තියනව බන්
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Aug 18, 2017 #41 තියනව බන්
Oli_Vili Well-known member Jun 11, 2017 5,382 6,343 113 Aug 21, 2017 #42 LazyLizard said: Voice typing ලිස්ට් එකේ සිංහල තියෙනවා මචන්, Languages ලිස්ට් එකේ නෑ. ඒ හින්ද කීබෝඩ් එකේ ලෝක ගොලේ බටන් එක ඔබල සිංහල කී බෝඩ් එකට මාරුවෙන්න විදිහක් නෑ ඒකයි අවුල ගුගල් app එකත් අප්ඩේට් කරා ඒත් වෙනසක් නෑ නෙ. Voice typing වල primary language එක සිංහල කරා ඒත් ඉංග්රීසි කීබෝඩ් එක තියෙන නිසා කියන ඔක්කොම ඉංග්රීසි වලින් ටයිප් වෙන්නේ. Click to expand... matath oya prashnemayi thiyenne
LazyLizard said: Voice typing ලිස්ට් එකේ සිංහල තියෙනවා මචන්, Languages ලිස්ට් එකේ නෑ. ඒ හින්ද කීබෝඩ් එකේ ලෝක ගොලේ බටන් එක ඔබල සිංහල කී බෝඩ් එකට මාරුවෙන්න විදිහක් නෑ ඒකයි අවුල ගුගල් app එකත් අප්ඩේට් කරා ඒත් වෙනසක් නෑ නෙ. Voice typing වල primary language එක සිංහල කරා ඒත් ඉංග්රීසි කීබෝඩ් එක තියෙන නිසා කියන ඔක්කොම ඉංග්රීසි වලින් ටයිප් වෙන්නේ. Click to expand... matath oya prashnemayi thiyenne
techytee Well-known member Sep 25, 2013 861 354 83 Colombo Aug 21, 2017 #45 I installed this on Galaxy J1 2016 also and it worked fine.
goooogle99 Well-known member Jan 31, 2012 2,182 282 83 Moon Aug 21, 2017 #46 mage helakuru eke mic 1 on wnawa eth gane na bn kiyan de