හොද Car Air freshener එකක් Recommand කරන්න

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    2,365
    1
    2,203
    113
    Earth
    godrij.jpg
    මං කාලයක් තිස්සෙ පාවිච්චි කරෙ godrej aer click එක. Refill දැම්මා, පාවිච්චි කරා. දැන් Refill එක එන්නෙ නෑ. මොනවද වෙන හොද Options?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    2,365
    1
    2,203
    113
    Earth
    Koheda ganna thiyenne.. Organic wagayak thibba Glomark wala dan enawada danne naa.. Podi Tin ekak cup holder ekata set wenawa..

    https://lk.spaceylon.com/collections/aroma-sachets-category-home-wellness

    උන්ගේ Testers වල සුවද ගිහින්. එක නිසා මෙලෝ සුවදක් නෑ. ගන්න කලින් Test කරලා බලන්න විදියක් නැති නිසා මං ගත්තෙ නෑ. හොද එකක් Recommend කරන්නකො බලන්න.

    PS : හුගාම තද සුවදවල් වලට ආස නෑ.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,797
    1,948
    113
    Norway
    Meka
     

    Attachments

    • Screenshot_2024-04-09-10-39-47-01_f9b251d62f6eb22790b83e2e3c410dd0.jpg
      Screenshot_2024-04-09-10-39-47-01_f9b251d62f6eb22790b83e2e3c410dd0.jpg
      275 KB · Views: 23