1. techytee

    Amba Yahaluwo

    මෙගා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක රසාස්වාදය හීන කරනවා. මේක දැන් පිළිලයක් වෙලා තියෙන්නේ.
  2. techytee

    Singa Help

    සෙන්තෝසා කියන්නෙ සිංගප්පූරුවෙ තියෙන ප්‍රධානම සංචාරක ආකර්ශණ තියෙන දිවයිනක්. මේක ඇතුලේ තමයි ඔය කියන යුනිවර්සල් ස්ටූඩියෝස් තියෙන්නෙත්. ඒ විතරක් නෙවෙයි ඔය දූපතේ තව තව බලන්න යන්න තැන් තියෙනවා. ඒ හැම එකකට ම වෙන වෙනම ටිකට් ගන්න ඕනා. http://www.rwsentosa.com/ මෙන්න මේ ලින්ක් එකට ගිහින් සෙන්තෝසා වල...
  3. techytee

    Amba Yahaluwo

    අඹ යහළුවෝ ද, දෙවෙනි ඉනිම ද හොඳ කියන ප්‍රශ්නය පාරේ යන එන අයගෙන් අහලා කරල තිබ්බ වීඩියෝවක් මුහුණුපොතේ දකින්න ලැබුනා. :baffled: https://www.facebook.com/YouJudge.lk/videos/348656108902952/ ඉතින් ඒ අහන්න ලැබුන අදහස් එක්ක බලපුවහම අඹ යහළුවෝ ටෙලි නාට්‍යය දැකලා නැති කොයි කාටත් බලා ගන්න එළකිරියේ පල කරන්න...
  4. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    කරවලුන් හා රදනකයන් මුහුණු පොතේ Protect Our Snakes සමූහයේ Shan Menaka විසින් සම්පාදිත ලිපියකි. සමූහයේ සාමාජිකයන් හට කරවලුන් හා රදනකයන් සම්බන්ධව හඳුනා ගැනීමේ ගැටළු රාශියක් ඇතිබව කමෙන්ටු කියවීමේදී පැහැදිලි වූ නිසා ඒ පිළිබඳ වෙනම සංවාදයක් අවශ්‍යයයැයි හැඟී ගියා. ලංකාවේ සිටින් උග්‍ර විෂ...
  5. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    පොළොන් තෙලිස්සා / කුනකටුවා | මද විෂ
  6. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    ගත්තු කෙනාගෙ නම පිංතූරය යටින් තියෙනවා
  7. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    තෙල් කරවලා | උග්‍ර විෂ තෙල් කරවලා | උග්‍ර විෂ සුපුරුදු ඉරි රටාව (යුගල වශයෙන් හරස් අතට වැටී ඇති සුදු පටි රටාව) පැහැදිලිව පෙනෙන්නට නැත්තේ මේ වැඩුණු කරවලෙක් නිසායි. කල් ගත වීමේදී මේ ඉරි මැකී යාමක් සිද්ධ වෙනවා. :shocked:
  8. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    කටකළුවා | නිර්විෂ කටකළුවා | නිර්විෂ Pic By -Rukmal Ratnayake
  9. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    Roar Sinhala හි පළ වුන මේ ලිපියෙහි වැරදි නාමකරණයක් සඳහන් වෙනවා :angry: ඔවුන් පවසන ආකාරයට මුදු කරවලා Common Krait ලෙසත්, තෙල් කරවලා ලංකාවට ආවේණික Sri Lankan Krait ලෙසත් සඳහන් කරනවා. :no: මෙය නිවැරදි විය යුත්තේ, තෙල් කරවලා - Common Krait මුදු කරවලා - Sri Lankan Krait (ශ්‍රී ලංකාවට ආවේණික) ලෙසත්...
  10. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    අහරකුක්කා | නිර්විෂ අහරකුක්කා | නිර්විෂ Pic from - Shan Menaka
  11. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    පොලොන් තෙලිස්සාගෙන්/කුණකටුවා පොලොන් තෙලිස්සාගෙන් / කුණකටුවා 2008 දී පලවූ විද්‍යාත්මක පත්‍රිකාවකට අනුව, පොලොන් තෙලිස්සාගෙන්/කුණකටුවාගෙන් (Hypnale hypnale) සිදුවන මරණ සලකාබලා මොහු වෛද්‍යවිද්‍යාත්මකව වැශගත් සර්පයෙක් ලෙස නම් කලා. වෛද්‍යවිද්‍යාත්මකව වැදගත් සර්පයන්, උග්‍රවිෂ සර්පයන් නිසා සමහරුන්...
  12. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    කොටින්ම මම හිතන් උන්නෙ මූ පණුවෙක්ය කියලා.
  13. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    උල් තුඩුල්ලා උල් තුඩුල්ලා | නිර්විෂ
  14. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    කණඋල්ලා කණඋල්ලා | නිර්විෂ පාංශු වාසී සර්පයෙක්. Pics By - Sumith Wanasingha PW
  15. techytee

    සොරකම්

    කාඩ් නැතත් වෙන රටවල සතේටම ඉතුරු බේරනවා බස් වල කඩ වල. තනිකර අත්දැකීමෙන් කියන්නේ. :yes:
  16. techytee

    සොරකම්

    බසයේදි තමන්ට ලැබිය යුතු ඉතිරි රුපියල හෝ රුපියල් දෙක නැවත ඉල්ලා ගැනීමටවත් උනන්දුවක් නොදක්වන මනුස්ස කොට්ඨාශයක් සිටිනා තාක් කල්, කුඩා සොරාගේ සිට මහ සොරුන් මහ දවාලෙහි ප්‍රසිද්ධියේ ම සිදු කරනා සියළුම මහා පරිමාණ සොරකම් දක්වා ම සොරකම සාමාණ්‍යකරණය වී තිබෙන තාක් කල්, ධන පරිහානියෙන් මේ රට කවදා හෝ...
  17. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    ලංකාවේ ඉන්න භයානකම සර්පයන් ලංකාවේ ඉන්න භයානකම සර්පයන් By Maryam Azwer | Roar Sinhala පුංචි රටක් වුණත් ලංකාව ජෛව විවිධත්වය අතින් මොන තරම් ඉස්සරහින් ඉන්නවද කියල ඔබ සමහරවිට දන්නවත් ඇති. දකුණු ආසියාවේ රටක් විදිහට වැඩිම ජෛව විවිධත්වයක් තියෙන්නේ ශ්‍රී ලංකාවේ. මේකේ අදහස වර්ග ගණනාවක සත්තු ඉන්නවා...
  18. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    නයා | උඝ්‍ර විෂ නයා | උඝ්‍ර විෂ ශ්‍රී ලංකාවේ හමුවෙන උඝ්‍ර විෂ කාණ්ඩයේ සර්පයින්ගෙන් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා සර්පයා තමයි නයා කියන්නේ. :oo: නයා නැතහොත් නාගයා යනු සෑම දෙනාම හොඳින් හඳුනන, සර්ප ලෝකයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් සර්ප විශේෂයක් බව සැවොම දන්නා කරුණකි. විටක සියලු සර්ප සංහතියම නිරූපනය...
  19. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    දෙපත් නයා | නිර්විෂ මෙන්න ඉන්නවා යාළුවෙක්. කොහොමද නැට්ට පෙනේ වගේ උස්සගෙන ඉන්න ලස්සන? ;) Pic By: Nadeepa Dayal Sumanaratne
  20. techytee

    Protect our Snakes | අපේ_සර්පයෝ

    වැලි පොළඟා | උග්‍රවිෂ ලංකාවේ හමුවෙන තිත් පොළඟාට අමතරව උඝ්‍ර විෂ ගණයට අයත් සර්පයින් කිහිප දෙනාගෙන් තවත් එක්කෙනෙක් තමයි මේ, වැලි පොළඟා. :baffled:

    No contents