මගේ තියෙන්නෙ වින්ඩෝස් 8. ඔරිජිනල් නම් නෙවෙයි. ෆොටෝෂොප් සී එස් 5 ඉන්ස්ටෝල් කරලා තියෙන්නෙ. ක්‍රැක් කරල තියෙන්නෙ. ඒත් ඒකෙ ඩ්‍රොප් ඩවුන් මෙනියුස් එන්නෙ නෑ. උදා: දැන් ඉරේසර් එක උඩට ගියහම ඒකෙ බැක් ග්‍රවුන්ඩ් ඉරේසර්,...,... එහෙම එන්නෙ නෑ. මම ෆොටෝෂොප් දන්නෙ නෑ. පොඩ්ඩක් ඉගෙන ගන්න කියල බැලුවේ.
කොහොමද මේක...