බිලියඩ් මේසෙට නම් සමාන කරන්න බෑ බං :no:
කලින් වුනු සිදුවීම් සියල්ලම ආපහු ඒ විදිහටම වෙයි..
ඒත් එහෙම්මම නෙමේ..
ආයෙත් සංකෝචනය වෙලා ශූන්‍යයක් වෙලා ආපහු ප්‍රසාරණය වෙන්න පටං ගත්ත කියල අපේ මේ ලෝකෙ මේ විදිහටම හැදෙයි කියන්න බෑ :no:
විශ්වයේ නීති සියල්ලම සමාන වෙයි..
ඒත් සියළු පිහිටීම් ඒ හා සමාන නොවෙයි :yes: