නෙ මේකට කියල
    ඔය කනේ සීන් එක බලන් ඉන්න එපා මචන්. මම දන්න කෙනෙක් ගණන් ගන්නේ නැතුව ඉදලා කන ඇහෙන්නේ නැතුව ගියා.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    ඔය කනේ සීන් එක බලන් ඉන්න එපා මචන්. මම දන්න කෙනෙක් ගණන් ගන්නේ නැතුව ඉදලා කන ඇහෙන්නේ නැතුව ගියා.
    ඊයෙ hearing test එකක් කරා මචන් .ඒක නම් අවුලක් නෑ කිව්ව doctor .අර සද්දෙ නම් හොද කරන්ඩ බැරි වෙයි කිව්ව.