මාත් හොඳට පාඩම් කලා.. :yes:
ගුරුවරු කියන දේවල් අහගෙන ඒ විදිහටම කලා.. :yes:
කවදාවත් හෝම් වර්ක් මග හැරියෙ නෑ :no:
මම දැනගෙන හිටිය මට ඕලෙවල් ඒ නමයක් එනව කියල :yes:
අනේ කියන්න දුකයි සිඞ්හලු මං පාඩම් නොකරපු ටිකම පේපර් එක හදපු එකා විභාගෙට දීල තිබ්බ :(
අනේ කියන්න දුකයි සිඞ්හලු මෙච්චර පාඩම් කල, මෙච්චර...