පන් බරියා, වයිරී දත්කැටියා, ලේ මාපිලා
පන් බරියා | නිර්විෂ
හොයාගන්න අමාරු කෙනෙක්. වියළි කලාපයේ වගේම මධ්‍යම කඳුකරෙත් ඉන්නවා. පොඩි උරගයෝ වගේ සත්තු මත යැපෙනවා. දිවාචර භෞමික සර්පයෙක්.
Pic By: Hiroshan Perera
වයිරී දත්කැටියා | නිර්විෂ
Pic By: Warsha S Hennadige
ලේ මාපිලා | සුළු විෂ
ලංකාවේ...