ඔව්. මේ රටට එහෙම සිස්ටම් හරියන්නෑ. ජනාධිපතිට පාර්ලිමේන්තුවෙන් පිට පැවැත්තක් නෑ. පාර්ලිමේන්තුවට දූෂිත රාජ්‍යසේවකයන්ගේන් පිට පැවැත්මක් නෑ. මේවා හරියට ගගට පොත්ත, පොත්තට ගහ වගේ එකට තියෙන්නේ. ඔතෙන්ට සක්කරයා ආවත් මේ සිස්ටම් එකට හැඩගැහෙන්න වෙනවා. අත් කිළිටි කරගන්නම වෙනවා (ප්‍රජාතන්ත්‍රවාදී දේශපලනය...