1. tupac97

    Ubalage hichchi mama leda wela

    මදන විසේ වැඩි වෙලා වෙන්නැති. Anyway, get well soon.
  2. tupac97

    My Policeman 2022

    Ade thanks komlo. Balanna oni
  3. tupac97

    මේ පිංතූරය මතකද

    ow meka nam aththa thama
  4. tupac97

    මේ පිංතූරය මතකද

    ඉපදුනේ 80 දශකේ නොවුනත් ඒ දශකේ නෂ්ටාවශේශ වල අමුතුම ෆීලින් එකක් තියෙනවා බන් කියා ගන්න තේරෙන්නේ නෑ. අපේ මහගෙදර කලුසුදු TV එකක් තියෙනවා ඒකෙ. ඒ දවස් වල කැන්ඩොස් එකෙන් දීපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ස්ටිකර්ස් අපේ මාමා පොඩි කාලේ අලවපුවා තියෙනවා. ඒවා දකිනකොට අමුතුම ලෝකෙකට යනවා වගේ
  5. tupac97

    මේ පිංතූරය මතකද

    තව උඹලාට මතකද අර හෙලුවෙන් ඉන්න පොඩි එකාගේ පිලිමය? ඉස්සර හැම ගෙදරකම වගේ තිබ්බා
  6. tupac97

    උඹලා හෙඩ්ෆෝන් පාවිච්චි කරනවද මැසිමට?

    Fantech hg22 use කරන්නේ මයික් කොලිටි එක නම් මාරයි. වොයිස් එක චේන්ජ් කරලා කතා කරන්නත් පුලුවන්.
  7. tupac97

    Hutch මරු නේහ් 🥰🥰

    Zlt s10
  8. tupac97

    Hutch මරු නේහ් 🥰🥰

    Mokadda package eka? Hutch eke aluth package ekak. Hutch app eka aran offers wala balahan pennanawada kiyala ------ Post added on 1667873930
  9. tupac97

    Hutch මරු නේහ් 🥰🥰

    උබලට band 8 වලින් අහු වෙනවා ඇත්තේ. Band 3 ට ලොක් කරන්න බලහන්
  10. tupac97

    Hutch මරු නේහ් 🥰🥰

    https://wa.me/c/94740091100
  11. tupac97

    Hutch මරු නේහ් 🥰🥰

    නැ බන් unlocked එකක් අරන් සිම් එක දා ගත්තා
  12. tupac97

    Questions කොන්ඩෙ iron කරා ගුපියනේ? එක set නෑ වගේ

    ෆොටෝ එකක් නැතුව කියන්න බෑ
  13. tupac97

    Hutch මරු නේහ් 🥰🥰

    දිගටම පුලුවන්
  14. tupac97

    Hutch මරු නේහ් 🥰🥰

    Router eke location wenas karala balahan SINR wadi karaganna
  15. tupac97

    Hutch මරු නේහ් 🥰🥰

    Trc නම් දූෂිතම ආයතන වලින් එකක්
  16. tupac97

    Hutch මරු නේහ් 🥰🥰

    ඔව් බන් උන්ගේ ලිමිට් එකක් දාල තියෙන්නේ මෙහෙත් 30mbps වගේ යනවා ටෙස්ට් කරන්න පටන් ගත්තහම හැබැයි 20න් නවතිනවා කොච්චර කළත්
  17. tupac97

    Hutch මරු නේහ් 🥰🥰

    ඒක හැමෝටම නෑ බන්. ඇප් එකේ ඔෆර්ස් වල පෙන්නනවා නම් විතරයි තියෙන්නෙ.
  18. tupac97

    Hutch මරු නේහ් 🥰🥰

    mega data deal eka 100gb Rs600 eka. mama nam router ekata dala thiyenne meka e nisa awulak na

    No contents