1. markhaloce

    Software මල්ලි

    තව පාරක් බම්ප් සිඞ්හලයෝ :baffled:
  2. markhaloce

    New Girl for Elakiri

    :lol: :lol: :lol: :lol: :lol: :lol: පිපිරුවොත් ටෙලිකොම් එකෙන් නිකං රෞටරයක් දෙනව සිඞ්හලයෝ :lol: :lol:
  3. markhaloce

    New Girl for Elakiri

    :( ඇත්ත සිඞ්හලු කිව්වෙ.. අද ගියා අලුතෙන්ම පන්ති :(
  4. markhaloce

    පිටරට_සුවන්ද

    ආයෙත් බම්ප් කල්ල :baffled:
  5. markhaloce

    සාමාන්‍ය පෙළ අසමත්..?

    උඹල කියයි :( W දෙකක් ආව කිව්වාම බල්ලෙක්ටවත් අපි ගත්තු එක A එකක්වත් පෙන්නෑ :( යනකං ඉඳල හිනාවෙනව.. :( විභාගෙ තමා බං ජීවිතේ ඕක තමා ඇත්ත :/ දැන් පාස් වුන උන් අපිව ගණං ගන්නෙත් නෑ.. :( අද පන්ති ගිහිං එද්දි ඒලෙවල් වලට පන්ති ගිය උන් සෙට් එකක් හම්බවුනා.. සෙට් එකක් කිව්වට දෙන්නෙක්.. කියන්න සතුටුයි...
  6. markhaloce

    දාමුද බලන්න කොමෙන්ටුවක් ?

    උල් පිහියක් :yes: :yes: :yes:
  7. markhaloce

    NEWS

    අඩෝ මේ කඩවත හරියෙ පාර නේ ? ඔය හරිය ඔහොම්මමයි බං :( හුලං බටේකිං පාරෙ ගල් ගැලවෙන්න අල්ලනව පට්ට දූවිල්ල.. :yes: :yes:
  8. markhaloce

    New Girl for Elakiri

    ඕලෙවල් සෙකන්ඩ් ශයි ගන්න උදේ ඉඳන් ක්ලාස් ගිහිං ආව විතරයි මූ මෙහෙ හෝ ගාල ආතල් දෙනව :lol: :lol: :lol: :lol:
  9. markhaloce

    Allion Car

    මචං උඹත් ඕලෙවල් පේල් නේද ? උඹ විභාගෙ ආයෙ ලියන්නැද්ද බං ? :( :(
  10. markhaloce

    සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙ ?? :O

    මේ තියෙන්නෙ.. :yes: :yes: ඕකට අකුණු ගහන්නෙ කොහොමද බං ? අකුණුසන්නායක දාලනෑ ? :eek:
  11. markhaloce

    Funny Srilankan Memes

    පෝමර් ප්‍රසිඩන්ට්ගෙ පපඩම් මීම් එකට ගහන්න එකක් තාම දැක්කෙ නෑ සිඞ්හලු :D
  12. markhaloce

    සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙ ?? :O

    දැන්නං නැවතුනා :yes:
  13. markhaloce

    සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙ ?? :O

    උඹෙ මොලේ වයර් මාරුවෙලා :yes: :yes:
  14. markhaloce

    Hard disk urgent HEPL

    :O හුටා ඔව් නේ :/ ඉලක්කම් පැටලුනා බං.. සොරි.. :( ලෙඩක්ද මන්ද. ලඟකදි ඉඳල සෑහෙන්න ඉලක්කම් මාරු වෙනව :/
  15. markhaloce

    සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙ ?? :O

    සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙ ?? :O සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙ මොකක් හරි අවුලක්ද ? :O සයිරන් එක වදිනව එක දිගට හෝ ගාල :O වෙන්දට ගහන්නෙ 7.30ටයි හතරට විතරයිනෙ :O මොකක් වෙලාද :O ඒ කිට්ටුව ඉන්න උන් ඉන්නවනං අප්ඩේට්ස් දියල්ල..
  16. markhaloce

    Hard disk urgent HEPL

    මං නං ගත්තෙ ගම්පහින් බං :yes: http://www.elakiri.com/forum/showthread.php?t=1663784 http://www.elakiri.com/forum/showthread.php?t=1665725 http://www.elakiri.com/forum/showthread.php?t=1663412 http://www.elakiri.com/forum/showthread.php?t=1663011
  17. markhaloce

    English subtitle

    :no: :no: :no: :no: බම්ප්..

    No contents