1. tupac97

    මට සහකාරයා හම්බ වුණා

    මටම මැසේජ් කළා. පට්ට අහිංසකයි. මගෙ ටයිප් එකේ 🥰🥰
  2. tupac97

    යාළුකම ලව් එකකට පෙරලෙනවා වගේ

    යාලුකමුත් නැති වෙයි
  3. tupac97

    මිනිස්සු ඉන්නේ ලොකු පිඩනයකින්

    පුකේ නෙමෙයි බන්. ලස්සන කොල්ලෙක්‍ට එහෙම බැන්න නම් මම එතන හිටියා නම් අනිව හුත්තිගේ ගෑණිට බනිනවා.
  4. tupac97

    මචං Hutch 4G අවුලක් - huawei nova ph1

    Unge fb ekata msg ekak dahan
  5. tupac97

    යාළුකම ලව් එකකට පෙරලෙනවා වගේ

    මිස්ලා එපා බන්
  6. tupac97

    යාළුකම ලව් එකකට පෙරලෙනවා වගේ

    කෙල්ලෙක් හින්දා මම අදහස අතැරියා
  7. tupac97

    මිනිස්සු ඉන්නේ ලොකු පිඩනයකින්

    කොල්ලා ලස්සනයිද?
  8. tupac97

    යාළුකම ලව් එකකට පෙරලෙනවා වගේ

    අනේ මන්දා බන්. සමහර වෙලාවට මමයි ඌයි ගොඩක් කිට්ටුවෙලා ඉන්නවා ඇඟේ ගෑවෙන්න. එතකොට අමුතු උනුසුමක් දැනෙනවා. ඌ මොනවා හරි කෑමක් කෑවොත් ඒකෙන් මටත් කෑල්ලක් දෙනවා සෙට් එකේ අනිත් උන්ට ඌ දෙන්න කලින්. හැබයි මම ඌ කාපු පැත්තෙන්ම කන්න ඕනි. මම වෙන පැත්තකින් කෑවොත් බණිනවා
  9. tupac97

    අලුත් කොන්දෙක් දාලා

    නිකන් නෙමෙයි දාර බඩුවක් මම
  10. tupac97

    අලුත් කොන්දෙක් දාලා

    මට කියන්න හිතෙනවා ඔයා දැක්කහම දවසම සිරියාවයි කියලා. ඌ මාරම කියුට් බන් හයියෙන් කතා කරන්නෙවත් නෑ. කණට කරලා කතා කරන්නේ
  11. tupac97

    අලුත් කොන්දෙක් දාලා

    අපේ රූට් එකට අලුත් කොන්දෙක් දාලා.(කොල්ලෙක් තරුණ) පොර පට්ට අහිංසකයි ඊයෙයි අදයි මාත් එක්ක හොඳට හිනා වුණා. මූත් එක්ක කතාවට එන්‍ටර් වෙන්න විදිහක් කියාල්ලකො
  12. tupac97

    යාළුකම ලව් එකකට පෙරලෙනවා වගේ

    මගෙයි යාලුවාගෙයි ( කොල්ලෙක්) කියන්න තේරෙන්නෑ ඒත් ඌයි මායි එන්න එන්න අමුතු විදිහට ලං වෙනවා වගේ 🥺🥺
  13. tupac97

    මොකක්ද මේ දවස්වල යන ලෙඩේ...?🙄

    වලලුකර තියෙන්නේ කොහෙද?
  14. tupac97

    God had a morning shower!

    Had a golden shower වගේ දැක්කේ
  15. tupac97

    පියයුරු හෙවත් තන් ( . ) ( . )

    yep. It's not like we are saints or something. Everyone's got a fetish. Who knows what kinds of fetishes the guy who posted this has lol.
  16. tupac97

    පියයුරු හෙවත් තන් ( . ) ( . )

    The latter part is not true though. There are guys who have a fetish for breast milk. You don't speak for everyone.
  17. tupac97

    පියයුරු හෙවත් තන් ( . ) ( . )

    මට තන් කියලා දෙයක් තියෙනවද කියලත් මේක දැක්කහමයි මතක් උනේ 😹😹
  18. tupac97

    Mata thawa tikak sudu wenna asai kaluwo.

    තව ටිකක් සුදු වෙන්න කියන්නේ. උඹ දැන් සුදුයි කියලද හිතන් ඉන්නේ ? 🤣🤣

    No contents